EK Married Club

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ :growl: .. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ ;) .. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !! :shocked:
    මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !! :lol:
    emoticon-00124-worried.gif
    emoticon-00111-blush.gif
    හිත වාවන්නේ නැති උනත් මම විචීගෙන් ඉවත්වෙනවා අපේ පැණි සහෝ වෙනුවෙන්.
    emoticon-00144-nod.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    emoticon-00124-worried.gif
    emoticon-00111-blush.gif
    හිත වාවන්නේ නැති උනත් මම විචීගෙන් ඉවත්වෙනවා අපේ පැණි සහෝ වෙනුවෙන්.
    emoticon-00144-nod.gif

    එපා එපා උඹ ඉඳපන් !! :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ :growl: .. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ ;) .. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !! :shocked:
    මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !! :lol:

    ඔව් උ ඇඹලය.:lol: කඩුවෙල ඇඹලය කිව්වම කවුරුත් දන්නවා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් උ ඇඹලය.:lol: කඩුවෙල ඇඹලය කිව්වම කවුරුත් දන්නවා :rofl:

    නිවැරදි වෙන්න ඕන මෙහෙම !! :P
    කඩුවෙල වැඩ බැරි ඇඹලයා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ උඹ කාර් එකේ අර කැඩිච්ච කෑල්ල බලන්න ගංගොඩවිල ගියාද ? යනවනම් කියපන් මට කාර් එකට ටූ ඩින් සෙට් එකක් හයි කරන්න ෆ්‍රේම් එකක් තියෙනවද බලන්න ඕන බන් ..උඹට කියලම බලවන්න පුළුවන් :)

    :no::no: නෑ මචෝ..... ඩෙස්ක්ටොප් මැෂින් වල එන ප්ලාස්ටික් කෑල්ලක් හම්බවුනා ඔෆිස් එකේ තිබිලා..... ඒක හරි යයි වගේ.... තවම බලන්න උනේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ :growl: .. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ ;) .. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !! :shocked:
    මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !! :lol:

    :oo::oo: උඹට මොනවා හරි කියනවට වඩා හොදා කට ගලක අතුල්ල ගන්නවා......!! :frown::growl:
     
    Status
    Not open for further replies.