ඩේලි ගැසුවොත් ඉතින් අපේ තරි අංකල්ට වගේ කාර් එකේ නැත්නම් බස් එකක තමා දොයියන්න වෙන්නේ......!!
![]()
mata koheda oi bus ?

ඩේලි ගැසුවොත් ඉතින් අපේ තරි අංකල්ට වගේ කාර් එකේ නැත්නම් බස් එකක තමා දොයියන්න වෙන්නේ......!!
![]()

ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....මම හොදට බොන කාලේ කිසිම ලෙඩක් නෑ.අඩු ගානේ හෙම්බිරිසාවක් හැදෙන්නෙත් නෑ. පනු අමාරුවක් හැදෙන්නෙත් නෑ (කොහොමත් අරක්කු වල සැරට බඩේ පනුවො ටික මැරෙනවා
). බැන්දට පස්සේ බීම අඩු කලා දැන් ලෙඩ.
![]()

thoth ekka mama wathurawath bonna enne naa![]()

තරි අයියට..... චොකලට් බිස්කට් දෙකක් දුන්නොත්......?? 

ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....
බොන්නම ඕනිනම්, බිල හොඳට කාපන්, බීල නොකා ඉන්න එපා.
පුලුවන්නම් bite එකට පලතුරු කාපන්.
. පලතුරු, තම්බපු එලවලු ela
මම හිතන්නෙ මුගෙ පොඩ්ඩ කියන්නෙ අර පාන් ගෙඩිය දෙකට කපල පෙත්ත කන එකාගෙ පෙත්තක් කනවා කියන එක වගෙ වෙන්නැති![]()

ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....
බොන්නම ඕනිනම්, බිල හොඳට කාපන්, බීල නොකා ඉන්න එපා.
පුලුවන්නම් bite එකට පලතුරු කාපන්.
බොනවා නම් අනිවා හොදට කන්න ඕනා....... නැත්නම් ඉතින් බඩුම තමා......!! 
http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html
An old man (Thari uncle) was stopped by the police around 2 a.m. and was asked where he was going at that time of night.
The man replied, "I'm on my way to a lecture about alcohol abuse and the effects it has on the human body, as well as smoking and staying out late."
The officer then asked, "Really? Who's giving that lecture at this time of night?"
The man replied, "That would be my wife.
![]()

ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!! 

හේ හේ. එවා brand එකේ හැටියට තමයි. පලතුරු, තම්බපු එලවලු ela
මොනවද බං හොද බ්‍රෑන්ඩ්ස්.....?? ගල් එහෙම කියලා නම් කියන්න එපා........ 
ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!!
![]()

මොනවද බං හොද බ්‍රෑන්ඩ්ස්.....?? ගල් එහෙම කියලා නම් කියන්න එපා........
![]()
. මම ගල් ගහන්නේ නෑ
. වෙන එව්වා 

ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!!
![]()
kawda ihalin inne ? 
ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!!
![]()
kawda ihalin inne ?
![]()

නෑ නෑ. මම ගල් ගහන්නේ නෑ
. වෙන එව්වා
![]()
ඒ මොනවාද කියාපිය.....?? (කියාපිය © to Tharinda67
)kawda ihalin inne ?
![]()
අපිට නම් තේරෙනවා![]()
kawda ?![]()
දන්නෝ දනිති..... තරි අංකල් නොදනිති......!!

ඒ මොනවාද කියාපිය.....?? (කියාපිය © to Tharinda67
)