EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මොන කුට්ටි ගේමක්ද බං.... හොයන තරමක් උන් දෙන්නා බෙදාගෙන අපිට ගේනවා දිව්වටත් පාඩු ගානක්......!! මේ ලගදි, ට්‍රිප් 3ක් දුවලා (27Km X 3 = 81Km) ඩීසල් ගහලා, වියදම් අත ඈරලා, උන් දෙන්නගේ පඩි බේරුවට පස්සේ, අපිට ඉතුරු රුපියල් 850 යි...... එතකොට Km එකකට රු. 10.49ක් තමා අපිට..... මීට වඩා හොදයි බං ත්‍රීවීල් එකක් හයර් කරනවා.......!! :growl::growl:

    කෝ දාපන් බලන්න උඹේ කුමාරයගේ ෆොටෝ එකක්.....!! :)

    හපොයි... ටාටා නැනෝ දෙකක් අරං දාපං හයර් දුවන්ඩ.. :sorry:

    ආ මෙන්න..
    178955_3635457819080_1653266201_2798648_301886787_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ දැං තහනං කරලා නේද ඔය සීන් එක...
    පත්තරෙත් ගියා තහනං කරනවා කියලා අනවශ්‍ය ශබ්ද..
    මං ටාටා එකට ගිය වෙලාවෙ දැක්කා.. උං ඔය සීන් එක ලොකුවට ගහං ඉන්නවා.... ඇයි උංගෙ බීට් නෑ නෙහ්.. :lol::rofl:

    :lol::lol: ලංකාවේ නීති ගැන ඉතින් අපි නොදන්නවයෑ බං.......!!

    මම සයිලන්සර් වෙනස් කලේ, ඔරිජිනල් ආව විදිහට මිසක්, ඊට වඩා කන් පැලෙන බීට් එන්න නෙවේ..... :no: අනික ඔය ගොඩක් බස්, පට්ට බීට් එකක් එන්නේ, පෙට්‍රල් දාන නිසා..... හැබෑයි ඉතින් එන්ජිම අවුරුදු 2න් 2ට රෙපයාර්...... :( අපරාධ ඒවා නම්..... :(

    ටාටා උන්ට ලොකුවට දාන්න තියෙන්නේ ඔච්චර තමා.... ලෙඩ ගොඩවල්..... බඩකඩිත්තු ටාටා...... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    rosa ekata wada toyota coaster hoda nedda bn?:confused:
    ටොයෝටා කෝස්ටර් හොදයි තමයි බං... සස්පෙන්ශන් පට්ට...
    ඒකම තමයි ‍හෙනේ.... අපේ වලවල් පාරවල් වල දාලා පිරිමහන්න බෑ.. :sorry:
    දුනු මොඩ්ල් එකක් නං හොදයි... ඒවා එනවද දන් නෑ
    අනික සෙන්සර් සීන් වගේකුත් තියෙනවලු...
    හොද එකක් අහු උනොත් ගොඩ...නැත්තං ලිදේ.. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: හුටා.... විගෝ එක ලෙඩද....?? නවාරා එක කොහොමද දන්නේ නෑ.... CarryBoy කැනිපිය නොගහපු එක හොයන්නේ මම.....!!

    pimped_navara.JPG


    මේක කොහොමද දන්නේ නෑ....... :cool:

    දවසට ගානක් මෙච්චර ඕනා කියලා ටාගට් දෙන්නේ නෑ බං අපි..... :no: මොකද එතකොට මුන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන මෙතඩ් එකේ ඉන්නේ...... :( ඒ නිසා දෙන ගානක් ගන්නවා......!! දැන් ඒකම තමා හෙනේ වෙලා තියෙන්නේ වගේ කියලත් හිතෙනවා.......!! :growl:

    අපෙත් ඉස්සර තිබුනේ රෝසා / ජර්නි / කෝස්ටර් තමා බං..... හැබැයි AC නම් නෙවේ......!!

    නවාරා එක නං දන් නෑ....
    ටොයෝටා එකක් ගත්ත එකෙක් ගෙං අහලා බලන්න ගන්න කලිං....
    මං දන්න විදිහට පොඩි පොඩි අවුල් ටිකක් තිබේ.. :(

    මොකක්ද රූට් එක කිව්වෙ ?? :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: ලංකාවේ නීති ගැන ඉතින් අපි නොදන්නවයෑ බං.......!!

    මම සයිලන්සර් වෙනස් කලේ, ඔරිජිනල් ආව විදිහට මිසක්, ඊට වඩා කන් පැලෙන බීට් එන්න නෙවේ..... :no: අනික ඔය ගොඩක් බස්, පට්ට බීට් එකක් එන්නේ, පෙට්‍රල් දාන නිසා..... හැබෑයි ඉතින් එන්ජිම අවුරුදු 2න් 2ට රෙපයාර්...... :( අපරාධ ඒවා නම්..... :(

    ටාටා උන්ට ලොකුවට දාන්න තියෙන්නේ ඔච්චර තමා.... ලෙඩ ගොඩවල්..... බඩකඩිත්තු ටාටා...... :growl:

    සිරාවට... :lol: නීති දාන්නෙත් උං... කඩන්නෙත් උං...මතකයි නෙහ්... පාටකුත් ගාපං කියලා කිව්වා....
    ආ.. දැං ඕං කියනවා හෝන් වල සවුන්ඩ් මනින්ඩ එනවලු.. :frown::sorry:


    ටාටා ස්ටාර් බස් එක හොදයි කිව්වට ඒ රෙද්දෙ ඉදගෙන යන්ඩ බෑ නෙහ්... සීට් ටික අන්තිමයි :sorry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ටොයෝටා කෝස්ටර් හොදයි තමයි බං... සස්පෙන්ශන් පට්ට...
    ඒකම තමයි ‍හෙනේ.... අපේ වලවල් පාරවල් වල දාලා පිරිමහන්න බෑ.. :sorry:
    දුනු මොඩ්ල් එකක් නං හොදයි... ඒවා එනවද දන් නෑ
    අනික සෙන්සර් සීන් වගේකුත් තියෙනවලු...
    හොද එකක් අහු උනොත් ගොඩ...නැත්තං ලිදේ.. :sorry:

    ah ehemada mchn, man bus subject eka gena wediya nam danne ne, mitsubishi walata wada toyota hodayi kiyanawane ekai ahuwe. :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :lol::lol: ලංකාවේ නීති ගැන ඉතින් අපි නොදන්නවයෑ බං.......!!

    මම සයිලන්සර් වෙනස් කලේ, ඔරිජිනල් ආව විදිහට මිසක්, ඊට වඩා කන් පැලෙන බීට් එන්න නෙවේ..... :no: අනික ඔය ගොඩක් බස්, පට්ට බීට් එකක් එන්නේ, පෙට්‍රල් දාන නිසා..... හැබෑයි ඉතින් එන්ජිම අවුරුදු 2න් 2ට රෙපයාර්...... :( අපරාධ ඒවා නම්..... :(

    ටාටා උන්ට ලොකුවට දාන්න තියෙන්නේ ඔච්චර තමා.... ලෙඩ ගොඩවල්..... බඩකඩිත්තු ටාටා...... :growl:

    hapoo ow bn tata nam melo rahak ne, api lagath thiyenawa loriyak, gaththu modakama thamayi.......:dull::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා මුත් එහෙම ද
    …මගෙ මාමා වගෙ
    පොරත් අශොකා ග්ලාස් එකට ගල් පුරවල ෆ්‍රිජ් එකෙ විනාඩි දයක් තියල එක උගුරට හැ ලුවා
    …දක්කම අරක්කු නෙවෙයි බන් වතුරත් එප වෙනව


    නීට් දෙයියා @ එලකිරි = තරින්ද67:P:P

    :lol::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඒක ලෙඩයි කියනවා නේද ? මිට්සුබිශි එකක් ගනිං...
    ඩ්‍රයිවර් මහත්තයෙක් හොයලා දෙන්න බලන්නං... විස්තර ටික පී එම් එකක් දාපං.. රූට් එක... කවර් කරන්න ඕනෙ ගාන එහෙම දාලා.. :rolleyes::yes:


    සිරාවට.... බස් එක නඩත්තු කලේ නැත්තං කෑවෙ නෑ වගේ.. :rofl:
    ආසාවෙ බැරුව ඉන්නෙ රෝසා එක ගන්නකං.. :rofl:

    :frown: mu padi denne nathooooo ... driveraya umbata baneeee :rofl::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: තරි අංකල් නීට් මරුවා...... ඉස්සර ආත්මෙක ඉස්කාගාරෙකද කොහෙද ඉදලා තියෙන්නේ..... එහෙමත් නැත්නම් මුගේ බඩේ හිලක්.... ඒත් නැත්නම් මූ පොඩි කාලේ, ඈල්කොහොල් එකකට වැටිලා තියෙනවා.......!! :lol:

    boru kiyanna epa ban :frown: mage charithe gaathanaya karannada yanne bebaddek karala ? :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    අඩේ කොන්දේසි දැම්මේ නැත්තං මතකනේ එදා වෙච්ච හරිය........:growl:
    අනික මේක වින්දනීය සන්ධ්‍යාවක් නේ බොල..........:frown:
    දාපු කොන්දේසි 4ම සර්ව සාධාරනයි......:)

    ඒ වුනාට මට බුදු ෂුවර් බස් ලබ්බා මේකට කණුව තියනවා........!!!:dull::dull:
    එතකොට තරියත් නෑ....සන්ධ්‍යාව කෑන්සල්......:dull::dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked: හෆොයි.... ටවුන් එක කිට්ටුවද.....?? :rofl: අපි අදුරන කවුරුවත් නම් ඒ පැත්තේ නෑ...... :rofl::P
    :P
    :shocked::shocked: හෆොයි තවත් එකෙක්........!! :sorry::sorry:
    :(
    :angry::angry::frown::frown::growl::growl: නරක තරි අංකල්.......!! :( :(
    අපිට වැඩක් කරගන්න දෙන්නෙත් නෑ
    :shocked::shocked: හෆොයි කූලට නැවතත් ලිද.......!! :lol::lol:


    well.jpg
    :rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked::lol::lol: ලිං වල ෆෝටෝත් නෑ ඕයි මේ කූලට ලිද සෙට් වෙන තරමට දාන්න.......!! :rofl: :P :lol:

    donkey-well-1.jpg
    කූලා :(:lol::lol:
    :lol::lol::lol::lol: ඕක අපේ තරි මාමි කිව්වා නම් මම පට්ට බය වෙනවා...... :yes: ඒත් මේ තෝ වගේ හූනු බිජ්ජෙක් කිව්වා කියලා මම සත පහකට ගනන් ගන්නේ නෑ ඕවා.......!! :no::lol:
    සිරාවටම මූට ළිඳ උරුමකර දීලම ඉවරයක් නෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නවාරා එක නං දන් නෑ....
    ටොයෝටා එකක් ගත්ත එකෙක් ගෙං අහලා බලන්න ගන්න කලිං....
    මං දන්න විදිහට පොඩි පොඩි අවුල් ටිකක් තිබේ.. :(

    මොකක්ද රූට් එක කිව්වෙ ?? :dull:

    :cool::cool: අපේ ඔෆිස් එකේ බොසාගේ තියෙන්නේ විගෝ එකක්.... ඌ තමා මට උණ බෝ කරේ විගෝ එකක් ගැන...... හදිසියකට බස් ටයර් එකක්වත් දාගෙන යන්න බෑ නේ බං කාර් එකේ.... ඒකයි කැබ් එකක් ගැන බැලුවේ..... බස් එකක් ඈදගෙන එහෙම එන්න උනොත් ඒකත් පුලුවන් නේ..... :D :)
     
    Status
    Not open for further replies.