'මම' ඉන්නේ කොහෙද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නැතහොත මනස . දැනට ශරිරයෙ කොතන තියෙනවද කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ :yes:
    සැහැල්ලු මනසක්...
    භාවනා කරපු කෙනෙක්ගෙ වෙන්න ඇති...
    ලංකාවේ 7500 පඩියෙං ජීවත්වෙන මනුස්සයෙක්ගෙ නං කිලෝ ගානක් බර ඇති... :sorry:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ane huke!!! :lol::lol::lol:

    thopi kohomath bite wena eka mage prashnayak neweyi mati molo!!! :growl::growl::growl:

    mole nathuwa ipadichcha kaalakanni thopi tika dena arenna, meka uwamanaawen balana, balala prayojanayak ganna thogayak maath ekkama innawa!!! !!! !!! habayi un ekek wath thopi wage elimahane prasiddhiye rena nahadichcha peechan porawal neweyi!!! :cool::cool::cool:

    ඇත්තද ? සේරම කට්ටිය එකටද ක්ලිනික් යන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ... :D

    ube puka de season wenna kal yanne ? :baffled::baffled:
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    මාමෙ මමනම් ඔයගෙ මෙ ත්‍රෙඩ් එක කියවන්න කැමති ඔයගෙ මතය කියවන්න කැමතිය් කොහෙන්ද පටන් ගන්නෙ පිලිවලට කියවන්න විදිහක් නැද්ද????????විහිලුවට නෙමේ කියන්නෙ ඇත්තටම තම
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාමෙ මමනම් ඔයගෙ මෙ ත්‍රෙඩ් එක කියවන්න කැමති ඔයගෙ මතය කියවන්න කැමතිය් කොහෙන්ද පටන් ගන්නෙ පිලිවලට කියවන්න විදිහක් නැද්ද????????විහිලුවට නෙමේ කියන්නෙ ඇත්තටම තම

    me thiyenne danata daala thiyana post wala list eka. habayi oyaa hithana widiyata 'mage mathayak' neweyi me katha wenne. me awilla Loka Dharmathaawaya!!! Budurajaananwahanse lokayaata helikarapu Parama Sathyaya!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=12550713&postcount=256
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    me thiyenne danata daala thiyana post wala list eka. habayi oya hithana widiyata 'mage mathayak' neweyi me katha wenne. me awilla Loka Dharmathaawaya!!! Budurajaananwahanse lokayaata helikarapu Parama Sathyaya!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=12482865&postcount=247

    බුදුරජාණන් වහන්සේ විසින් හෙලිකරපු පරම සත්‍ය තුලින් කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේට නොවැටහෙන ගැඹුරු දහම් කොටස් ඉවත් කරලා මිනිස්සු මුලා කරගෙන සුඛ විහරණ විඳින්න කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දහම කියල කිවනම් නේද හොඳ. නැත්තම් බෑනට වැරදි වැටහීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා දමිත් මාමේ .
    ;););)
    :D:D:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාමෙ මමනම් ඔයගෙ මෙ ත්‍රෙඩ් එක කියවන්න කැමති ඔයගෙ මතය කියවන්න කැමතිය් කොහෙන්ද පටන් ගන්නෙ පිලිවලට කියවන්න විදිහක් නැද්ද????????විහිලුවට නෙමේ කියන්නෙ ඇත්තටම තම

    me thiyenne danata daala thiyana post wala list eka. habayi oyaa hithana widiyata 'mage mathayak' neweyi me katha wenne. me awilla Loka Dharmathaawaya!!! Budurajaananwahanse lokayaata helikarapu Parama Sathyaya!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=12550713&postcount=256
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ... :D

    ඊළඟට දාන ඒවායින් ඔයාල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ ඔක්කොම වගේ හේදිලා යාවි!!! !!! !!! :yes::yes: මේ සම්බුද්ධ ජයන්ති වර්ෂය ඉවර වෙනකොට මේ කතන්දරේ අහන / කියවන / වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් හරි දැනගන්න හැම කෙනෙක්ම, අනිවාර්යයෙන් / Guaranteed සෝතාපන්න තමයි!!! !!! !!! :yes::yes::yes: ඒවයි ආයි කතා දෙකක් නෑ... 'මාර තුමාටත් බණ කිව්වා!!' කියපුවහම හිනා ගිය මොට්ටයෝ සේරම, හයියෙන් පුක විකාගෙන කියවල බලහල්ල!!! !!! !!!

    මොකා මොනවා හිතුවත් දැන් මං මේ මාතෘකාවට super strong පොරක් වෙලා ඉවරයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ගොං සංඝයන්ව / උන්ගේ චක්ගෝලයින්ව / මෝඩ පොන්සියන්ව පඩේකටවත් care කරන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ කරන්නේ, බොරු කාරයන්ට දුවනකන්ම ගහලා... බොරුව අතුගාලම දාල... ඇත්ත එහෙම්පිටින් හෙළිකරලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ ඒ විදියටම ඉටුකරන / ඉටුවෙන තැනට කටයුතු කරන එකයි!!! !!! !!! ඒ නිසා, මං maximum hight එකට ගියා කියන එකෙන් උඹලට ගන්න තියෙන්නේ, මේ උඹල හැමෝම සංසාර දුකින් එතෙරවෙන, උඹල හැමෝම ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි කියන බව විතරයි!!! !!! !!!

    දැනට, අලුතෙන් එකතුවෙන උදවියත් එක්කම, හැමෝම මේ දාපුව ආයි ආයි හොඳට කියවල බලල කරුණු මතක තියාගනිල්ලා...

    Latest Post 04-09-2012 :):):)

    හොදටම වෑඩි වෙලා වගේ දෑන්නම් බෙහෙත් අහන එකකුත් නෑ...:baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [Originally Posted by Damith Kariyawasam
    ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ..].

    ඇයි අවුරුද්දට බිපුවට තාම ඔලුව කැරකෙනවද?
    රහතන් වහන්සේලාට බන දේශනා කරන්න සීසන් වෙනකම් ඉන්න ඕන කියලනම් අපි අහල නැහැ.
    සීසන් වෙන්න ටික දවසක් යනෝ කියන එකේ තේරුම තමයි අවුරුද්දට දරු මල්ලෝ එක්ක නෑගම් ගිහිල්ල ඔලුවේ තිබුණු පිස්සු ගතිය අඩු වෙලා ටිකක් සාමාන්‍ය ජිවිතේ එක්ක ජිවත් උන හින්ද ආයේ ඔලුව පිස්සු වැටෙන්න ටික දවසක් යනවා කියන එකයි මටනම් හිතෙන්නේ.
    පැත්තක් ගියත් ඇත්ත කියන්න ඕන හින්ද මෙහෙම කියන්නේ. දැමිය නැතුව අපි කට්ටිය නිකම් මලා වගේ උන්නේ කිසිම ආතල් එකක් නැතුව. මේ දෙන ආතල් එකට නම් දමියෝ ගොඩක් පිං...
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    අනේ මාමෙ,, මම බුක් මාක් එකක් දා ගත්තා ඔයාගෙ ලින්ක් එක.. කෙනෙක්ට ධර්මය අසන්නට පින නැත්නම් එයාට මොන ජාතියෙන්වත් ඒක අහන්න බෑ... පින තියනවනම් පාරක යනකොට ඇහිල හරි එයා දහම් මාර්ගයට යොමු වෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [Originally Posted by Damith Kariyawasam
    ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ..].

    ඇයි අවුරුද්දට බිපුවට තාම ඔලුව කැරකෙනවද?
    රහතන් වහන්සේලාට බන දේශනා කරන්න සීසන් වෙනකම් ඉන්න ඕන කියලනම් අපි අහල නැහැ.
    සීසන් වෙන්න ටික දවසක් යනෝ කියන එකේ තේරුම තමයි අවුරුද්දට දරු මල්ලෝ එක්ක නෑගම් ගිහිල්ල ඔලුවේ තිබුණු පිස්සු ගතිය අඩු වෙලා ටිකක් සාමාන්‍ය ජිවිතේ එක්ක ජිවත් උන හින්ද ආයේ ඔලුව පිස්සු වැටෙන්න ටික දවසක් යනවා කියන එකයි මටනම් හිතෙන්නේ.
    පැත්තක් ගියත් ඇත්ත කියන්න ඕන හින්ද මෙහෙම කියන්නේ. දැමිය නැතුව අපි කට්ටිය නිකම් මලා වගේ උන්නේ කිසිම ආතල් එකක් නැතුව. මේ දෙන ආතල් එකට නම් දමියෝ ගොඩක් පිං...

    :yes: aththa kathawa! math elakiri awith mulinnma balanne me thread eka! meka man elakiri awards walatath recommend karanawa comedy section ekata!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    munta hariyaawi ne?? mun suwisheshee 'porawal' newa!! munta 'Loka Dharmathawaya' balapana ekak nathuwa athi... :rofl::rofl::rofl:

    සන්සුන් වන්න දමිත් - රේප් වලින් නොසැලෙන්න , ඕක තමයි ලෝක දර්මතාවය / ලෝකයේ දුක්ඛ ස්වභාවය
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනේ මාමෙ,, මම බුක් මාක් එකක් දා ගත්තා ඔයාගෙ ලින්ක් එක.. කෙනෙක්ට ධර්මය අසන්නට පින නැත්නම් එයාට මොන ජාතියෙන්වත් ඒක අහන්න බෑ... පින තියනවනම් පාරක යනකොට ඇහිල හරි එයා දහම් මාර්ගයට යොමු වෙනවා...

    මුල ඉඳලම හොඳට කියවන්න , එහෙම කියවපු අපි කීපදෙනා තමයි දැන් මේ thread එකේ active ඉන්නේ .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන් වහන්සේ විසින් හෙලිකරපු පරම සත්‍ය තුලින් කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේට නොවැටහෙන ගැඹුරු දහම් කොටස් ඉවත් කරලා මිනිස්සු මුලා කරගෙන සුඛ විහරණ විඳින්න කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දහම කියල කිවනම් නේද හොඳ. නැත්තම් බෑනට වැරදි වැටහීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා දමිත් මාමේ .
    ;););)
    :D:D:D

    ow booruwo, කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ හෙලිකරපු පරම සත්‍ය nirawulwa minssunta therum ganna puluwan widiyata hadala nodunna nam, thoge guraa wage kaalakanni kanda panuwo goo karapu dharmaya ahala hama ekatama apaagatha wenna thamayi thawa dingen siddha wenne!!!

    habayi tho wage booruwonta nam me kapedi niwan dakilla boru!!! !!! !!! thopi roththa buruththa pitinma hathara apaayata thamayi!!! !!! !!!

    tho apayata yanna oneth naa... tho prasiddhiye, මිනිස්සු මුලා කරගෙන සුඛ විහරණ විඳින්න කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දහම කියල kiwwoth, apaaya tho inna thanatama ewi!!! !!! !!! :angry::angry::angry:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මූ කවදාවත් ඌව තේරුම් ගන්න එකෙක් නෙමේ....වැදි බණයි කුණුහරුපයි පොරටෝකුයි විතරයි...

    දමිත්ගේ විකෘති දහමෙන් මුලා වූ හැමට...පිරිසිදු බුදු බණ අකුරක් අඩු නොකොට...කියවන්න..පිලිපදින්න නියම විපස්සනා භාවනා මාර්ගය සහ අභිධර්මය.