tho wage wal ballekuta oyita wada deyak kohethma baa!!! !!! !!!
inna tike ful aathal eke hitapan... tho kanna gaththama aaye bara kaalekata thota aathal ganna / hinawenna labenne naa!!! !!! !!!
eka ehema nweyi unoth me Gauthama Buddha Raajyaya neweyi!!! !!! !!!![]()
මෙයා බලන් ඉන්නේ මෙයාගේ විකුර්ති දේශනාවට විරුද්දවෙන උදවිය කනකම්. එත් කාපු එකෙක්නම් නැහැ තාම. මෙයා හැමදාම ඉල්ලගෙන කන එක විතරයි වෙන්නේ. මේ වගේ නිඝන්ටයෝ බුද්ධ කාලෙත් හිටිය. බුදු දහමේ හරය 0.0000000000001 වත් තේරුම් ගත්ත එකෙක්නම් කිසිම කෙනෙකුට වෛර කරන්නේ නැහැ. මේ යෝදයගේ ඇඟේ දුවන්නේ වෛරයෙන් පිරිච්ච ලේ . එකම බලාපොරොත්තුව එළකිරියේ මෙයාට හරහට ඉන්න අපිට අනතුරක් කරදරයක් වෙන එක. ඔන්න මෙයාගේ දහමේ හරය. මෙයාගේ ගුරුවරයා වෙච්ච කිරිබත්ගොඩ වහන්සේ ගැනත් හිතාගන්න පුළුවන් ගෝලය කරන කියන වැඩ දැක්කම. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සබ්බේ පෘතග්ජනා උන්මත්තකා කියන සත්‍යයට නියම නිදර්ශනයක් තමයි දමිත්.
බත්තරමුල්ලේ දමියා..... (අලුත් පාතාල සාමාජිකයෙක්)








