'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහත් වූ කෙනෙකුට කසිප්පු බොන්න , sex කරන්න හිතෙන්නේ ඇයි????
    මෙන්න මේ ප්‍රශ්නෙට මෙයා කවදාවත් උත්තර දුන්නේ නෑ .ප්‍රස්නේ මග ඇරලා බයිලා ගහපු එක විතරයි කලේ .
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රහත් වෙච්ච කෙනා අටලෝදහමින් කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක, සැප ආදිය. දමිත්ගේ බණ මිනිස්සු ගැරහීමකට ලක්කරාම එම කරන්නාට තද බළ ලෙස කුණුහරුපෙන් (මිනිස්සු අසන්නට අකමැති වචනයෙන්) පහර දෙන්නේ එය නින්දාවක් ලෙස ගෙන යැයි සිතන්න පුලුවන්. ඉතින් කොහොමද දමිත් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මිනිස්සුන්ට කුණු හරුපෙන් බැන වැදීම.
    විවේචන බාර ගැනීමට අවැසි මානසිකත්වයක් නොතිබීම.
    පන්සිල් පද 5 වත් හරියට රකින්නේ නැතිව රහත් යැයි ප්‍රකාශ කිරිම (බොරු කීම, කාමයේ වරදවා හැසීරිම

    http://www.sinhalaya.com/friends/users/default/24913.htm
    About I’m a cool, simple guy loking forward to find sexy ladies for long term relationship.
    (බැදලත් තව SEXY LADIES (ගෑණු) අනියම් ඇසුරු සදහා තබා ගැනීම කාමයේ වරදවා හැසිරීමක් කියලා දන්නේ නැද්ද)

    , මත්පැන් භාවිතය)
    විනයක්, සංවර කමක්, ශීලයක් (හික්මීමක්) මුලින්ම හදාගන්න ඕනේ විපස්සනා භාවනාව කරන්න. විපස්සනවා කරන්න නම් සමථය වඩන්න ඕනේ නැත්නම් මේ දෙකම එකට හරි කරන්න ඕනේ කොහොමහරි අවසානයේදි රහතන් වහන්සේ කෙනෙක් අධික ලෙස ශීලයකින්(හික්මීමක්) පරිපූර්ණ වෙනවා නමුත් දමිත්ගේ වචනය වලින් රහතන් වහන්සේ කෙනෙක් ගතිගුණ නෙවෙයි සාමාන්‍යය ජන සමාජයේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුගේ ගතිගුණ වත් පෙනෙන්නේ නෑ. එහෙම කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහත් වූ කෙනෙකුට කසිප්පු බොන්න , sex කරන්න හිතෙන්නේ ඇයි????
    මෙන්න මේ ප්‍රශ්නෙට මෙයා කවදාවත් උත්තර දුන්නේ නෑ .ප්‍රස්නේ මග ඇරලා බයිලා ගහපු එක විතරයි කලේ .

    muge me prashneta uththara denna hithuna...

    http://www.elakiri.com/forum/showpost.php?p=12624837&postcount=301
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    රහත් වූ කෙනෙකුට කසිප්පු බොන්න , sex කරන්න හිතෙන්නේ ඇයි????
    මෙන්න මේ ප්‍රශ්නෙට මෙයා කවදාවත් උත්තර දුන්නේ නෑ .ප්‍රස්නේ මග ඇරලා බයිලා ගහපු එක විතරයි කලේ .

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:;);););););)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113

    mage puka irila... sahena ridenawa!! thota eke 'wedanawa' / 'vindeema' danenawada??

    thoge pukath ridenawada?? eka danenne nathnam, mata danichcha arahathwayata pathweema / keles parinirwanaya kiyana 'vindeema' witharak amuthuwen thota danenne kohomada???

    ehama danenne nathuwa tho, 'muu rahath naa!!', 'mata sure, muu rahathwela naa!!' kiya kiyaa kiyanne kohomada??? ???

    යකෝ..රහතන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපු උත්තමයෝ..උන් වහන්සේලාට උඹට වගේ තරහ යන්නෙ නෑ..බොන්න හිතෙන්නෙ නෑ,,සෙක්ස් කරන්න හිතෙන්නෙ නෑ..ගිහි ගෙයි සැප විඳින්න හිතෙන්නෙ නෑ..මොකද සියලු කෙළෙස් සම්පූර්ණයෙන් දුරු කරපු හින්දා..

    උඹ රහත් නෙමේ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියල උඹ කියන කරන දේ වලින් 200% ක් ශුවර් කියන්න පුලුවන්.ඒක කියන්න උඹේ හිත කියවන්න පුලුවන් අභිඥා බලයක් වත් මොකක්වත් ඕනෙ නෑ..

    අපි එකක් කිව්වොත් උඹ රෙද්ද උස්සන් ඇවිත් තිත්ත කුණු හරුපෙන් බනිනවා..උතුම් සංඝයා වහන්සේටත් බණිනවා..

    රහතන් වහන්සේ කෙනෙක් නම් කරන්නේ ඉවසන එක..බැන්නොත් නෙමේ ගැහුවත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති උතුම් සත්පුරුෂයො..

    අනික රහතන් වහන්සේ කෙනෙක් නම් අපි මෙච්චර බනින කම් ඉන්නෙ නෑ..සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් රහතුන්ට බැනල පව් සිද්ධ කරගන්න නිසා උන්වහන්සේ වෙන තැනකට වඩිනවා..
    උඹ වගේ එකක් කිව්වොත් ගහ මරාගන්න එන්නෙ නෑ..
    බුදු දහමේ මූලික හරය වන පස් පව්/දස අකුසල් වත් දන්නේ නැති උඹ රහත් කිව්වොත් ඒක බුද්ධාගමට කරන් අපරාධයක්.

    උඹ රහත් නෙමේ අඩුම ගානේ උපාසකයෙක් වත් නොවෙන්නෙ ඒ හින්දා..

    උඹ රහත් කියල උඹට හිතෙන්නෙ උඹේ පෙර කරුමෙකට.පුලුවන් තරම් පව් කරගෙන හතර අපායෙ දුක් විඳපන්...

    මෙතන ඉන්න සමහර එවුන් උඹට වඩා පිරිසිදු බුදු දහම අත් දැකලා,අහල පිළි පදින එවුන්..උඹ් හිතන්නේ උඹ තමා සේරම දන්නෙ කියලා,,

    උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනවා බන්... අනුන්ට බණ කියන්න කලින් කුනුහරුප ටයිප් කරන්න කලින් උඹේ හිත ගැන හොයල බලපන්..අඩුම ගානේ පන්සිල් පද පහ වත් රැකපන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න kariya ගේ තවත් බොරුවක් ,
    මෙයා කුණුහරප තියන comments විතරයි thread එකට දාන්නේ (මානසික රෝගයේ ලක්ෂණයක් ).
    මම දවසක් කුණුහරප comments නැති -rep එකක් දුන්න . කුණුහරප තියන ඒවා පොස්ට් කලාට මගේ comment එක දැම්මේ නෑ

    aniwa aththa... math uuta kochchara nan -rep deela thiyeda kunuharupa nathuwa! :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ මම උඹට කලින් වතාවකත් කිව්වා මතකද මේ ලෝකේ සමයක් දෘෂ්ටික දෙවිවරු තවම වැඩසිටිනවා කියල. උන් වහන්සේලා මේ සම්බුද්ධසාසනේ විකුර්ති කරනකම් නිකම් බලන් ඉන්නේ නැහැ. මිට කලින් ලංකාවේ බිහි උන ශ්‍රී සද්ධර්මය විකුර්ති කරන්න දඟලපු උන්දලාටත් ඉක්මනටම දඬුවම ලැබුන. ඒ වගේම තමයි උඹටත් දැන් පේනවා නේද උඹේ විකාර දේශනාවට විරුද්දව ටික ටික මුළු එලකිරියම ඇදිල එන හැටි. උඹේ ලොකු උන්නාන්සේ මොන විකාරයක් දේශනා කරත් මිනිස්සුන්ව බුද්ධ වන්දනාවට යොමුකරන හින්ද උන්වහන්සේට පිනකුත් වැඩෙනවා. එත් උඹට නම් තියෙන පිනත් ගෙවිල යන විදිහක් තමයි අපිටනම් පෙනෙන්නේ. අපිට සොහොන පහත් වෙනකම් බලන් ඉන්න උඹට අපිට කලින්ම සොහොන පහත් වෙන ආකාරයක් තමයි පෙනෙන්නේ දමියෝ. දැන්වත් ඔය රස්සාව අතැරලා මෝටරයක් ඔතාගෙන පිනක් දහමක් කරගෙන ජිවත් වෙයන්.
    පුලුවනිනම් හොයාගෙන විනය පිටකය කියවපන්. ලොකු ස්වාමින් වහන්සේ කොයි තරම් විනයානුකුලද කියල එතකොට උඹට තේරෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෝරිසාදයා;12625083 said:
    යකෝ..රහතන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපු උත්තමයෝ..උන් වහන්සේලාට උඹට වගේ තරහ යන්නෙ නෑ..බොන්න හිතෙන්නෙ නෑ,,සෙක්ස් කරන්න හිතෙන්නෙ නෑ..ගිහි ගෙයි සැප විඳින්න හිතෙන්නෙ නෑ..මොකද සියලු කෙළෙස් සම්පූර්ණයෙන් දුරු කරපු හින්දා..

    උඹ රහත් නෙමේ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියල උඹ කියන කරන දේ වලින් 200% ක් ශුවර් කියන්න පුලුවන්.ඒක කියන්න උඹේ හිත කියවන්න පුලුවන් අභිඥා බලයක් වත් මොකක්වත් ඕනෙ නෑ..

    අපි එකක් කිව්වොත් උඹ රෙද්ද උස්සන් ඇවිත් තිත්ත කුණු හරුපෙන් බනිනවා..උතුම් සංඝයා වහන්සේටත් බණිනවා..

    රහතන් වහන්සේ කෙනෙක් නම් කරන්නේ ඉවසන එක..බැන්නොත් නෙමේ ගැහුවත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති උතුම් සත්පුරුෂයො..

    අනික රහතන් වහන්සේ කෙනෙක් නම් අපි මෙච්චර බනින කම් ඉන්නෙ නෑ..සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් රහතුන්ට බැනල පව් සිද්ධ කරගන්න නිසා උන්වහන්සේ වෙන තැනකට වඩිනවා..
    උඹ වගේ එකක් කිව්වොත් ගහ මරාගන්න එන්නෙ නෑ..
    බුදු දහමේ මූලික හරය වන පස් පව්/දස අකුසල් වත් දන්නේ නැති උඹ රහත් කිව්වොත් ඒක බුද්ධාගමට කරන් අපරාධයක්.

    උඹ රහත් නෙමේ අඩුම ගානේ උපාසකයෙක් වත් නොවෙන්නෙ ඒ හින්දා..

    උඹ රහත් කියල උඹට හිතෙන්නෙ උඹේ පෙර කරුමෙකට.පුලුවන් තරම් පව් කරගෙන හතර අපායෙ දුක් විඳපන්...

    මෙතන ඉන්න සමහර එවුන් උඹට වඩා පිරිසිදු බුදු දහම අත් දැකලා,අහල පිළි පදින එවුන්..උඹ් හිතන්නේ උඹ තමා සේරම දන්නෙ කියලා,,

    උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනවා බන්... අනුන්ට බණ කියන්න කලින් කුනුහරුප ටයිප් කරන්න කලින් උඹේ හිත ගැන හොයල බලපන්..අඩුම ගානේ පන්සිල් පද පහ වත් රැකපන්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    agree with you
     
    මේ දමියා නම් කුණුහරප දෙසන එකයි කීප දෙනෙක් අපායට යවන්න ට්‍රය් කරන එකයි තමා කරන්නේ
     
    gon harakek!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    gon harakek!
    ha ha..kata uththara ne neda wasalayo??? :rofl::rofl::rofl:

    පෝරිසාදයා;12627961 said:
    ha ha..kata uththara ne neda wasalayo???

    Gon Haraka !!!