EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇල්වතුර කෙසේවෙතත් ගිනි වතුර නම් මේක නිවල බොන බව දන්නවා......:yes::baffled:
    නිවන්නේ අයිස් සහ කොකා කෝලා දාලා........!!!!!:P:P

    :shocked: මේ දැන් ඒ වැඩේ ඉවර කරා විතරයි..... අක්කා ආවා.... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! ඈල් වතුර සීතල කෝක් දාලා නිවලා බිව්වේ....... :rofl::P:shocked::P
    මම කිව්වේ කලින් ම.......
    මම දන්නේ නැද්ද සතා.......!!!!!!:dull::dull::dull::dull::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: තරි අංකල්ට ලිද.......!! :rofl::P

    :yes: :yes: නංගි කතා කරන්න නංගි.... තරි මාමිට ඈඩ්‍රස් නැති වෙන්න.....!!! :rofl::P

    :shocked: මේ දැන් ඒ වැඩේ ඉවර කරා විතරයි..... අක්කා ආවා.... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! ඈල් වතුර සීතල කෝක් දාලා නිවලා බිව්වේ....... :rofl::P:shocked::P

    තරි මාමිට නෙවෙඉ උඹට ඈඩ්‍රස් නැති වෙන්න, අන්න එකෙක් call කරන්න යන්නේ....
    :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇල්වතුර කෙසේවෙතත් ගිනි වතුර නම් මේක නිවල බොන බව දන්නවා......:yes::baffled:
    නිවන්නේ අයිස් සහ කොකා කෝලා දාලා........!!!!!:P:P

    :shocked: මේ දැන් ඒ වැඩේ කරලා ඉවර උනා විතරයි.... තරි මාමි හැමදාම මට කින්ඩිය දානවනේ, අර ගැලරිය එහෙම්මමයි කියලා....... :( ඉතින් ඔන්න අද ඒකට වැඩේ දුන්නා තනියම.... තරි මාමිට එන්න බෑ කිව්වනේ........ :( :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මේ....පැණි ගගුල........බටර් කන්ද.........!!!!!:P:P
    හිටපිය මම දැං කෝල් කරල කියන්න සුරේකට.......!!!! තෝ මෙතන පැනි හලනව කියල.....!!!

    :shocked::shocked: පිස්සු කෙලින්න එපා ලොකු අයියේ..... අද මට ක්ලිනික් එකට ඈවිත් නිදා ගන්න දෙන්නද හදන්නේ........ :shocked: මේ ටයිම් එකට 177 බසුත් නෑ ඔය පැත්තට එන්න...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි මාමිට නෙවෙඉ උඹට ඈඩ්‍රස් නැති වෙන්න, අන්න එකෙක් call කරන්න යන්නේ....
    :rolleyes::rolleyes:

    :yes: :yes: තව පොඩ්ඩෙන් බඩු බනිස්..... හොද වෙලාවට මම කෝල් එකට උත්තර බැන්දේ.......!! :growl::frown: කිඹුල් අංකල් මාර වැඩ තමා කරන්නේ.......!! :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි මාමිට නෙවෙඉ උඹට ඈඩ්‍රස් නැති වෙන්න, අන්න එකෙක් call කරන්න යන්නේ....
    :rolleyes::rolleyes:
    මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........:growl::growl:
    ඉතිං බටර් ලෝකයයි........!!!!!:dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........:growl::growl:
    ඉතිං බටර් ලෝකයයි........!!!!!:dull::dull::dull:
    :lol::lol:

    මු බයට ෆොනේ එක ගාවටම වෙලා ඇති....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........:growl::growl:
    ඉතිං බටර් ලෝකයයි........!!!!!:dull::dull::dull:

    :frown: තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ...... :no: හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ...... :no: හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! :growl:

    :(:( අපරාදේ....
    මේ රස්නේ දවස්වල උඹට කූල් එකේ බසෙකට වෙලා නිදියන්න තිබුන අවස්ථාව මගහැරුණ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::yes:කුම්භාණ්ඩයා උනත් ගෑණිට බයයි ලු නේ...........!!!!!!!:lol::lol::lol:
    කිසි දිනයක දිය නොසිදෙන උල්පතකි
    රජවරු පවා දන නමනා කෝවිලකි

    පඩිවරු කියල තියෙන්නේ ඔහොමයි බන්
    :no:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :frown: තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ...... :no: හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! :growl:
    thawa podden ada rae eliye neda mchn.......? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:කුම්භාණ්ඩයා උනත් ගෑණිට බයයි ලු නේ...........!!!!!!!:lol::lol::lol:

    :growl::growl: කාපිය මාව.... අන්න අරහේ කොකා කෝලා බෝතලේ ඕපන් කරපු එක මාට්ටු වෙලා..... හෆොයි...... ගසපු එකත් මාට්ටු උනොත් එල්ලෙන්න වැල් නැත.... අද නැන්දම්මා වාතේද පැමිණ තිබේ...... හෆෝයි..........!! :shocked::shocked:
     
    Status
    Not open for further replies.