'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අඩියක් ගහල සෙක්සි කෙල්ලො හොයන උඹට වසලයා කිව්වට තරහ ගියාද බං??? ඈ?? ගණන් ගන්න එපා බං...

    රහතන් වහන්සේල නම් බැන්න නෙමේ ගැහුවත් ක්‍රෝධයෙන් බලන්නෙ නෑ කියල තමා බුද්ධාගමේ තියෙන්නෙ.. උඹ වගේ කුණුහරුප වලින් බනින්නෙ නෑ..

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට යන්න අදහසක් නැද්ද තාම..නැත්නම් එළකිරි එකේ අපි සෙට් එක එකතුවෙලා වෑන් එකක් හයර් කරගෙන එන්නද උඹව එක්කගෙන යන්න ඩොක්ටර් ගාවට...
    වයිෆ්ටවත් තේරුනේ නැද්ද උඹට ලොකු මානසික රෝගයක් තියෙනවා කියලා?

    aa wasalayo, kaage dharmayata anuwada idak naththe???

    tho wena kenek maarga phala labalada nadda kiyala danaganne kohomada??? tho budu kenekda??? 'mama rahath naa!!!' kiyala tho sthirawama kiyanne kohomada??? eka tho wena ekekgen danagaththa nam, e kiyapu eka budukenekda???

    saamaanya manussayo mokekutawath bari mahaa pragnawen (irdi/abhigna) dakala kiyana ewa thota 'pampori gahillak' hatiyata penune thoge karumakkaara kamatayi!!! !!! !!!
    tho 'boruwata rahath bawa angawamin' kiyala arahathwaya baaldu karana thanatama thowa adalaa dammeth thoge karumayayi!!! !!! !!!
    loke samanya manussayekuta yanna puluwan uparima thathwayatama giya ekekuta 'wasalayek' keemen anantha kalpa kalayakata thowa dugathiyata adala dammeth thoge karumayamayi!!! !!! !!!

    dan ithin adahana deyiyek adahagana, tho sarana giya kaalakanni gon sanghayo giya dihawatama yanna laasthi welaa hitahan...

    thowa oya thathwayata adala daanna upkaara una anik kaalakannintath e sethema thamayi.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    hjkh
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC

    mona unath rahathan wahansege kathawe aththak thiyanawa :yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    kariya වගේම තමයි මේකේ ඉන්න කීදෙනෙක් රහත් වුනු අයද කියලා කොහොමද හරියටම කියන්නේ , ඔය kariya කුනුහරපයෙන් බනින අය අතරත් රහත් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් එක අපට හරියටම කියන්න බෑ(එකනේ අපි කාටවත් බනින්නේ නැත්තේ ), හැබැයි kariya ගේ ධර්මයට වුනත් මේකේ ඉන්න අයගෙන් මාර්ග ඵලයක් මේ ආත්මෙදි ලැබීමේ අඩුම සම්භාවිතාවයක් තියෙන්නේ kariya ට ම තමයි
     
    • Like
    Reactions: blacktulip

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kariya වගේම තමයි මේකේ ඉන්න කීදෙනෙක් රහත් වුනු අයද කියලා කොහොමද හරියටම කියන්නේ , ඔය kariya කුනුහරපයෙන් බනින අය අතරත් රහත් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් එක අපට හරියටම කියන්න බෑ(එකනේ අපි කාටවත් බනින්නේ නැත්තේ ), හැබැයි kariya ගේ ධර්මයට වුනත් මේකේ ඉන්න අයගෙන් මාර්ග ඵලයක් මේ ආත්මෙදි ලැබීමේ අඩුම සම්භාවිතාවයක් තියෙන්නේ kariya ට ම තමයි

    thopi athare inne mahathwechcha... pahathwechcha... pakayo witharayi!!! rahathwechcha ekek hari methana hitiyanam, thota uuyi maayi double daala arinne!!! !!! !!! tho eka hondata danaganin!!!

    dan me muu kiyana 'api'lagen, wena wenama swadheena porawal wen unoth thama thamange shareera saukhyayata hondayi!!! ugema anik id walin inna 'api' gana no prash. muu kanna yanne Raajakeeya kaamak!!! !!! !!! dewadaththata passe e widiyata kana anik ekaa!!! !!! !!!
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    සිංහල පරිවර්තනය

    තොපි අතරේ ඉන්නේ මහත් වෙච්ච ,පතාච වෙච්ච පකයෝ විතරයි, රහත් වෙච්ච එකෙක් හරි මෙතන හිටියා නම් තොට ඌයි මායි ඩබල් දාලා අරින්නේ. තෝ ඒක හොදට දැනගනින්.

    දැන් මේ මූ කියන අපිලාගෙන් වෙන වෙනම ස්වාධීන පොරවල් වෙන් උනොත් තමා තමන්ගේ ශරීර ශක්තියට හොදයි. ඌගේම අනික් අයිඩි වලින් ඉන්න අපි ගැන නෝ ප්‍රශ්ණ. මූ කන්න යන්නේ රාජකීය කෑමක්. දේව දත්තට පස්සේ ඒ විදියට කන අනික් එකා.

    :baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thopi athare inne mahathwechcha... pahathwechcha... pakayo witharayi!!! rahathwechcha ekek hari methana hitiyanam, thota uuyi maayi double daala arinne!!! !!! !!! tho eka hondata danaganin!!!

    dan me muu kiyana 'api'lagen, wena wenama swadheena porawal wen unoth thama thamange shareera saukhyayata hondayi!!! ugema anik id walin inna 'api' gana no prash. muu kanna yanne Raajakeeya kaamak!!! !!! !!! dewadaththata passe e widiyata kana anik ekaa!!! !!! !!!

    1. කුනුහරපයෙන් බැනුම් අසමින් වුවත් දමිත් ට අනුකම්පා කිරීමට හැකිවීම .
    2. තමා රහත් යයි පවසා ගන්නේ මානසික රෝගියෙක් බව තේරුම් ගැනීමට හැකියාවක් තිබීම .
    3. බුදු දහම පිලිබඳ හොද අවබෝදයක් තිබීම .
    යන හේතු නිසා ,
    මේ thread එක බලන අය අතර මාර්ගඵල ලාබීන් හෝ ධර්මය පිලිබඳ හොද අවබෝදයක් තියන අය අනිවාර්යයෙන්ම ඉන්න ඕන .
    ek එකේ ඉන්න අය අතර ධර්මය පිලිබඳ දැනුමක් නැති අය සිටියානම් kariya මේ විදිහට හුදකලා නොවී අද ගාල්ලේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වැනි අනුගාමිකයන් පිරිසක් kariya ට ek එකේ ඉන්න ඕන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    aa wasalayo, kaage dharmayata anuwada idak naththe???

    tho wena kenek maarga phala labalada nadda kiyala danaganne kohomada??? tho budu kenekda??? 'mama rahath naa!!!' kiyala tho sthirawama kiyanne kohomada??? eka tho wena ekekgen danagaththa nam, e kiyapu eka budukenekda???

    mulinma kiyapan umba rahath kenek kiyanne kohomda kiyala? umbata eka danunada nathan kauru hari kiwwada?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මට ප්‍රශ්ණය තියෙන්නේ දමිත් කථා කරන්නේ සම්භාව්‍යය සිංහලයෙන්ද නැත්නම් අව්‍යක්ත සිංහලයෙන්ද කියලයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඉතාමත් කලාතුරකින් ලෝකෙට පහලවෙලා, මේ සත්වයින් සකස්වෙන වැඩපිළිවෙල 'පටිච්චසමුප්පාදය' ගැන සොයා දැනගෙන, ලෝකයාට හෙළිදරව් කරලා දෙන බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙත්, සෙසු ලෝක සත්වයින් වගේම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අනුවම ඉපදෙන තවත් එක් සත්වයෙක්ම තමයි!!! !!! !!! උන්වහන්සේ බෝසතානන්වහන්සේ නමක් හැටියට පාරමිතා සම්පූර්ණ කිරීමට සංසාරේ සැරිසරාගෙන යන කාලය අතරතුරේදීත්... උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සියලු ලෝක අවබෝධ කරගත් ජීවිතයේදීත්... මේ දැනුත්... ස්වභාවධර්මයෙන් නම් සිදුවන්නේ, හැමදාටම හැම සත්වයෙක් සම්බන්ධයෙන්ම සිදුවන එකම වැඩපිළිවෙලම තමයි!!! !!! !!! ඒත්, පාරමිතා සම්පූර්ණ කරන බෝසතානන්වහන්සේ නමක් කියන්නෙත් 'අවිද්‍යාව' දුරුවෙච්ච... 'විද්‍යාව' පහලවෙච්ච... ඒ කියන්නේ, පටිච්චසමුප්පාදයට අනුව 'සත්තු හැදෙන' නැත්නම් 'සත්ව ජීවිත සකස්වෙන' හැටි... පුනරුප්පත්තිය කියල ඇත්තටම සිද්ධවෙන සිදුවීම... දැකපු / අවබෝධ කරගත්තු කෙනෙක් නෙවෙයි!!! !!! !!! ඇත්තටම නම් බෝසතානන්වහන්සේ නමත් සාමාන්‍ය සත්වයෙක්ම තමයි!!! බෝසතානන්වහන්සේ නමකගෙයි, සාමාන්‍ය සත්වයන්ගේ අතරෙයි තියන ප්‍රධාන වෙනස, සෙසු සියලු ලෝක සත්වයෝ සංසාරේ අනාගෙන... කර්මානුරූපව ඉපදෙන මැරෙණ නන්නත්තාර ගමනක යෙදිලා ඉන්න අතරවාරේ, බෝසතානන්වහන්සේ නමක් සාමාන්‍ය සත්වයින් කාටවත් නොලැබෙන, 'බාහිරින් ලැබෙන' සුවිශේෂී ආරක්ෂාවක් / රැකවරණයක් ඇතුව, ස්ථිර අධිෂ්ඨානයකින්... ඒකායන අරමුණකින්... සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ඉලක්කයකට යන ගමනක යෙදී සිටින සත්වයෙක් වීම පමණයි!!! !!! !!!

    හැබැයි, ඇත්තටම නම් බෝසතානන්වහන්සේ නමක් සසර සැරිසරමින් පාරමිතා සම්පූර්ණ කරලා සම්මාසම්බුද්ධත්වයට පත්වෙනවා කියන එකේදී වෙන්නෙත්, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබලා... බුද්ධත්වය අධිෂ්ඨාන කරගන... 'එක සත්වයෙක්' පෙරුම්පිරීම ආරම්භ කළායින් පස්සේ, අසංඛ්‍ය 4ක් / 8ක් ඒත් නැත්නම් 12ක් කල්ප වලිනුත් ලක්ෂයක් වගේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හැදෙන, ඉපදෙන මැරෙන සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනකින්... 'සත්වයෝ වැලකින්...' අන්තිමට හැදෙන, පින් උතුරන... දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින... මහා වාසනාවන්ත... මහා ප්‍රඥාවන්ත... මහා තේජාන්විත... මහා බලවත්... 'උත්තම පුරුෂයෙක්' සම්මාසම්බුද්ධත්වයට පත්වීම තමයි!!! !!! !!! උඹලා හිතාගෙන හිටියේ මේ එක්කෙනෙක්ම සංසාරේ පෙරුම් පුර පුර... පුපුර පුපුර... ආව කියලද??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ටික නම් හිතාගෙන හිටියේ එහෙම්මම තමයි!!! !!! !!! ඒකනේ උං පෙරුම්පුරන්න තියාගත්තේ!!! තොපිටත් 'පෙරුම්පුරපිය!!' කිව්වේ!!! කාලකණ්නි හැත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලස්සනම වැඩේ තියෙන්නේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර ගමන හරීම භයානකයි!! නැවත නැවත ඉපදීම නම් දුකක්මයි!! මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! පැවිදි කෙනෙක් නම් අරහත්වයටම පත්වෙන්න!! ගිහිකෙනෙක් නම් අනාගාමීවත් වෙන්න!! සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!!" කිය කියා කට කැඩෙනකම්ම කියපු එක, "ඔව්ව ඔහොම හදිස්සියට කොරන්න බෑ... ඔව්වට පිං හුඟාක් ඕනේ... පෙරුම්පුරල ඉන්න ඕනේ... පෙරුම්පුරල වරෙල්ලා..." කියල කතාව 'එහෙම්පිටින්ම කණපිට' ගහපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ** චැඃ... මං හිටියේ නැහැනේ ඔය කාලකණ්නි රැල 'සාසනය කකා' පණපිටින් හිටපු කාලේ... හරී දුකයි!!! මේ මෑතකදී ඉඳන් උදේට උදේට radio එකේ 'හිත නිවන බන' කතන්දරක් යනවා. පරණ හොඳ හාමුදුරුවරු කිහිපදෙනෙක් ගෙන් ඇත්තටම 'බුදු බණ' තියන වැදගත් දේශනාත් අහන්න ලැබුණ... හැබැයි වැඩිපුරම යන්නේ / ඇහෙන්නේ 'ගොං සංඝයන්ගේ හිත නිවන පුක පත්තුකරන බන' තමයි. ඒවයින් තමයි මාත් මුන්ගෙ කතන්දර ගොඩක්ම දැනගත්තේ. කලින් අහල තිබ්බේ නෑ!! (වේලපහම එව්වා ඇහුව නම් අපිට කෙළවෙන්නත් ඉඩ තිබුණා) හැබැයි එව්වා ඇහුව එකෙන් ගොං සංඝයෝ, රූප දාන / සද්ද දාන / ගන්ධ දාන / රස දාන / පොට්ටබ්භ දාන කියල 'දාන වර්ග' වගයකුත් 'හඳුන්වලා දීල' තියන බවත් දැනගන්න ලැබුණා!!! අම්මපා... මං හිටියා නම්, 'සද්ද දාන / පොට්ටබ්භ දාන' දෙකම එකට එකතු කරලා, දෙනවා කණ පැලෙන්නම!!! !!! !!! ** අපරාදේ... උං අහිංසක මිනිස්සු කෝටි ගාණක් අනාථ කළා!!! !!! !!! මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවටත් වඩා බොහෝම දුර්ලභව ලැබෙන ක්ෂණ සම්පත්තියක් ඇතුව ඉපදිච්ච අහිංසක මිනිස්සු කෝටි ගණනකට, 'සංසාරෙන්' නිදහස්වෙන්න නොදී, උන්ව 'සංසාරෙටම' ඇදල දැම්මා!!! !!! !!! දැන් ඒ කාලකණ්නි රොත්ත බුරුත්තම අපාගතවෙලා හොඳ සැපට විඳවනව. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා ධර්මය අධර්මය කරන්න දඟලන එවුන්ට සිද්ධවෙන දේ!!! !!! !!!

    මං උඹලට මේ පෙරුම්පිරිල්ලේ කතාව හොඳටම තේරෙන්න, උඹලව ටිකක් deep ගෙනියන්නම්...

    මේ සත්ව ජීවිත වල කතාන්දරය තනිකරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කර්ම ශක්තිය' කියල අඳුන්වලා දීපු පින් / පව් මත රඳා පවතින දෙයක්!!! !!! !!! ** 'පොඩි' case එකක් :P මං කර්ම / කර්ම විපාක ගැන කියල දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! එතකොට හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! ('කර්ම' කියන්නේ හරි ශෝක් මාතෘකාවක්!!! bite එකට ගත්තම, බොන්නත් පුළුවන් හොඳට ;) ) ** මේ විශ්වයේ හැදෙන සත්ව ජීවිත වලින්, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව හැදෙන උත්තම පුරුෂයෙක් කියන තත්වය (level එක) තමයි උපරීම... පින් උතුරන... මට්ටම!!! !!! !!! එක්කෝ සක්විති රජ කෙනෙක් බවට... එක්කෝ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කෙනෙක් බවට... පත්වෙන්න පුළුවන්, එහෙම උපරීම... පින් උතුරන... මට්ටමේ ජීවිතයක් ලබන කෙනෙකුට තමයි!!! !!! !!! හැබැයි, මේ උපරීම මට්ටමේ ජීවිතයක් හැදෙන්න උවමනා කරන මහා පින් බලය ගොඩනගාගන්න එක, තනි සත්වයෙකුට තමාගේ ජීවිත කාලය තුලදී කොහොමට වත් කරන්න බෑ!!! !!! !!! ඒ ගතවෙන කාලය බුදුහාමුදුරුවෝ කිව්වා, 'බෝධිසත්ව චරිතය' ක්‍රියාත්මක වන ස්වභාවය මත... ඒ කියන්නේ, 'බෝධිසත්වයාණන් වහන්සේ' ශ්‍රද්ධාධික කෙනෙක්ද? ප්‍රඥාධික කෙනෙක්ද? වීර්යාධික කෙනෙක්ද? කියන එක අනුව... සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ ඉඳල දොළොස්සංඛ්‍ය කල්ප ලක්ෂය දක්වා වෙනස් වෙන මහා දීර්ඝ කාලයක් බව!!! !!! !!! (වේගය අනුව යම් දුරක් යාමට ගතවෙන කාලය අඩු / වැඩි වෙනවා වගේ!) ඒත් සත්වයෙකුට, විශේෂයෙන් මනුස්සයෙකුට තියෙන්නේ සීමිත ආයුෂක් විතරයි නේ?? ඉතින්... පෙරුම් පුරන්න කියලා පටන්ගත්තට, වැඩේ පටන් ගත්ත පලවෙනි 'බෝධිසත්වයා' බොහෝම ටික කාලෙකින්ම මැරෙණවා!!! !!! !!! හැබැයි එහෙම පෙරුම් පුරන්න ගිහින් මැරෙණ කෙනා මැරෙන්නෙත් අවිද්‍යාවෙන්ම මිසක්, ජීවිතය අවබෝධ කරගෙන 'ඇත්ත දැකල' නෙවෙයි නේ??? ඉතින්, ඒ සත්වයා මරණයට පත්වෙනවත් සමගම තවත් සත්වයෙක් හැදෙනවා / උපදිනවා!!! !!! !!!
     
    Last edited: