නෑ නෑ උඹ ඕනා නෑ.... අපි එයාව බලා ගන්නම්......
![]()
දුහුපිය යන්න

අක්කට මැසේජ් එක දෙනවා හරිය

නෑ නෑ උඹ ඕනා නෑ.... අපි එයාව බලා ගන්නම්......
![]()

යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ.. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ
.. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !!
මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !!
හිත වාවන්නේ නැති උනත් මම විචීගෙන් ඉවත්වෙනවා අපේ පැණි සහෝ වෙනුවෙන්.![]()
![]()

යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ.. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ
.. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !!
මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !!
කඩුවෙල ඇඹලය කිව්වම කවුරුත් දන්නවා 
ඔව් උ ඇඹලය.කඩුවෙල ඇඹලය කිව්වම කවුරුත් දන්නවා
![]()

මූ කඩුවෙලද. අප්පටසිරි එහෙනම් හෙන ළඟයිනේනිවැරදි වෙන්න ඕන මෙහෙම !!![]()
කඩුවෙල වැඩ බැරි ඇඹලයා![]()
මේ උඹ කාර් එකේ අර කැඩිච්ච කෑල්ල බලන්න ගංගොඩවිල ගියාද ? යනවනම් කියපන් මට කාර් එකට ටූ ඩින් සෙට් එකක් හයි කරන්න ෆ්රේම් එකක් තියෙනවද බලන්න ඕන බන් ..උඹට කියලම බලවන්න පුළුවන්![]()

නෑ මචෝ..... ඩෙස්ක්ටොප් මැෂින් වල එන ප්ලාස්ටික් කෑල්ලක් හම්බවුනා ඔෆිස් එකේ තිබිලා..... ඒක හරි යයි වගේ.... තවම බලන්න උනේ නෑ..... 
එකී ලොවෙත් නෑ වගේ මගේ කුණු හබ්බ අහන්න බැරුව එන්නේ නෑ වගේ !!![]()

උඹ තමා මේකට වග කියන්න ඕනා......!!පුළුටු එපා !! අපි පෙරේතයෝ නෙමේ !!![]()

ඔයාට චොකලට් බිස්කට් දෙකක් දුන්නොත්......?? 

අහ් උබට තමා ඕක හෙව්වේ. දැන් බලාගෙන ඉන්නේ නැතුව පැනපන්
අනේ මටහ් ළිඳේ පොඩි ඉඩක් තියපන්![]()

යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ.. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ
.. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !!
මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !!

උඹට මොනවා හරි කියනවට වඩා හොදා කට ගලක අතුල්ල ගන්නවා......!! 