මගුලේ රසේ තමා![]()
ඩ්රයි සීසන් උනහම ඉතින් රසයක් නෑ තමා...... 
තෝ කනමදයා වගේ බීගෙන ගියහම අක්කට උනත් මල පනින්නේ නැද්ද බං.......
හිටුකෝ තෝ හීනෙන් දොඩෝපුවා ටික මම අක්කාගෙන අහගන්න........ 

![]()

චී වල්
කනමදය වගේ බීගෙන ගිහින් අපතයා පොලේ ගැහුව වගේ නිදා ගන්නව ඇති.![]()
නින්ද ගියාම හීනෙන් වෙන ගෑනුන්ගෙ නම් කිව්වම ඉතින් ගුටි කන්න වෙනවා තමා.
![]()

තොට කිව්වා කියල හිතාගනින් නෝ මරිසියාඩ්රයි සීසන් උනහම ඉතින් රසයක් නෑ තමා......
තෝ කනමදයා වගේ බීගෙන ගියහම අක්කට උනත් මල පනින්නේ නැද්ද බං.......
හිටුකෝ තෝ හීනෙන් දොඩෝපුවා ටික මම අක්කාගෙන අහගන්න........
![]()

හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......![]()
මම නිකන් ආසාවට කඩුවෙලෙන් බස් එකේ නගින්නේ නෑ මේ දවස් වල......
17 බස් එකේ ආවා, ගේ ගාවින්ම බැස්සා.......
ඔය ඈසිස්ටන්ට් ලමයාගේ ඈස් පෙන්වා ගන්න වෙයි වගේ.......
![]()

හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......
"සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........
මගේ රෙදි නැත.................![]()

තොට කිව්වා කියල හිතාගනින් නෝ මරිසියා
එලකිරි වගේ සෙල්ලම දානවා.
එක නිසා ගෙදර උන්දැට එපා වෙන්නේ නෑ කවදාවත් 

පල ඩෝ යන්න අනේ තොගේ රසේ !! මගෙන් අහ ගන්න එපා කුණුහබ්බ !! රසේ වැඩි වෙලා වෙන්න ඇති දේවාල ගානේ යන්නේ තෝ !!![]()

අපේ නෝ මරිසි.එලකිරි වගේ සෙල්ලම දානවා.
එක නිසා ගෙදර උන්දැට එපා වෙන්නේ නෑ කවදාවත්
![]()

හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......
"සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........
මගේ රෙදි නැත.................![]()

බැදපු මිනිස්සු කරන වැඩද 