මොන කුට්ටි ගේමක්ද බං.... හොයන තරමක් උන් දෙන්නා බෙදාගෙන අපිට ගේනවා දිව්වටත් පාඩු ගානක්......!! මේ ලගදි, ට්‍රිප් 3ක් දුවලා (27Km X 3 = 81Km) ඩීසල් ගහලා, වියදම් අත ඈරලා, උන් දෙන්නගේ පඩි බේරුවට පස්සේ, අපිට ඉතුරු රුපියල් 850 යි...... එතකොට Km එකකට රු. 10.49ක් තමා අපිට..... මීට වඩා හොදයි බං ත්‍රීවීල් එකක් හයර් කරනවා.......!!
![]()
කෝ දාපන් බලන්න උඹේ කුමාරයගේ ෆොටෝ එකක්.....!!![]()
හපොයි... ටාටා නැනෝ දෙකක් අරං දාපං හයර් දුවන්ඩ..

ආ මෙන්න..
මොන කුට්ටි ගේමක්ද බං.... හොයන තරමක් උන් දෙන්නා බෙදාගෙන අපිට ගේනවා දිව්වටත් පාඩු ගානක්......!! මේ ලගදි, ට්‍රිප් 3ක් දුවලා (27Km X 3 = 81Km) ඩීසල් ගහලා, වියදම් අත ඈරලා, උන් දෙන්නගේ පඩි බේරුවට පස්සේ, අපිට ඉතුරු රුපියල් 850 යි...... එතකොට Km එකකට රු. 10.49ක් තමා අපිට..... මීට වඩා හොදයි බං ත්‍රීවීල් එකක් හයර් කරනවා.......!! 
යකෝ දැං තහනං කරලා නේද ඔය සීන් එක...
අනික ඔය ගොඩක් බස්, පට්ට බීට් එකක් එන්නේ, පෙට්‍රල් දාන නිසා..... හැබෑයි ඉතින් එන්ජිම අවුරුදු 2න් 2ට රෙපයාර්......
අපරාධ ඒවා නම්.....