අඩියක් ගහල සෙක්සි කෙල්ලො හොයන උඹට වසලයා කිව්වට තරහ ගියාද බං??? ඈ?? ගණන් ගන්න එපා බං...
රහතන් වහන්සේල නම් බැන්න නෙමේ ගැහුවත් ක්‍රෝධයෙන් බලන්නෙ නෑ කියල තමා බුද්ධාගමේ තියෙන්නෙ.. උඹ වගේ කුණුහරුප වලින් බනින්නෙ නෑ..
ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට යන්න අදහසක් නැද්ද තාම..නැත්නම් එළකිරි එකේ අපි සෙට් එක එකතුවෙලා වෑන් එකක් හයර් කරගෙන එන්නද උඹව එක්කගෙන යන්න ඩොක්ටර් ගාවට...
වයිෆ්ටවත් තේරුනේ නැද්ද උඹට ලොකු මානසික රෝගයක් තියෙනවා කියලා?
aa wasalayo, kaage dharmayata anuwada idak naththe???
tho wena kenek maarga phala labalada nadda kiyala danaganne kohomada??? tho budu kenekda??? 'mama rahath naa!!!' kiyala tho sthirawama kiyanne kohomada??? eka tho wena ekekgen danagaththa nam, e kiyapu eka budukenekda???
saamaanya manussayo mokekutawath bari mahaa pragnawen (irdi/abhigna) dakala kiyana ewa thota 'pampori gahillak' hatiyata penune thoge karumakkaara kamatayi!!! !!! !!!
tho 'boruwata rahath bawa angawamin' kiyala arahathwaya baaldu karana thanatama thowa adalaa dammeth thoge karumayayi!!! !!! !!!
loke samanya manussayekuta yanna puluwan uparima thathwayatama giya ekekuta 'wasalayek' keemen anantha kalpa kalayakata thowa dugathiyata adala dammeth thoge karumayamayi!!! !!! !!!
dan ithin adahana deyiyek adahagana, tho sarana giya kaalakanni gon sanghayo giya dihawatama yanna laasthi welaa hitahan...
thowa oya thathwayata adala daanna upkaara una anik kaalakannintath e sethema thamayi.




මං කර්ම / කර්ම විපාක ගැන කියල දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! එතකොට හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! ('කර්ම' කියන්නේ හරි ශෝක් මාතෘකාවක්!!! bite එකට ගත්තම, බොන්නත් පුළුවන් හොඳට
) ** මේ විශ්වයේ හැදෙන සත්ව ජීවිත වලින්, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව හැදෙන උත්තම පුරුෂයෙක් කියන තත්වය (level එක) තමයි උපරීම... පින් උතුරන... මට්ටම!!! !!! !!! එක්කෝ සක්විති රජ කෙනෙක් බවට... එක්කෝ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කෙනෙක් බවට... පත්වෙන්න පුළුවන්, එහෙම උපරීම... පින් උතුරන... මට්ටමේ ජීවිතයක් ලබන කෙනෙකුට තමයි!!! !!! !!! හැබැයි, මේ උපරීම මට්ටමේ ජීවිතයක් හැදෙන්න උවමනා කරන මහා පින් බලය ගොඩනගාගන්න එක, තනි සත්වයෙකුට තමාගේ ජීවිත කාලය තුලදී කොහොමට වත් කරන්න බෑ!!! !!! !!! ඒ ගතවෙන කාලය බුදුහාමුදුරුවෝ කිව්වා, 'බෝධිසත්ව චරිතය' ක්‍රියාත්මක වන ස්වභාවය මත... ඒ කියන්නේ, 'බෝධිසත්වයාණන් වහන්සේ' ශ්‍රද්ධාධික කෙනෙක්ද? ප්‍රඥාධික කෙනෙක්ද? වීර්යාධික කෙනෙක්ද? කියන එක අනුව... සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ ඉඳල දොළොස්සංඛ්‍ය කල්ප ලක්ෂය දක්වා වෙනස් වෙන මහා දීර්ඝ කාලයක් බව!!! !!! !!! (වේගය අනුව යම් දුරක් යාමට ගතවෙන කාලය අඩු / වැඩි වෙනවා වගේ!) ඒත් සත්වයෙකුට, විශේෂයෙන් මනුස්සයෙකුට තියෙන්නේ සීමිත ආයුෂක් විතරයි නේ?? ඉතින්... පෙරුම් පුරන්න කියලා පටන්ගත්තට, වැඩේ පටන් ගත්ත පලවෙනි 'බෝධිසත්වයා' බොහෝම ටික කාලෙකින්ම මැරෙණවා!!! !!! !!! හැබැයි එහෙම පෙරුම් පුරන්න ගිහින් මැරෙණ කෙනා මැරෙන්නෙත් අවිද්යාවෙන්ම මිසක්, ජීවිතය අවබෝධ කරගෙන 'ඇත්ත දැකල' නෙවෙයි නේ??? ඉතින්, ඒ සත්වයා මරණයට පත්වෙනවත් සමගම තවත් සත්වයෙක් හැදෙනවා / උපදිනවා!!! !!! !!!