ඇල්වතුර කෙසේවෙතත් ගිනි වතුර නම් මේක නිවල බොන බව දන්නවා......
නිවන්නේ අයිස් සහ කොකා කෝලා දාලා........!!!!!![]()
මම කිව්වේ කලින් ම.......මේ දැන් ඒ වැඩේ ඉවර කරා විතරයි..... අක්කා ආවා.... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! ඈල් වතුර සීතල කෝක් දාලා නිවලා බිව්වේ.......
![]()





තරි අංකල්ට ලිද.......!!
![]()
![]()
නංගි කතා කරන්න නංගි.... තරි මාමිට ඈඩ්රස් නැති වෙන්න.....!!!
![]()
මේ දැන් ඒ වැඩේ ඉවර කරා විතරයි..... අක්කා ආවා.... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! ඈල් වතුර සීතල කෝක් දාලා නිවලා බිව්වේ.......
![]()


ඇල්වතුර කෙසේවෙතත් ගිනි වතුර නම් මේක නිවල බොන බව දන්නවා......
නිවන්නේ අයිස් සහ කොකා කෝලා දාලා........!!!!!![]()
මේ දැන් ඒ වැඩේ කරලා ඉවර උනා විතරයි.... තරි මාමි හැමදාම මට කින්ඩිය දානවනේ, අර ගැලරිය එහෙම්මමයි කියලා.......
ඉතින් ඔන්න අද ඒකට වැඩේ දුන්නා තනියම.... තරි මාමිට එන්න බෑ කිව්වනේ........


අම්මේ....පැණි ගගුල........බටර් කන්ද.........!!!!!
හිටපිය මම දැං කෝල් කරල කියන්න සුරේකට.......!!!! තෝ මෙතන පැනි හලනව කියල.....!!!

පිස්සු කෙලින්න එපා ලොකු අයියේ..... අද මට ක්ලිනික් එකට ඈවිත් නිදා ගන්න දෙන්නද හදන්නේ........
මේ ටයිම් එකට 177 බසුත් නෑ ඔය පැත්තට එන්න...... 
මම කිව්වේ කලින් ම.......
මම දන්නේ නැද්ද සතා.......!!!!!!![]()


ලාවට අනුමත උනා..... මට බෑ මේ තරි මාමි දාන නෝන්ඩි අහගෙන ඉන්න........!! 


තරි මාමිට නෙවෙඉ උඹට ඈඩ්රස් නැති වෙන්න, අන්න එකෙක් call කරන්න යන්නේ....
![]()
තව පොඩ්ඩෙන් බඩු බනිස්..... හොද වෙලාවට මම කෝල් එකට උත්තර බැන්දේ.......!! 
කිඹුල් අංකල් මාර වැඩ තමා කරන්නේ.......!! 
මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........තරි මාමිට නෙවෙඉ උඹට ඈඩ්රස් නැති වෙන්න, අන්න එකෙක් call කරන්න යන්නේ....
![]()





මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........
ඉතිං බටර් ලෝකයයි........!!!!!![]()


මු බයට ෆොනේ එක ගාවටම වෙලා ඇති....


කුම්භාණ්ඩයා උනත් ගෑණිට බයයි ලු නේ...........!!!!!!!


මම කතා කරා ඔත්තුව දෙන්න.....මූ නේ ගත්තේ........
ඉතිං බටර් ලෝකයයි........!!!!!![]()
තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ......
හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! 
තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ......
හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!!
![]()

අපරාදේ....දැනට ම උම සහ යුරාජයා අසාගෙන ඇති බව දනිමි.........


කිසි දිනයක දිය නොසිදෙන උල්පතකිකුම්භාණ්ඩයා උනත් ගෑණිට බයයි ලු නේ...........!!!!!!!
![]()

thawa podden ada rae eliye neda mchn.......?තව පොඩ්ඩෙන් අනාතයි මම...... ඩයලොග් එක මම නිතර ලග තියා ගත්තත්, මොබිටෙල් එක ලග තියාගන්නේ නෑ......
හොද වෙලාවට කල්පනාවෙන් හිටියේ..... තව පොඩ්ඩෙන් බඩුම තමා........!!
![]()

මු බයට ෆොනේ එක ගාවටම වෙලා ඇති....

අපි බය නෑ..... අපි සිංහයෝ වගේ..... 
කුම්භාණ්ඩයා උනත් ගෑණිට බයයි ලු නේ...........!!!!!!!
![]()

කාපිය මාව.... අන්න අරහේ කොකා කෝලා බෝතලේ ඕපන් කරපු එක මාට්ටු වෙලා..... හෆොයි...... ගසපු එකත් මාට්ටු උනොත් එල්ලෙන්න වැල් නැත.... අද නැන්දම්මා වාතේද පැමිණ තිබේ...... හෆෝයි..........!! 

දැනට ම උම සහ යුරාජයා අසාගෙන ඇති බව දනිමි.........![]()





මේ දවස්වල පොඩ්ඩක් බිසී මචන්අහ්, උඹ අවදා ? මම හුඟ වෙලාවකින් දැක්කේ නෑ.......
