'මම' ඉන්නේ කොහෙද?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    lol-057.gif
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    හායි...අවුරුදු ජයද ලොක්කා??? වැටෙන්නම ගහපු හින්දද කොහෙද මේ පැත්තේ නැත්තේ...

    මේ ඔය බලන්න බලන්න කියන පෝස්ට් වල තියෙන්නේ වැල් බයිල ටිකක් විතරනේ බන්...අපිටයි හාමුදුරුවන්ටයි බැනල දාපු කුනුහරුප ටිකකුයි උඹේ පොර ටෝක් ටිකකුයි නම් තියෙනවා. ඕකද සියලු සත්වයෝ සෝතාපන්න කරන දේසනාව?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මාර කම්මැලියි , දැන්නම් jokes section එක බලන්න වෙනවා
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මේ වගේ ගොන් වස්සෙක්.@#$&&%$@!$%I

    http://www.elakiri.com/forum/showpost.php?p=12489022&postcount=3413

    අපිට නම් දැන් අවුරුදුය කියලත් කිසිම විශේෂයක් නෑ. චාරිත්‍ර වාරිත්‍ර කරන ඒවාට දායක වෙනවා... යුතුකම් / වගකීම් කරනවා... එච්චරයි!!:P:P:P:P:P:P

    මේ වගේ ගොන් වස්සෙක්:growl::growl::growl:

    මේ... හැබැයි, ණිවන් දැක්ක කියල ඉතුරු ජීවිත කාලෙම අන්දෝස් වෙලා ඉන්න වෙනවා කියලා එහෙම නෑ!!! !!! !!! ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්... රහත්වෙලා... ණිවන් දැකල... කරන්න ඕනේ සේරම කරලා ඉවර කරපු අයට තියන සතුට / සැනසීම අනික් උදවියට නෑ!!! !!! !!!

    කතව ඇත්ත එත් මේ වගේ මිත්‍යාද්‍රශ්ටික සරණ ගියපු ගොන් වස්සෙක් කියපු එකයි වරද...:confused::confused::confused:

    ඉතින්... නෑයෝ 'වන්දනාවේ ගිහින්' ඇවිත් එහෙම ආයේ මේකට බහින්න වෙන්නේ ටික දවසකින් තමයි. ඇවිත් හම්බවෙමු. :lol::lol::lol::lol::lol::lol:

    මේ මාතෘකාව ඔය polwattacom, pavithra_uk, 121221, GuneBhai, GayanSV ID පිටිපස්සේ ඉන්න බූරුවෝ වගේ එවුන්ට හරියන එකක් නෙවෙයි!!! :growl::growl::growl:
    හොඳ 'වැඩකරන තත්වයේ මොලයක්' එහෙම තියන පිණ්වත් උදවිය එහෙමනම් ණිවන් අවබෝධ කරගන්න ලැස්තිවෙලා ඉන්න...

    මේ වගේ ගොන් වස්සෙක්:growl::growl::growl:


    ඔන්න එහෙනම් මම මේ අවුරුද්දට වැඩ ඇල්ලුව...:lol::lol::lol:...
     
    http://www.elakiri.com/forum/showpost.php?p=12489022&postcount=3413

    අපිට නම් දැන් අවුරුදුය කියලත් කිසිම විශේෂයක් නෑ. චාරිත්‍ර වාරිත්‍ර කරන ඒවාට දායක වෙනවා... යුතුකම් / වගකීම් කරනවා... එච්චරයි!!:P:P:P:P:P:P

    මේ වගේ ගොන් වස්සෙක්:growl::growl::growl:

    මේ... හැබැයි, ණිවන් දැක්ක කියල ඉතුරු ජීවිත කාලෙම අන්දෝස් වෙලා ඉන්න වෙනවා කියලා එහෙම නෑ!!! !!! !!! ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්... රහත්වෙලා... ණිවන් දැකල... කරන්න ඕනේ සේරම කරලා ඉවර කරපු අයට තියන සතුට / සැනසීම අනික් උදවියට නෑ!!! !!! !!!

    කතව ඇත්ත එත් මේ වගේ මිත්‍යාද්‍රශ්ටික සරණ ගියපු ගොන් වස්සෙක් කියපු එකයි වරද...:confused::confused::confused:

    ඉතින්... නෑයෝ 'වන්දනාවේ ගිහින්' ඇවිත් එහෙම ආයේ මේකට බහින්න වෙන්නේ ටික දවසකින් තමයි. ඇවිත් හම්බවෙමු. :lol::lol::lol::lol::lol::lol:

    මේ මාතෘකාව ඔය polwattacom, pavithra_uk, 121221, GuneBhai, GayanSV ID පිටිපස්සේ ඉන්න බූරුවෝ වගේ එවුන්ට හරියන එකක් නෙවෙයි!!! :growl::growl::growl:
    හොඳ 'වැඩකරන තත්වයේ මොලයක්' එහෙම තියන පිණ්වත් උදවිය එහෙමනම් ණිවන් අවබෝධ කරගන්න ලැස්තිවෙලා ඉන්න...

    මේ වගේ ගොන් වස්සෙක්:growl::growl::growl:


    ඔන්න එහෙනම් මම මේ අවුරුද්දට වැඩ ඇල්ලුව...:lol::lol::lol:...

    කව්රු කව්රුත් පසග පිහිටුවල අපේ රහතන් වහන්සෙ වැදගත්තනම් හොදයි අව්රුද්දට...:rofl::rofl:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කොහොමද දමියව මේ thread එකට ආයෙත් ගෙන්නා ගන්නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න අන්තිමේ එකෙකුටනම් අවබෝධ වෙලා තමුන් නොමග ගිය බව.... දමියටත් නිවැරදි දර්මය අවබෝධ වේවා කියල අපි හැමදෙනාම ප්‍රර්ථනා කරමු.

    [COLOR="Red"[SIZE="4"]]බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යු‍ටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.

    ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ආරංචි වුණේ ඔහු ඊට පෙර යහපත් පුද්ගලයෙක් බවත්, උසස් අධ්‍යාපනය මැනවින් ලැබූ උගතෙක් මෙන්ම ස්වෝත්සාහයෙන් දියුණු වීමට උත්සාහ ගත් තරුණයෙක් බවයි. කෙසේ නමුත් කැනඩාවේ සිටියදී යම් හේතුවක් මත අන් අයව ප්‍රකෝප කරන සුළු වීඩියෝ අප්ලොඩ් කිරීමට ඔහු යොමු වී තිබෙනවා. සමහරුන් පවසන ආකාරයට සීතල දේශගුණය හෝ තනිකම නිසා ඇතිවූ යම් රෝගී තත්ත්වයක් හෝ තම වීසා දික් කර ගැනීමේ අරමුණින් අන් අය ලවා බන්නවාගැනීමට තමයි එවැන්නක් කර ඇත්තේ, නමුත් හරියටම හේතුව දන්නේ නෑ.

    කෙසේ නමුත් ඔහුව බොහෝ අයගේ වෛරයට ලක් වුණත්, බොදුනුවෙක් වශයෙන් ඔහුට නිවැරදිවීමට අත දීම අපගේ යුතුකමක් නිසා ඔහුව කිසි සේත්ම විවේචනය කිරීමට අප උත්සාහ ගත්තේ නෑ. එසේම ප්‍රියංකර ලියනගේ සහෝදරයා ඔහුට ඉතාමත් අගනා පිළිතුරක්ද වීඩියෝවකින්ම ලබා දෙනු ලැබුවා.

    මීට සති කිහිපයකට පෙර අප හට ආරංචි වූයේ නයන හෙට්ටිආරච්චි නැමැත්තා කැනඩාවේ සිට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එවිට සමහර අන්‍යාගමිකයින් මූණුපොතේ මෙලෙස පවසා තිබුණා.
    “අන්න උඹලගෙන් ගේම ඉල්ලපු නයන හෙට්ටිආරච්චි ලංකාවට ඇවිල්ල, මහ ලොකුවට කෑ ගහපු උඹල දැන් ගලේ පැහැරපු බළල්ලු වගේ දත නියවාගෙන ඉන්නවා නේද? කෝ උඹල මොනවද ඌට කළේ?”
    එවැනි ප්‍රකාශ වලටත් අපනම් පිළිතුරු නොදෙන්න ගියේ එම චෝදනාව අපට අදාළ නොවන නිසයි. සමහර උදවිය කේන්ති ගෙන නයනට බැන්නද අපට ඔහු කෙරෙහි කිසිදු වෛරයක් නොතිබුණේ ඔහු කිසියම් බලවේගයක් (මාර බලවේගය විය හැකියි) නිසා නොමග ගොස් ඇති බව සිතුණ නිසයි. කෙසේ නමුත් අප වෙන්නේ කුමක් දැයි බලාගෙන සිටියා.

    දින කිහිපයකට පෙර ඔහු, සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන, ශ්‍රී දළදා මාලිගාවට ගොස් පන්සිල් ගෙන නැවතත් සැදැහැති බෞද්ධයෙක් බවට පත් වූ බව දැනගන්නට ලැබුණා. මේ තියෙන්නේ ඔහුගේ පියා විසින් අන්තර්ජාලයට එක් කර තිබූ පින්තූර.

    ඉතින් මිතුරනේ, ඕනෑම කෙනෙක් නොමග යන වෙලාවල් තියෙනව. උදාහරණ ලෙස මේ දිනවල ගොසිප් කාරයින් විසින් පතුරු ගසන පිටිදූවේ සිරිධම්ම හිමිත් ඔය ආකාරයෙන්ම නොමග ගිය කෙනෙක් විය හැකියි. බොහෝ විට මේ සියල්ලම පසුපස මාර බලවේගයක් තිබෙනවා විය හැකියි. එනිසා ඔවුන් ගැන වෛරය ඇතිකරගෙන අපිත් ඒ තත්ත්වයටම පත් වී පවි‍ටු මාරයාව වැළඳ ගන්නවා වෙනුවට ඔවුන්ට හැකි අයුරින් උපකාර කිරීමයි වැදගත් වෙන්නෙ.

    මීට පෙර ඔහු විසින් යු‍ටුයුබ් වෙතට එක් කර තිබුණ වීඩියෝ 200 කට අධික ප්‍රමාණයක් ඔහු විසින්ම ඉවත්කරගෙන (ප්‍රයිවෙට් කර) තිබෙනවා. දැන් නයන හෙට්ටිආරච්චි මහතා සැබැවින්ම යහමගට ඇවිත් තිබේනම් ඔහුට අපගේ හෘදයාංගම ආශීර්වාදය පළ කරමු.

    බුදු දහමට විරුද්ධව නැගී සිටින ඕනෑම බලවේගයක් අවසානයේදී මතවාදී වශයෙනුත් ආධ්‍යාත්මික වශයෙනුත් පරාද වන බවට, පුන් පොහෝ දාට සවනක්ගන බුදු‍රැස් මාලාවන්ගෙන් දිලිසි දිලිසී විරාජමානව වැඩ සිටින සිරි දළදා හිමිගේ බුද්ධ තේජසත්, ඇස් පනාපිටම සිදුවන මෙවන් සිදුවීමුත් සාක්ෂි දරනවා ඇති.

    “යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්ථි තථාගතෙන
    ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
    එතෙන සච්චේන සුවත්ථි හොතු”
    මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් වහන්සේ හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.



    Read more: http://sinhalabuddhist.com/2012/04/nayana-hettiarachchi/#ixzz1sW42ffbV
    [/COLOR][/SIZE]

    527511_289015757841754_100001999973987_623607_649063794_n-550x412.jpg


    528509_367338249972026_100000875615827_1012156_774000875_n-550x309.jpg

    Read more: http://sinhalabuddhist.com/2012/04/nayana-hettiarachchi/#ixzz1sW33n0q0
    Under Creative Commons License: Attribution

    551981_367336033305581_100000875615827_1012145_1091318925_n-550x412.jpg


    562416_367334823305702_100000875615827_1012144_73223473_n-550x412.jpg


    582409_367337119972139_350514427_n-550x412.jpg
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post 04-09-2012 :):)

    හුඟ දෙනෙක් අන්ද මන්ද වෙලා ඇති, සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආවේ කොහොමද?? ඉපදිච්ච පොඩි ළමයි පෙර ආත්ම ගැන කියන්නේ කොහොමද?? කියල එහෙම!!! ගොං සංඝයෝ ඔක්කොම අනාගත්තෙත් ඔය case එක හන්දම තමයි!!! !!! !!! ඔයාල ගණන් ගන්න එපා!!! ඔයාල ගොං සංඝයන්ගේ බයිලා අහල අනාථ වෙලා හන්දයි... ඔයාලට කල්පණා කිරීමේ හැකියාව අඩු නිසයි... තමයි තවම කතන්දරේ තේරුම් ගන්න බැරුව තියෙන්නේ!!! !!! !!! නැත්නම් මං අදාළ සේරම කරුණු 'බුද්ධ දේශණා වලින්ම' පෙන්වලා දීල ඇත්තේ!!! !!! !!! මතක හිටිනකම් කියවල කියවල මතක තියාගන්න කිව්වේ ඒකයි!!! ඒවා මං කියපුවත් නෙවෙයි... ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "සුතා... ධතා... වචසා පරිචිතා... මනසානු පෙක්ඛිතා... දිට්ඨියා සුප්පටිවිද්ධා..." (අහන්න... ධාරණය කරගන්න... වචනයෙන් පුහුණු කරන්න... ණුවනින් මෙනෙහි කර කර බලන්න... පැහැදිලිව අවබෝධ කරගන්න...) කියල අනුදැන වදාළ විදිය!!! !!! !!! මං කියල ඇති, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියටම කටයුතු කරන, උන්වහන්සේගේ අතින් අල්ලාගෙන යනවා වගේ කටයුතු කරන උදවිය මිසක්, වෙන කිසි එකෙක්... කීයටවත්... සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නම් නෑ!!! !!! !!! කියල.

    උඹලට මෙච්චර කියලත් ඒවා ඒ විදියට කෙරෙන්නේ නැත්නම්,

    * බණ අහල / සිල් රැකලා 'ණිවන් සැප ලැබේවා!' කියල ප්‍රාර්ථනා කරනත් එපා!!! හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙනුවට, 'මට කෙලවේවා!' 'ඕනේ පුකක් වෙච්චාවේ!' වගේ දෙයක් හිතා ගනිල්ලා... මැරුණහමත්, 'ණිවන් සැප ලැබේවා!' banner එක වෙනුවට 'මකබෑ වේවා!' වගේ එකක් ගහන්න කියහල්ල...

    * තොපිට මේවා විශ්වාස නැත්නම්, මීට පස්සේ 'බුද්ධං සරණන් ගච්චාමි...' 'ධම්මං සරණන් ගච්චාමි...' වගේ එව්වා කියන්නත් එපා!!! !!! !!! රේරුකානේ සරණං ගච්චාමි... රේරුකානෙගේ දහම සරණං ගච්චාමි... වගේ හිතට එකඟව ඇත්ත කියපන්!!! එක එක කාලකන්ණින්ගේ / කඳ පණුවන්ගේ බයිලා අදහ අදහ, මේ සත්‍ය ශ්‍රී සද්ධර්මයට බැණ බැණ, බොරුවට 'බුද්ධං සරණන්...' 'ධම්මං සරණං...' කියන්න එපා!!! කට හතරට පැලිලා, කුණුවෙලා, පණුවෝ ගහයි!!! !!! !!!


    P.S. තාමත් 'කාටවත්' බේරගන්න කියන්න ඉන්න එවුන්... තාමත් 'කවුරුවත්' බේරගනී කියල බලන් ඉන්න එවුන්... ???
    ඇවිල්ල බේරගන්නෙ නැතෑ! බලං හිටහල්ල.

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල පරම සත්‍යට වඩා 'ලොකු' මොකක්වත් මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ එකම හයියත් එච්චරයි!!! !!! !!! මං ආයේ මොකෙකුටවත් 'ඇත්ත' වහන්න... 'බොරුව' රජ කරවන්න... ඉඩ තියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකා කොයි ජාතියෙන් ආවත්, ණිවන් හොයාගෙන දුවන්න වෙන ගාණටම ඇත්ත කියල / පෙන්නලා / තෝරලා දීල තමයි මේක නවත්තන්නේ!!! !!! !!!

    අවුරුද්දෙන් පස්සේ මෝඩ පහේ එවුන් ඔක්කොටම තේරෙන්න, Montessori level එකෙන්ම කියල දෙන්නම්!!

    ආයි ආව!! එහෙමනම්, පටාන්ගම්මු... :)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් පැහැදිලියි නේ මේක බලන්නේ අපි කිහිපදෙනා විතරයි කියලා ,
    ඔය නොදන්නා දේවල් කතා කරලා පවු පුරවා ගන්නේ නැතුව , electronic වගේ subject එකක් කතා කරමුද , අපි කොහොමත් bite කරන එකනේ .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් පැහැදිලියි නේ මේක බලන්නේ අපි කිහිපදෙනා විතරයි කියලා ,
    ඔය නොදන්නා දේවල් කතා කරලා පවු පුරවා ගන්නේ නැතුව , electronic වගේ subject එකක් කතා කරමුද , අපි කොහොමත් bite කරන එකනේ .

    ane huke!!! :lol::lol::lol:

    thopi kohomath bite wena eka mage prashnayak neweyi mati molo!!! :growl::growl::growl:

    mole nathuwa ipadichcha kaalakanni thopi tika dena arenna, meka uwamanaawen balana, balala prayojanayak ganna thogayak maath ekkama innawa!!! !!! !!! habayi un ekek wath thopi wage elimahane prasiddhiye rena nahadichcha peechan porawal neweyi!!! thopi danna kunuharupa serama eka sare kiyala thope demawpiyanta wandahalla, thopi wage kalakanni loketa bihikalaata!!! :cool::cool::cool: