සැහැල්ලු මනසක්...මම නැතහොත මනස . දැනට ශරිරයෙ කොතන තියෙනවද කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ![]()
භාවනා කරපු කෙනෙක්ගෙ වෙන්න ඇති...
ලංකාවේ 7500 පඩියෙං ජීවත්වෙන මනුස්සයෙක්ගෙ නං කිලෝ ගානක් බර ඇති...

සැහැල්ලු මනසක්...මම නැතහොත මනස . දැනට ශරිරයෙ කොතන තියෙනවද කියලා කිසිම කෙනෙක් හොයාගෙන නැහැ![]()

ane huke!!!
thopi kohomath bite wena eka mage prashnayak neweyi mati molo!!!
mole nathuwa ipadichcha kaalakanni thopi tika dena arenna, meka uwamanaawen balana, balala prayojanayak ganna thogayak maath ekkama innawa!!! !!! !!! habayi un ekek wath thopi wage elimahane prasiddhiye rena nahadichcha peechan porawal neweyi!!!![]()
ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ...


මාමෙ මමනම් ඔයගෙ මෙ ත්‍රෙඩ් එක කියවන්න කැමති ඔයගෙ මතය කියවන්න කැමතිය් කොහෙන්ද පටන් ගන්නෙ පිලිවලට කියවන්න විදිහක් නැද්ද????????විහිලුවට නෙමේ කියන්නෙ ඇත්තටම තම
me thiyenne danata daala thiyana post wala list eka. habayi oya hithana widiyata 'mage mathayak' neweyi me katha wenne. me awilla Loka Dharmathaawaya!!! Budurajaananwahanse lokayaata helikarapu Parama Sathyaya!!!
http://www.elakiri.com/forum/showpost.php?p=12482865&postcount=247






■ 04-20-2012 10:15 PM ammata hukanne nethuwa palayan kariywasam mahattayo![]()
■ 04-20-2012 10:22 PM -7



මාමෙ මමනම් ඔයගෙ මෙ ත්‍රෙඩ් එක කියවන්න කැමති ඔයගෙ මතය කියවන්න කැමතිය් කොහෙන්ද පටන් ගන්නෙ පිලිවලට කියවන්න විදිහක් නැද්ද????????විහිලුවට නෙමේ කියන්නෙ ඇත්තටම තම
ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ...
ඊළඟට දාන ඒවායින් ඔයාල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ ඔක්කොම වගේ හේදිලා යාවි!!! !!! !!!මේ සම්බුද්ධ ජයන්ති වර්ෂය ඉවර වෙනකොට මේ කතන්දරේ අහන / කියවන / වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් හරි දැනගන්න හැම කෙනෙක්ම, අනිවාර්යයෙන් / Guaranteed සෝතාපන්න තමයි!!! !!! !!!
ඒවයි ආයි කතා දෙකක් නෑ... 'මාර තුමාටත් බණ කිව්වා!!' කියපුවහම හිනා ගිය මොට්ටයෝ සේරම, හයියෙන් පුක විකාගෙන කියවල බලහල්ල!!! !!! !!!
මොකා මොනවා හිතුවත් දැන් මං මේ මාතෘකාවට super strong පොරක් වෙලා ඉවරයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ගොං සංඝයන්ව / උන්ගේ චක්ගෝලයින්ව / මෝඩ පොන්සියන්ව පඩේකටවත් care කරන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ කරන්නේ, බොරු කාරයන්ට දුවනකන්ම ගහලා... බොරුව අතුගාලම දාල... ඇත්ත එහෙම්පිටින් හෙළිකරලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ ඒ විදියටම ඉටුකරන / ඉටුවෙන තැනට කටයුතු කරන එකයි!!! !!! !!! ඒ නිසා, මං maximum hight එකට ගියා කියන එකෙන් උඹලට ගන්න තියෙන්නේ, මේ උඹල හැමෝම සංසාර දුකින් එතෙරවෙන, උඹල හැමෝම ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි කියන බව විතරයි!!! !!! !!!
දැනට, අලුතෙන් එකතුවෙන උදවියත් එක්කම, හැමෝම මේ දාපුව ආයි ආයි හොඳට කියවල බලල කරුණු මතක තියාගනිල්ලා...
Latest Post 04-09-2012![]()

[Originally Posted by Damith Kariyawasam
ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ..].
ඇයි අවුරුද්දට බිපුවට තාම ඔලුව කැරකෙනවද?
රහතන් වහන්සේලාට බන දේශනා කරන්න සීසන් වෙනකම් ඉන්න ඕන කියලනම් අපි අහල නැහැ.
සීසන් වෙන්න ටික දවසක් යනෝ කියන එකේ තේරුම තමයි අවුරුද්දට දරු මල්ලෝ එක්ක නෑගම් ගිහිල්ල ඔලුවේ තිබුණු පිස්සු ගතිය අඩු වෙලා ටිකක් සාමාන්‍ය ජිවිතේ එක්ක ජිවත් උන හින්ද ආයේ ඔලුව පිස්සු වැටෙන්න ටික දවසක් යනවා කියන එකයි මටනම් හිතෙන්නේ.
පැත්තක් ගියත් ඇත්ත කියන්න ඕන හින්ද මෙහෙම කියන්නේ. දැමිය නැතුව අපි කට්ටිය නිකම් මලා වගේ උන්නේ කිසිම ආතල් එකක් නැතුව. මේ දෙන ආතල් එකට නම් දමියෝ ගොඩක් පිං...
aththa kathawa! math elakiri awith mulinnma balanne me thread eka! meka man elakiri awards walatath recommend karanawa comedy section ekata!munta hariyaawi ne?? mun suwisheshee 'porawal' newa!! munta 'Loka Dharmathawaya' balapana ekak nathuwa athi...![]()
අනේ මාමෙ,, මම බුක් මාක් එකක් දා ගත්තා ඔයාගෙ ලින්ක් එක.. කෙනෙක්ට ධර්මය අසන්නට පින නැත්නම් එයාට මොන ජාතියෙන්වත් ඒක අහන්න බෑ... පින තියනවනම් පාරක යනකොට ඇහිල හරි එයා දහම් මාර්ගයට යොමු වෙනවා...
මුල ඉඳලම හොඳට කියවන්න , එහෙම කියවපු අපි කීපදෙනා තමයි දැන් මේ thread එකේ active ඉන්නේ .
බුදුරජාණන් වහන්සේ විසින් හෙලිකරපු පරම සත්‍ය තුලින් කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේට නොවැටහෙන ගැඹුරු දහම් කොටස් ඉවත් කරලා මිනිස්සු මුලා කරගෙන සුඛ විහරණ විඳින්න කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දහම කියල කිවනම් නේද හොඳ. නැත්තම් බෑනට වැරදි වැටහීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා දමිත් මාමේ .
![]()


