Hutch 3G මාෆියාව

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
වැඩක නැ බන්..3g දෙන්න ඉස්සෙල්ල ගොඩක් ලාබ පැකේජ වගයක් තිබ්බ...3g දුන්නට පස්සේ උද ගිහින්....
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    හෙනම ගහපිය මුන්ගේ signal tower වලට
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    උබලත් හදන්නෙ හිඟන්නගෙ පාත්තරේට කෙලින්නම නෙ :P

    අපිනම් ඔවා රජ ලනු කියලා දන්නවා,ඔකේ සැහෙන තරමේ ඉංජිනෙරුවෙක් දන්නවා,එයාල තමා ඔය රට වටේට බොරු ප්‍රමොශන් ගෙනියන්නෙ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000114.png
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපෝ ඔකුන් ඔක්කොම එකයි.අපිව හුරන් කන්න තමා මුන් බලන් ඉන්නේ :angry::angry: