EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ඩේලි ගැසුවොත් ඉතින් අපේ තරි අංකල්ට වගේ කාර් එකේ නැත්නම් බස් එකක තමා දොයියන්න වෙන්නේ......!! :rofl::rofl:

    mata koheda oi bus ? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හොදට බොන කාලේ කිසිම ලෙඩක් නෑ.:dull: අඩු ගානේ හෙම්බිරිසාවක් හැදෙන්නෙත් නෑ. පනු අමාරුවක් හැදෙන්නෙත් නෑ (කොහොමත් අරක්කු වල සැරට බඩේ පනුවො ටික මැරෙනවා :rofl: ). බැන්දට පස්සේ බීම අඩු කලා දැන් ලෙඩ. :angry::angry::angry: :growl:
    ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....
    බොන්නම ඕනිනම්, බිල හොඳට කාපන්, බීල නොකා ඉන්න එපා.
    පුලුවන්නම් bite එකට පලතුරු කාපන්.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    An old man (Thari uncle) was stopped by the police around 2 a.m. and was asked where he was going at that time of night.
    The man replied, "I'm on my way to a lecture about alcohol abuse and the effects it has on the human body, as well as smoking and staying out late."
    The officer then asked, "Really? Who's giving that lecture at this time of night?"
    The man replied, "That would be my wife.

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thoth ekka mama wathurawath bonna enne naa :no:

    :oo::oo: තරි අයියට..... චොකලට් බිස්කට් දෙකක් දුන්නොත්......?? ;):rofl::P

    36581_10150902976003622_501318621_9814987_1583775696_n.jpg
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....
    බොන්නම ඕනිනම්, බිල හොඳට කාපන්, බීල නොකා ඉන්න එපා.
    පුලුවන්නම් bite එකට පලතුරු කාපන්.

    හේ හේ. එවා brand එකේ හැටියට තමයි :P . පලතුරු, තම්බපු එලවලු ela
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය තරුණ කාලෙනේ, වයසට යනකොට පොලියත් එක්කම හම්බවෙනවා.....
    බොන්නම ඕනිනම්, බිල හොඳට කාපන්, බීල නොකා ඉන්න එපා.
    පුලුවන්නම් bite එකට පලතුරු කාපන්.

    :yes: බොනවා නම් අනිවා හොදට කන්න ඕනා....... නැත්නම් ඉතින් බඩුම තමා......!!

    මෙන්න වැඩි දුර විස්තර ඕනා නම්...... :oo:

    Code:
    http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    An old man (Thari uncle) was stopped by the police around 2 a.m. and was asked where he was going at that time of night.
    The man replied, "I'm on my way to a lecture about alcohol abuse and the effects it has on the human body, as well as smoking and staying out late."
    The officer then asked, "Really? Who's giving that lecture at this time of night?"
    The man replied, "That would be my wife.

    :lol::lol::lol:

    :dull::dull::baffled::baffled: ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හේ හේ. එවා brand එකේ හැටියට තමයි :P . පලතුරු, තම්බපු එලවලු ela

    :oo: මොනවද බං හොද බ්‍රෑන්ඩ්ස්.....?? ගල් එහෙම කියලා නම් කියන්න එපා........ :angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: මොනවද බං හොද බ්‍රෑන්ඩ්ස්.....?? ගල් එහෙම කියලා නම් කියන්න එපා........ :angry:

    නෑ නෑ:no:. මම ගල් ගහන්නේ නෑ :dull: . වෙන එව්වා :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull::baffled::baffled: ඉහලින් ආ නියෝග මත, මෙතන මරා ගත්තත්, මගේ ෆුල් ෆිට් එක වන, තරි මාමාට, මුකුත් නොකියමි........!! :rofl::P

    :eek: kawda ihalin inne ? :growl:
     
    Status
    Not open for further replies.