EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගුලේ රසේ තමා :sorry:

    :rofl: ඩ්‍රයි සීසන් උනහම ඉතින් රසයක් නෑ තමා...... :yes::P තෝ කනමදයා වගේ බීගෙන ගියහම අක්කට උනත් මල පනින්නේ නැද්ද බං....... :angry: හිටුකෝ තෝ හීනෙන් දොඩෝපුවා ටික මම අක්කාගෙන අහගන්න........ :yes::yes::rofl::P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :lol::lol::lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :rofl: ඩ්‍රයි සීසන් උනහම ඉතින් රසයක් නෑ තමා...... :yes::P තෝ කනමදයා වගේ බීගෙන ගියහම අක්කට උනත් මල පනින්නේ නැද්ද බං....... :angry: හිටුකෝ තෝ හීනෙන් දොඩෝපුවා ටික මම අක්කාගෙන අහගන්න........ :yes::yes::rofl::P
    :lol: චී වල්:rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කනමදය වගේ බීගෙන ගිහින් අපතයා පොලේ ගැහුව වගේ නිදා ගන්නව ඇති.:lol::lol: :rofl: නින්ද ගියාම හීනෙන් වෙන ගෑනුන්ගෙ නම් කිව්වම ඉතින් ගුටි කන්න වෙනවා තමා. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :angry::angry: තොට කිව්වා කියල හිතාගනින් නෝ මරිසියා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඩ්‍රයි සීසන් උනහම ඉතින් රසයක් නෑ තමා...... :yes::P තෝ කනමදයා වගේ බීගෙන ගියහම අක්කට උනත් මල පනින්නේ නැද්ද බං....... :angry: හිටුකෝ තෝ හීනෙන් දොඩෝපුවා ටික මම අක්කාගෙන අහගන්න........ :yes::yes::rofl::P

    පල ඩෝ යන්න අනේ තොගේ රසේ !! මගෙන් අහ ගන්න එපා කුණුහබ්බ !! රසේ වැඩි වෙලා වෙන්න ඇති දේවාල ගානේ යන්නේ තෝ !! :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked: මම නිකන් ආසාවට කඩුවෙලෙන් බස් එකේ නගින්නේ නෑ මේ දවස් වල...... :no: 17 බස් එකේ ආවා, ගේ ගාවින්ම බැස්සා....... :yes: ඔය ඈසිස්ටන්ට් ලමයාගේ ඈස් පෙන්වා ගන්න වෙයි වගේ....... :angry::frown:
    හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......

    "සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........:frown:
    මගේ රෙදි නැත.................:growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......

    "සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........:frown:
    මගේ රෙදි නැත.................:growl::growl:

    හිකිස් !! කෙල්ලෝ දෙන්නට මගේ ගානේ බෝනස් එකක් දෙන්න ඕන බන් ඔය කියපු ෆට්ට කථාවට !! :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :angry::angry: තොට කිව්වා කියල හිතාගනින් නෝ මරිසියා

    අපේ නෝ මරිසි. :rofl: එලකිරි වගේ සෙල්ලම දානවා. :cool: එක නිසා ගෙදර උන්දැට එපා වෙන්නේ නෑ කවදාවත් :rolleyes::rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පල ඩෝ යන්න අනේ තොගේ රසේ !! මගෙන් අහ ගන්න එපා කුණුහබ්බ !! රසේ වැඩි වෙලා වෙන්න ඇති දේවාල ගානේ යන්නේ තෝ !! :growl:

    මොකක්ද ඒ දේවාල කතාව :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ නෝ මරිසි. :rofl: එලකිරි වගේ සෙල්ලම දානවා. :cool: එක නිසා ගෙදර උන්දැට එපා වෙන්නේ නෑ කවදාවත් :rolleyes::rolleyes:

    උඹත් බැඳලද බන් ? :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......

    "සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........:frown:
    මගේ රෙදි නැත.................:growl::growl:

    :lol::lol::lol: බැදපු මිනිස්සු කරන වැඩද :sorry:
     
    Status
    Not open for further replies.