.::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

වසරේ හොඳම සෞඛ්‍ය


  • Total voters
    52

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
.::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

15epvs.gif
15epvs.gif
15epvs.gif
15epvs.gif
15epvs.gif


1fusz6.gif


කණ්ඩායම් අංක 01
Group 01

276558_33237378968_5501372_n.jpg


MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg


වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක
(Health & Lifestyle)


නිර්දේශිත නාමයන්





ජෙල්වලට විකල්පයක්
by dath kimbula






gelදත ගලවගන්න ද හදන්නේ??
By dath kimbula





විවාහයට පෙර (All boys & girls must see)
by kasun88888





gel ගාල වයසට යනවද?
By agresha





විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ
by maheshsenadheera




ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!!


විනිශ්චය මණ්ඩලය
Group 1 - hansa1018
Group 2 - sasliit
Group 3 - tharinda76
Group 4 - urajdrlk
Group 5 - maheshsenadheera

තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
gayankuwait

සහයක විනිසුරුවන්
dath kimbula
ලොක්ක අයියා


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ).

#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්.

This poll will close on 04-29-2012 at 08:29 PM
 
Last edited by a moderator:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ඒවා ඇරුනු කොට අනිත් ඒවාට
    සම්මාන උළෙල සාර්ථක කර ගැනීම සදහා ඔබේ ඡන්දය ලබා දෙන්න............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද බං මේ පෝල් එකට ඡන්ද අඩු............
    සෞඛ්‍ය එපා වෙලාද??????????

    ඡන්දය
    දීපියව්.........!!!!!!!!!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද බං මේ පෝල් එකට ඡන්ද අඩු............
    සෞඛ්‍ය එපා වෙලාද??????????

    ඡන්දය
    දීපියව්.........!!!!!!!!!!!!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකද බං මේ පෝල් එකට ඡන්ද අඩු............
    සෞඛ්‍ය එපා වෙලාද??????????

    ඡන්දය
    දීපියව්.........!!!!!!!!!!!!!!!

    තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ :P:P:P :P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ :P:P:P :P:P:P
    අනේ කරපං කෝ....මේක හෙන ඇණයක් බං...........!!!!!
    මම හොද හුප්පද දෙකක් තුනක් කියල ඡන්දය දාන්න කියන්නද?.....
    නැත්තං හොද කුනු රස වෑහෙන, මව් ගුන ගායනා කෙරෙන කවි පන්තියක්......?????
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ කරපං කෝ....මේක හෙන ඇණයක් බං...........!!!!!
    මම හොද හුප්පද දෙකක් තුනක් කියල ඡන්දය දාන්න කියන්නද?.....
    නැත්තං හොද කුනු රස වෑහෙන, මව් ගුන ගායනා කෙරෙන කවි පන්තියක්......?????
    :lol::lol::lol::no::no::no: