සෝතාපන්න වුනු සියලු දෙනා දමිත් ගේ ඊළඟ post එකෙන් අනාගාමි වෙන්න ලෑස්තිවෙන්න ,



. මං Net එකට බැස්ස දවස්වලම 'දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම උන්නේ ධ්‍යාන මට්ටම් වලයි' කිව්වම, බූරුවෙක් හිනා උනා!!!
මටත් තේරුනා නෙට් එකේ බැහැලා sexy ladies හා විසේකාර කෙල්ලන් හෙව්වේ ධ්‍යාන මට්ටම් වල ඉදලා කියලා

අපේ හාමුදුරුවෝ(කිරිබත්ගොඩ) කියන විදියට, උන්වහන්සේ ලඟට set වෙච්ච / set වෙන එවුන්ගෙනුත් 99.5% ම පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහලත් අවබෝධ කරගන්නේ නැතුව වටේ යන එකේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් කූරු ගාපු / ගූ කරපු ධර්මය අහන එවුන්ට නම්, මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්න තියා ණිවන් තියන පැත්ත පලාතකට වත් එන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවොන්ට, නැත්නම් 'පිරිසුදු බුද්ධ දේශණා' වලට බණින කාලකන්ණියෝ හැම එකාමත්... උපාසකම්මල සුරතල් කරන / හිනස්සන / නලවන ගොං සංඝයින්ගේ බූරු ධර්මය (අධර්මය) අහන හැම එකාමත්... මරණින් මතු උපදින්නේ, හරියටම කිව්වොත් උන්ගෙන් හැදෙන හැදෙන එවුන් උපදින්නේ, නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සාමාන්‍ය මනුස්ස ඇඟක් ඇතුව ඉපදිච්ච එක විතරයි අඩුවකට තිබුණේ. ඒත්, අපේම පූරුවේ පිණට / වාසනාවට ලෝකෙට වැඩිය 'අපේ හාමුදුරුවෝ' අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ, 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' මට බුදුරජාණන්වහන්සේව 'එහෙම්පිටින්ම දකින්න' හදල දුන්නා!!! !!! !!! බුදුහාමුදුරුවෝ මගේ තිබ්බ අඩුපාඩු සේරම පුරෝලා දුන්නා!!! !!! !!! මං මාර තුමාටත් 'ඇත්ත' කියල දීලා 'හොඳ කෙනෙක්' කළා!!! දැන් සේරම හරි!!! !!! !!! ඉතින්, සෝතාපන්න වෙලා නවතින එක මහ ලැජ්ජ නැති වැඩක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනාගාමී වෙලා 'බකන් නිලන් හිටිය' එකෙක්ගෙන් ඇහුවෙත් 'ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද?' කියලයි!!!
දැන් බලහල්ල... උඹල බුදුරජාණන්වහන්සේම දේශණා කොට වදාළ 'පිරිසිදු ශ්‍රී සද්ධර්මය' ඇහුවේ නෑ!!! උඹල ඇහුවේම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තරඟෙට ගහපු බයිලා විතරයි!!! !!! !!! ගොං සංඝයෝ තොපිට මල් / හඳුන් කූරු / පහන් පූජා කරන... පෙරහරේ යන... දහමක් හඳුන්වලා දුන්නා!!! තොපිත් තරඟෙට මල් / පහන් පූජා කර කර... ගාථා කිය කියා වැඳ වැඳ... පෙරහැර කර කර... ලොකු ලොකු පිළිම හද හද... මහ 'යෝධ තොවිලයක්' කළා!!! !!! !!! හැබැයි තොපි, තොපිට තියන 'ප්‍රශ්ණේ' මොකද්ද?? ඒකට කරන්න තියෙන්නේ මොකද්ද?? එහෙම කලාම වෙන්නේ මොකද්ද?? මොන මගුලක් වත් දැනගෙන හිටියේ වත්, දැනගන්න උත්සාහ කලේ වත් නෑ!!! !!! !!! තොපි, තොපිට ඇත්ත කියල දෙන්න ආව... පිරිසුදු බුද්ධ දේශණා තොපිලට තේරුම් කරලා දෙන්න ආව... පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් බැන්නා!!! මටත් බැන්නා!!! එච්චරයි!!! !!! !!!
ගොං සංඝයෝ ඕකට 'බුද්ධාදී අටතැන්හි සැකය' අනං මනං ලබ්බවල් වගයක් කියල තියනවා... එව්වා වැඩක් නෑ!!!
අයියෝ කිරිබත්ගොඩ....අයියෝ මහමෙව්නාව....පිරිසිදු බුදු දහම විකෘති කිරීමේ විපාකය මෙවැනි උන්මන්තකයන් බිහිකිරීමෙන් පැහැදිලි වේ...
මහමෙව්නාවටත් කිරිබත්ගොඩ ශාසන භක්ෂක තුමන්ටත් රැවටුන ඇත්තෝ දැන්වත් ඇස් අරිත්වා!!!
පිරිසිදු බුදු දහම දැන ගැනීමට අවශ්‍ය ඇත්තෝ රේරුකානේ චන්දවිමල මහනායක හිමියන්ගේ පොත් පෙළින් උතුම් සද්ධර්මය උගෙනිත්වා...
දමිත් වැඩකරන්නේත් මෙයාලටද කියල සාධාරණ සැකයක් ඇති වෙනවා මේක ඇහුවම. දමිත් කරන්නෙත් මේ කාර්යමයි. අපේ බෞද්ධයන්ට පන්සල එපා කරන කොන්ත්‍රාත් එක නේද දමිත් කරන්නෙත්. අපේ නිර්මල බුදුදහම ගැන බෞද්ධයින්ගේ හිත්වල බුද්ධ දේශනාව ගැන සැකයක් ඇති කරවන එක නේද මේ දමිත් කරන්නෙත්. හැමදෙනාම මේක අහල බලන්න. නෙත් fm එකට මම ස්තුති කරනවා මේ කරන කාර්යට.

දමිත් වැඩකරන්නේත් මෙයාලටද කියල සාධාරණ සැකයක් ඇති වෙනවා මේක ඇහුවම. දමිත් කරන්නෙත් මේ කාර්යමයි. අපේ බෞද්ධයන්ට පන්සල එපා කරන කොන්ත්‍රාත් එක නේද දමිත් කරන්නෙත්. අපේ නිර්මල බුදුදහම ගැන බෞද්ධයින්ගේ හිත්වල බුද්ධ දේශනාව ගැන සැකයක් ඇති කරවන එක නේද මේ දමිත් කරන්නෙත්. හැමදෙනාම මේක අහල බලන්න. නෙත් fm එකට මම ස්තුති කරනවා මේ කරන කාර්යට.


damiya gana neth FM ekata kiyanna oni![]()
elakiri get together ekak thiyamu uge gedara mokada kiyanne?