Honda Hornet 250

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මචෝ මගේ හොර්නෙට් එකේ පෙට්ටෝල් ටැප් එකේ ON ,OFF,FUEL,RES කියල 4ක් තියනවා .මේවයින් FUEL කියන ඒකෙන මොනාද වෙන්නේ.රිසොවූ එකේ තෙල් කොච්චර විතර අල්ලනවද හොර්නෙට් වල.