EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගැහැණු එසේය තම මිනිහා පොරක් කියා ලොවට පෙන්නන කැමතිය සහෝ :frown:
    හැබැයි ගේ ඇතුලෙදි ඒ පොරත්වය හැදී මිටේ තර්ජයට යටත් විය යුතුව :P

    ඒ කියන්නේ එළියේදී සිංහ වංසේ
    ගෙදරදී ..............:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ මගුලක් කතා කරනවා මචන්
    මු බලන් ඉන්නෙම එලියට දානකල්
    කොල්ල රුන් ගාල ජිනා ඇන්ටි ගාව :P

    :frown::frown: අපි කවදාවත් ඒවට නම් නෑ ලොක්කා......!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked:

    අම්මෝ, විදේශීය අතපෙවීම් වලින් පරිස්සම් වෙයන්.....

    :yes::yes: හෆොයි ඔව්..... නැන්දම්මා පැමිණීම යනු..... ඈමරිකාව ආවා වාගේය...... :yes: අනුන්ගේ කුණු හොයන අතර, තමන්ගේ කුණු නොපෙනේ.....!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එසේ නම් අර නර්ව් ෆිලින්ග් කිරිමට ඇති දත අද ඇනස්තීසියා නොමැතිව ම ගැලවෙනු ඇත..........!!!!!:P
    අහෝ!! යුරාජය.....!!!!:sorry:

    :lol::lol: නෑ නෑ.... මම හොදට Close~Up වලින් දත් මැද ගතිමි......!! :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ubata nam bas ekakwath thiyenawa laginna, anik ewuta ohoma unoth sorry.com
    :D

    :oo: මට බස් එකක නිදා ගත හැක.... තරි අංකල්ට කාර් එක ඈත..... කිඹුල් මාමිට රූෆ් ටොප් එකක් ඈත...... විකිලීක්ස්ට යුනිමෝ එකට බැන බැන එලියේ සිටිය හැක........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම අසම දේ තනියෙන් අල්ලපු කාමරේ බුදියන එක
    එකට කරන්න තියෙන එකම දේ හිනි අඩියක් ගසන එකයි

    කෙසේ නමුත් අඩි ගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය (අඩි නොගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය )
    ගෙදරදී අඩි ගැසීමට මා අකමැති අඩි ගසන විට අනිවා මට සිගරට්ටුවක් අවශ්‍යමය
    සිගරට්ටුවක් නොමැතිව අඩි ගැසීම කුජීතය
    සිගරට්ටුවක් බි අසු උනොත් ලෝකේ ලොකුම වැරැද්ද කල හා සමානය
    එමනිසා සාමාන්‍යයෙන් මම ගෙදරදී අඩි නොගසමි

    :rolleyes: සිගරට් බීම නම්, ජීවිතේ කෙටි කරගන්නා ලෙහෙසිම මගක් බව..... මා අපේ කිඹුල් මාමිටද පැවසුවෙමි....... :( අඩි ගැසීමද ඊට නොදවෙනි අතර, ඉදලා හිටලා මද පමණින් අනුමත නොවුනහොත්, ඈගේ ඈල්කොහොල් සාන්ද්‍රණය අඩු වී යා හැක.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාර හුටප්පරේ......:shocked:
    මොකක්ද යකෝ මේ කෙලිය........:dull:
    දානවාටත් අකමැතිය....නොදානවාටත් අකමැතිය.....:oo::baffled:
    දැං මක්කෙයි කොරන්නේ.......:nerd:

    :sorry: කියලා වැඩක් නෑ ඒ ගැන නම්...... බීවත් වැරදිය.... නොබීවත් වැරදිය.......!! :shocked::growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගැහැණු එසේය තම මිනිහා පොරක් කියා ලොවට පෙන්නන කැමතිය සහෝ :frown:
    හැබැයි ගේ ඇතුලෙදි ඒ පොරත්වය හැදී මිටේ තර්ජයට යටත් විය යුතුව :P

    :yes: :yes: උඹේ කටේ මසුරන් දැමිය යුතුය......!! :cool:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ එළියේදී සිංහ වංසේ
    ගෙදරදී ..............:dull:

    :rofl::P අපි නම් ගෙදරදි මේ වගේ......!! ;);)


    Lion-Roar1.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :oo: මට බස් එකක නිදා ගත හැක.... තරි අංකල්ට කාර් එක ඈත..... කිඹුල් මාමිට රූෆ් ටොප් එකක් ඈත...... විකිලීක්ස්ට යුනිමෝ එකට බැන බැන එලියේ සිටිය හැක........!! :rofl::P

    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මේ....පැණි ගගුල........බටර් කන්ද.........!!!!!:P:P
    හිටපිය මම දැං කෝල් කරල කියන්න සුරේකට.......!!!! තෝ මෙතන පැනි හලනව කියල.....!!!

    cheeththayak dakkama muu embarena ambarila balahanko ! :oo: nodamakin me wage un :baffled: kiyapan surekata maath pora tikak dannam :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අසම දේ තනියෙන් අල්ලපු කාමරේ බුදියන එක
    එකට කරන්න තියෙන එකම දේ හිනි අඩියක් ගසන එකයි

    කෙසේ නමුත් අඩි ගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය (අඩි නොගසනවටත් ප්‍රියම්බිකාව අකමැතිය )
    ගෙදරදී අඩි ගැසීමට මා අකමැති අඩි ගසන විට අනිවා මට සිගරට්ටුවක් අවශ්‍යමය
    සිගරට්ටුවක් නොමැතිව අඩි ගැසීම කුජීතය
    සිගරට්ටුවක් බි අසු උනොත් ලෝකේ ලොකුම වැරැද්ද කල හා සමානය
    එමනිසා සාමාන්‍යයෙන් මම ගෙදරදී අඩි නොගසමි

    ciga bonna epa machan :no: oka nawaththapan ... thawa bonne nathi ciga gahana porak innawa utath ekka kiyanne :angry:
     
    Status
    Not open for further replies.