WIN 7 HELP

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    -dell-inspiron-n411z-dell00955.jpg

    යාලුවනේ මට WIN 7 PARTITION කරන්නේ කොහොමද කියන්ඩකෝ,,,
    මේක 465.7 GB HARD එකක් තියන DELL ලැපක්..........සාමාන්‍ය ක්‍රමයට PARTITION කරහම 4 වෙනි PARTITION එක CREAT කරගන්ඩ දෙන්නේ නැහැ
    මට මේක බෙදාගන්ඩ ඕනි මෙන්න මේ විදිහට .........

    C .... 120GB
    D .....120GB
    E..... 100GB
    F...... 125GB

    පුලුවන්නම් HELP එකක් දෙන්ඩලා,,,,,,,,,,,
    දන්නේ නැති යාලුවෝ BUMP එකක් වත් දාන්ඩ ........................................

    000201F9.gif

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මුලින්ම පාටිශන් එක ඔක්කොම ෆ්රී ද කියල බලන්න.
    ඊට පස්සෙ සිම්පල් වොලියුම් එකක් ක්‍රියේට් කර ගන්න. ඒකෙ සී ඩ්‍රයිව් එක විදිහට 120 දාල ක්‍රියේට් කරන්න
    ඊට පස්සෙ අනිත් ඒවා ක්‍රියේට් නොකර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.
    වින්ඩෝස් ඉන්ස්ටෝල් කලාට පස්සෙ මයි කොම්පියුටර් රයිට් ක්ලික් කරල මැනේජ් ගිහින් අනිත් වොලියුම්ස් ටික හදා ගන්න

    1037qmh.jpg

    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුලින්ම පාටිශන් එක ඔක්කොම ෆ්රී ද කියල බලන්න.
    ඊට පස්සෙ සිම්පල් වොලියුම් එකක් ක්‍රියේට් කර ගන්න. ඒකෙ සී ඩ්‍රයිව් එක විදිහට 120 දාල ක්‍රියේට් කරන්න
    ඊට පස්සෙ අනිත් ඒවා ක්‍රියේට් නොකර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.
    වින්ඩෝස් ඉන්ස්ටෝල් කලාට පස්සෙ මයි කොම්පියුටර් රයිට් ක්ලික් කරල මැනේජ් ගිහින් අනිත් වොලියුම්ස් ටික හදා ගන්න

    00020408.gif

    ගොඩක් ස්තුතියි මල්ලි ,,,,,,,,,,,,,,,,
    මම වැඩේ කරගන්නම් ,,,,,,,දැනුයි වැඩේ තේරුනේ
    ඔන්න ඔයාට මම රෙප් දුන්නා..................................
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මුලින්ම පාටිශන් එක ඔක්කොම ෆ්රී ද කියල බලන්න.
    ඊට පස්සෙ සිම්පල් වොලියුම් එකක් ක්‍රියේට් කර ගන්න. ඒකෙ සී ඩ්‍රයිව් එක විදිහට 120 දාල ක්‍රියේට් කරන්න
    ඊට පස්සෙ අනිත් ඒවා ක්‍රියේට් නොකර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.
    වින්ඩෝස් ඉන්ස්ටෝල් කලාට පස්සෙ මයි කොම්පියුටර් රයිට් ක්ලික් කරල මැනේජ් ගිහින් අනිත් වොලියුම්ස් ටික හදා ගන්න

    1037qmh.jpg

    yup mehema kala nam Goda....
     
    • Like
    Reactions: NUWAN BUWA

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    primary partition 4 thiyenakota wena partition hadanne denne na eka disk ekakata
    eka nisa primary ewa logical karanna
    oken bari nam Paragon PartitionManager eken
     
    • Like
    Reactions: NUWAN BUWA

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    00020408.gif

    ගොඩක් ස්තුතියි මල්ලි ,,,,,,,,,,,,,,,,
    මම වැඩේ කරගන්නම් ,,,,,,,දැනුයි වැඩේ තේරුනේ
    ඔන්න ඔයාට මම රෙප් දුන්නා..................................

    :D:D:D
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන් හදන්න පුළුවන් primary partition 3 යි.:rolleyes::rolleyes::rolleyes: මෙහෙම කරන්න, 120,120,225 විදිහට ක් හදන්න.:nerd: වින්ඩෝස් දාල my computer රයිට් ක්ලික් කරලා manage වලට යන්න. එතනින් disk management වලට ගිහින් 225 තියන partition ඒක උඩ රයිට් ක්ලික් කරලා shrink volume කරන්න. එතනින් ආයිත් ඒක කඩාගන්න පුළුවන්. ඕනි සයිස් ඒක දිල logical partition ඔනිතරං ඔය විදිහට හදාගන්න.:):):):):)
     
    • Like
    Reactions: NUWAN BUWA

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan umba windows install karala nam thiyenne..computer eke right click karala manage gihilla ethanin Disk management yanna..eke thiyenne eka partition ekai nam eka uda right click karala shrink Volume kiyana eka denna.. ethakota partition eka dekata kadaganna puluwan..ita passe e wenama kadagaththu kalla umbata kamathi ganakata kadaganna puluwan..aa ara kadapu partition uda right click karala new volume kiyala deela eka partion ekak karaganna...aluthen 7 danna puluwannam ithin install karanakotama karaganna puluawn.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan umbe lape theyana windows mokakda? cracked da? original da?

    original nam umbata factory eke install karapu immage eka ma ne athhe....
    ahema nam umba oya wediata partician kaduwama mama danna wediata hdissie ledak awith windowa factory restore karanna gioth, umba oya kadapu partition okkomai awage daala thebuna data okkomai habak wenawa....

    ahema akata umbata theyana wesaduma thamai mulu com ekama factory reset paarak deela ena kiri kiri windows wala acronis true immage install kara ganin.oya wadiata partition kada ganin... acronis true image aken umbe c drive ke backup ekak hard ekema secute zone ekak hadala da gena ...
    ahema kalama hadisseye awlak aawama c eka wetharak restore karala atha pehida ganna puluwan, nathham saahena kattak kanna thama wenne....

    meka adaala wenne umbe lap eke theyanne original win 7 nam wetharai honda....theyanne original win nam 3rd party tools ekka hard eke wada daana gehin kelawa ganna epa, amaruwe watei....try karanna oone nam original immage eka isselama dvd ekakata kapagena hetapan....
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan umbe lape theyana windows mokakda? cracked da? original da?

    original nam umbata factory eke install karapu immage eka ma ne athhe....
    ahema nam umba oya wediata partician kaduwama mama danna wediata hdissie ledak awith windowa factory restore karanna gioth, umba oya kadapu partition okkomai awage daala thebuna data okkomai habak wenawa....

    ahema akata umbata theyana wesaduma thamai mulu com ekama factory reset paarak deela ena kiri kiri windows wala acronis true immage install kara ganin....aken umbe c drive ke backup ekak hard ekema secute zone ekak hadala da gena oya wadiata partition kada ganin...
    ahema kalama hadisseye awlak aawama c eka wetharak restore karala atha pehida ganna puluwan, nathham saahena kattak kanna thama wenne....

    meka adaala wenne umbe lap eke theyanne original win 7 nam wetharai honda....theyanne original win nam 3rd party tools ekka hard eke wada daana gehin kelawa ganna epa, amaruwe watei....try karanna oone nam original immage eka isselama dvd ekakata kapagena hetapan....

    ඔච්චර නහින්නෙ මොකටද බං.
    රිකවරි ඩිස්ක් ටික හදාගත්තනම් කතාව ඉවරයිනෙ.
    ඕක කලත් හාඩ් එකට බඩු පැකට් වුනොත් ජෙනුයින් වින්ඩෝස් නැති වෙනවනෙ.
    ඔක්කොටෝම කලින් රිකවරි ඩිස්ක් ටික හදාගෙන ඉන්න ජෙනුයින් වින්ඩෝස් තියන ලැපක් නම්.

    :)
     
    • Like
    Reactions: NUWAN BUWA