ඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!!
කසිප්පු ගසලා නැති නිසා ගද නොදනී.... ඒ උනාට ෆ්රෑන්ක්ලින් නම් මට ගද අල්ලන්නේ නෑ.....!!![]()
Na ban harbour custom eke un pettah wala kada walatath supply karanawa.. hariyatama 50% adu wen denawa un..nodanna unta nam denne naa


ආ එන්න එන්න ක්ලබ් එකට..... හැබැයි තනිකඩ උන්ට අපි ලිද සෙට් කරලා දෙනවා නිතරම........!! 

where ru machan may be i can send u that cd via post if u lyk


අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........ 


මාමේ එක නෙමෙයි..අර ප්රශ්නේ විසදා ගත්තද?