'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    4043301909_3e459b2822.jpg

    අවිද්‍යාවෙන් ඉන්නකම් 'මං' සංසාරේ ඇවිල්ලා!! 'මං' සංසාරේ යනවා!! කියල හිතන/හිතපු, දකින/දැකපු දෙවි/මිනිස් හැමෝම විද්‍යාව පහලවුනායින් පස්සේ දැනගන්නවා, 'මං' සංසාරේ ඇවිල්ලා නෑ නේද?? ඉපදිලා හිටිය සත්වයින්ට තිබුණු 'මතකය' විතර නේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ!! තව ඉස්සරහට ගියත් යන්නේ!! කියන බව!!! !!! !!! උන් එහෙම්මම සංසාරෙන් නිදහස් වෙනවා!!! !!! !!!

    හැබැයි ඉතින් ඒ විද්‍යාව පහල උනොත් විතර නේ...

    මේ පකයෝ set එකට විද්‍යාව පහල වෙනවා නම්, මයිත්‍රී බුදුරජාණන්වහන්සේ මේ දැන් පහල වෙයි!!! වෙන කොහෙවත් නෙවෙයි... කෙලින්ම මේ thread එක උඩ!!!

    මුං මහ පොල් බූරුවෝ ටිකක් කියල තේරෙන්නේ නැද්ද දැන් වත්???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    Latest Post 04-09-2012 :)

    දැන් හදල තියෙන්නෙ!! 5th part එකේ පොඩ්ඩක් අලුතෙනුත් දැම්ම. බලන්න...

    සෝතාපන්න නොවී හිස් අතින් මළොත් කතාකරලා වැඩක් නෑ!!! !!! !!!
    දැන් සෝතාපන්න වෙන්න හරී ලේසියි!!! !!! !!!
    ඉක්මනට සෝතාපන්න වෙලා ඉන්න... ඊට පස්සේ 'සංසාරෙට' බම්බු ගහගන්න කියන්න!!! !!! !!!
    අපි යං ණිවන් දකින්න!!! !!! !!!
    මෙච්චර කල් සෝතාපන්න නොවී මැරිච්ච උදවිය ගැන කියන්නත් දුකයි... :(:(:(
    තමුන්ලටත් වෙන්න ගියේ ඒ සේතේම තමයි!!! !!! !!! ඉදිරියෙදි දැනගන්න ලැබෙයි... :D:D

    පකයන්ගේ ඒවා බලන්න එන අය ඒවා බලන්න... සංසාරේ යන්නේ තම තමන් තනි තනියෙන් නෙව!!! :cool:
    මං දාන ඒවා බලන්න එන අය, posts මගහැරෙන්නේ නැතිවෙන්න චුට්ටක් back - forth search කරලා, ඒවා බලන්න!!!
    :yes::yes:

    4043301909_3e459b2822.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමිත් වැඩකරන්නේත් මෙයාලටද කියල සාධාරණ සැකයක් ඇති වෙනවා මේක ඇහුවම. දමිත් කරන්නෙත් මේ කාර්යමයි. අපේ බෞද්ධයන්ට පන්සල එපා කරන කොන්ත්‍රාත් එක නේද දමිත් කරන්නෙත්. අපේ නිර්මල බුදුදහම ගැන බෞද්ධයින්ගේ හිත්වල බුද්ධ දේශනාව ගැන සැකයක් ඇති කරවන එක නේද මේ දමිත් කරන්නෙත්. හැමදෙනාම මේක අහල බලන්න. නෙත් fm එකට මම ස්තුති කරනවා මේ කරන කාර්යට.

    damith wadakaranne meyaalatada...........
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post 04-09-2012 :):)

    දැන් හදල තියෙන්නෙ!! 5th part එකේ පොඩ්ඩක් අලුතෙනුත් දැම්ම. බලන්න...

    සෝතාපන්න නොවී හිස් අතින් මළොත් කතාකරලා වැඩක් නෑ!!! !!! !!!
    දැන් සෝතාපන්න වෙන්න හරී ලේසියි!!! !!! !!!
    ඉක්මනට සෝතාපන්න වෙලා ඉන්න... ඊට පස්සේ 'සංසාරෙට' බම්බු ගහගන්න කියන්න!!! !!! !!!
    අපි යං ණිවන් දකින්න!!! !!! !!!
    මෙච්චර කල් සෝතාපන්න නොවී මැරිච්ච උදවිය ගැන කියන්නත් දුකයි... :(:(:(
    තමුන්ලටත් වෙන්න ගියේ ඒ සේතේම තමයි!!! !!! !!! ඉදිරියෙදි දැනගන්න ලැබෙයි... :D:D

    පකයන්ගේ ඒවා බලන්න එන අය ඒවා බලන්න... සංසාරේ යන්නේ තම තමන් තනි තනියෙන් නෙව!!! :cool:
    මං දාන ඒවා බලන්න එන අය, posts මගහැරෙන්නේ නැතිවෙන්න චුට්ටක් back - forth search කරලා, ඒවා බලන්න!!!
    :yes::yes:
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    4043301909_3e459b2822.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=12474076&post=12474076 :):)

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    හා මචන්,කොයි වෙලාවටද බලන්න ඔනා
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    http://www.elakiri.com/forum/showthread.php?p=12474076&post=12474076 :):)

    හුඟ දෙනෙක් අන්ද මන්ද වෙලා ඇති, සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආවේ කොහොමද?? ඉපදිච්ච පොඩි ළමයි පෙර ආත්ම ගැන කියන්නේ කොහොමද?? කියල එහෙම!!! ගොං සංඝයෝ ඔක්කොම අනාගත්තෙත් ඔය case එක හන්දම තමයි!!! !!! !!! ඔයාල ගණන් ගන්න එපා!!! ඔයාල ගොං සංඝයන්ගේ බයිලා අහල අනාථ වෙලා හන්දයි... ඔයාලට කල්පණා කිරීමේ හැකියාව අඩු නිසයි... තමයි තවම කතන්දරේ තේරුම් ගන්න බැරුව තියෙන්නේ!!! !!! !!! නැත්නම් මං අදාළ සේරම කරුණු 'බුද්ධ දේශණා වලින්ම' පෙන්වලා දීල ඇත්තේ!!! !!! !!! මතක හිටිනකම් කියවල කියවල මතක තියාගන්න කිව්වේ ඒකයි!!! ඒවා මං කියපුවත් නෙවෙයි... ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "සුතා... ධතා... වචසා පරිචිතා... මනසානු පෙක්ඛිතා... දිට්ඨියා සුප්පටිවිද්ධා..." (අහන්න... ධාරණය කරගන්න... වචනයෙන් පුහුණු කරන්න... ණුවනින් මෙනෙහි කර කර බලන්න... පැහැදිලිව අවබෝධ කරගන්න...) කියල අනුදැන වදාළ විදිය!!! !!! !!! මං කියල ඇති, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම කටයුතු කරන, උන්වහන්සේගේ අතින් අල්ලාගෙන යනවා වගේ කටයුතු කරන උදවිය මිසක්, වෙන කිසි එකෙක්... කීයටවත්... සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නම් නෑ!!! !!! !!! කියල.

    උඹලට මෙච්චර කියලත් ඒවා ඒ විදියට කෙරෙන්නේ නැත්නම්,

    * බණ අහල / සිල් රැකලා 'ණිවන් සැප ලැබේවා!' කියල ප්‍රාර්ථනා කරනත් එපා!!! හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙනුවට, 'මට කෙලවේවා!' 'ඕනේ පුකක් වෙච්චාවේ!' වගේ දෙයක් හිතා ගනිල්ලා... මැරුණහමත්, 'ණිවන් සැප ලැබේවා!' banner එක වෙනුවට 'මකබෑ වේවා!' වගේ එකක් ගහන්න කියහල්ල...

    * තොපිට මේවා විශ්වාස නැත්නම්, මීට පස්සේ 'බුද්ධං සරණන් ගච්චාමි...' 'ධම්මං සරණන් ගච්චාමි...' වගේ එව්වා කියන්නත් එපා!!! !!! !!! රේරුකානේ සරණං ගච්චාමි... රේරුකානෙගේ දහම සරණං ගච්චාමි... වගේ හිතට එකඟව ඇත්ත කියපන්!!! එක එක කාලකන්ණින්ගේ / කඳ පණුවන්ගේ බයිලා අදහ අදහ, මේ සත්‍ය ශ්‍රී සද්ධර්මයට බැණ බැණ, බොරුවට 'බුද්ධං සරණන්...' 'ධම්මං සරණං...' කියන්න එපා!!! කට හතරට පැලිලා, කුණුවෙලා, පණුවෝ ගහයි!!! !!! !!!

    P.S. 'කාටවත්' බේරගන්න කියන්න ඉන්න එවුන්... 'කවුරුවත්' බේරගනී කියල බලන් ඉන්න එවුන්... ඔය 'gayan බූරුවා' දාල තියන පින්තූරේ විදියට ...ගහගනිල්ලා!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල පරම සත්‍යට වඩා 'ලොකු' මොකක්වත් මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ එකම හයියත් එච්චරයි!!! !!! !!! මං ආයේ මොකෙකුටවත් 'ඇත්ත' වහන්න... 'බොරුව' රජ කරවන්න... ඉඩ තියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොයි ජාතියෙන් ආවත්, ණිවන් හොයාගෙන දුවන්න වෙන ගාණටම ඇත්ත කියල / පෙන්නලා / තෝරලා දීල තමයි මේක නවත්තන්නේ!!! !!! !!!

    අවුරුද්දෙන් පස්සේ මෝඩ පහේ එවුන් ඔක්කොටම තේරෙන්න, Montessori level එකෙන්ම කියල දෙන්නම්!!

    damith uncle me style eka hondada ? :oo:

    9td9nt.gif
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    damiyo tho methana baduwa wenne nathuwa gihin thoge ganita awruddata monawahari aran diyan.

    pako, thoge oya nirmaanaya hondata mathaka thiyaaganin!!! me sare thota goda emak naa!!! !!! !!! aaye umba manussa loketa aawa kaaleka thota labenne oya widiya munaththahaduwak thamayi!!! tho goat father neweyi... uge grand father unath, kathaawa echcharayi!!! !!! !!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    @damith

    මමයි ,polwattacom, Gstar, Saundiris, GuneBhai, pavithra_uk අත ඇරලා දාන්නකෝ , අර සෝවාන් post එක කියවපු ඉතුරු අයට කවදද සෝවාන් certificate එක දෙන්නේ ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post 04-09-2012 :):)

    හුඟ දෙනෙක් අන්ද මන්ද වෙලා ඇති, සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආවේ කොහොමද?? ඉපදිච්ච පොඩි ළමයි පෙර ආත්ම ගැන කියන්නේ කොහොමද?? කියල එහෙම!!! ගොං සංඝයෝ ඔක්කොම අනාගත්තෙත් ඔය case එක හන්දම තමයි!!! !!! !!! ඔයාල ගණන් ගන්න එපා!!! ඔයාල ගොං සංඝයන්ගේ බයිලා අහල අනාථ වෙලා හන්දයි... ඔයාලට කල්පණා කිරීමේ හැකියාව අඩු නිසයි... තමයි තවම කතන්දරේ තේරුම් ගන්න බැරුව තියෙන්නේ!!! !!! !!! නැත්නම් මං අදාළ සේරම කරුණු 'බුද්ධ දේශණා වලින්ම' පෙන්වලා දීල ඇත්තේ!!! !!! !!! මතක හිටිනකම් කියවල කියවල මතක තියාගන්න කිව්වේ ඒකයි!!! ඒවා මං කියපුවත් නෙවෙයි... ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "සුතා... ධතා... වචසා පරිචිතා... මනසානු පෙක්ඛිතා... දිට්ඨියා සුප්පටිවිද්ධා..." (අහන්න... ධාරණය කරගන්න... වචනයෙන් පුහුණු කරන්න... ණුවනින් මෙනෙහි කර කර බලන්න... පැහැදිලිව අවබෝධ කරගන්න...) කියල අනුදැන වදාළ විදිය!!! !!! !!! මං කියල ඇති, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම කටයුතු කරන, උන්වහන්සේගේ අතින් අල්ලාගෙන යනවා වගේ කටයුතු කරන උදවිය මිසක්, වෙන කිසි එකෙක්... කීයටවත්... සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නම් නෑ!!! !!! !!! කියල.

    උඹලට මෙච්චර කියලත් ඒවා ඒ විදියට කෙරෙන්නේ නැත්නම්,

    * බණ අහල / සිල් රැකලා 'ණිවන් සැප ලැබේවා!' කියල ප්‍රාර්ථනා කරනත් එපා!!! හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙනුවට, 'මට කෙලවේවා!' 'ඕනේ පුකක් වෙච්චාවේ!' වගේ දෙයක් හිතා ගනිල්ලා... මැරුණහමත්, 'ණිවන් සැප ලැබේවා!' banner එක වෙනුවට 'මකබෑ වේවා!' වගේ එකක් ගහන්න කියහල්ල...

    * තොපිට මේවා විශ්වාස නැත්නම්, මීට පස්සේ 'බුද්ධං සරණන් ගච්චාමි...' 'ධම්මං සරණන් ගච්චාමි...' වගේ එව්වා කියන්නත් එපා!!! !!! !!! රේරුකානේ සරණං ගච්චාමි... රේරුකානෙගේ දහම සරණං ගච්චාමි... වගේ හිතට එකඟව ඇත්ත කියපන්!!! එක එක කාලකන්ණින්ගේ / කඳ පණුවන්ගේ බයිලා අදහ අදහ, මේ සත්‍ය ශ්‍රී සද්ධර්මයට බැණ බැණ, බොරුවට 'බුද්ධං සරණන්...' 'ධම්මං සරණං...' කියන්න එපා!!! කට හතරට පැලිලා, කුණුවෙලා, පණුවෝ ගහයි!!! !!! !!!

    P.S. තාමත් 'කාටවත්' බේරගන්න කියන්න ඉන්න එවුන්... තාමත් 'කවුරුවත්' බේරගනී කියල බලන් ඉන්න එවුන්... ???
    ඇවිල්ල බේරගන්නෙ නැතෑ! බලං හිටහල්ල.

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල පරම සත්‍යට වඩා 'ලොකු' මොකක්වත් මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ එකම හයියත් එච්චරයි!!! !!! !!! මං ආයේ මොකෙකුටවත් 'ඇත්ත' වහන්න... 'බොරුව' රජ කරවන්න... ඉඩ තියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොයි ජාතියෙන් ආවත්, ණිවන් හොයාගෙන දුවන්න වෙන ගාණටම ඇත්ත කියල / පෙන්නලා / තෝරලා දීල තමයි මේක නවත්තන්නේ!!! !!! !!!

    අවුරුද්දෙන් පස්සේ මෝඩ පහේ එවුන් ඔක්කොටම තේරෙන්න, Montessori level එකෙන්ම කියල දෙන්නම්!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සෝවාන් වෙච්ච අයට ඔබතුමාට රහත් කියලා හම්බවුනා වගේ සහතික දෙන්නේ නැද්ද ?