EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:( ඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!!

    කසිප්පු ගසලා නැති නිසා ගද නොදනී.... ඒ උනාට ෆ්‍රෑන්ක්ලින් නම් මට ගද අල්ලන්නේ නෑ.....!! :no:

    Na ban harbour custom eke un pettah wala kada walatath supply karanawa.. hariyatama 50% adu wen denawa un..nodanna unta nam denne naa :no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :frown::growl::angry: අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........ :( දැන් කොච්චර කල් ඉදන් ඔය රෙසිපිය දෙනවා දෙනවා කිය කියා හිටියා විතරයි.... තවම නෑ.......!! :no::growl::frown::angry:

    thembili wine hadana eka maha deyak newe ne ban, thembili wathura walata yeast tikak hari, wena wine tikak hari kalawam karala wahala thiyapan masa 3 k withara.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........ :( දැන් කොච්චර කල් ඉදන් ඔය රෙසිපිය දෙනවා දෙනවා කිය කියා හිටියා විතරයි.... තවම නෑ.......!! :no::growl::frown::angry:

    ow ban muge wine hadanna maath datha madagena hitiya muuth naa wineuth naa....anthimata home made wine bothal dekak gatta kaden salli deela.. nodakin un ekata gal kaalak dalada manda gahapu gaman naaga salan :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකුන් ඩිලිවරි එකටත් එක්ක ඔය ගණන් කියලා තියෙන්නේ මගේ හිතේ. මෙච්චරම ගණන් නෑ නේද? ළඟදී ගත්තේ නෑ බන්. ට්‍රෝජා ආයෙත් ගියාට පස්සේ හරියට සෙට් උනේම නෑ

    :growl: මමත් දන්න තරමින් ඔය සයිට් එකේ තරම් ගනන් නෑ බඩු...... :no: මුන් ඩිලිවරි එකට 1500ක් වගේ ගන්නවද මන්දා......!! :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;12748869 said:
    කටට ආ පලියට ඩො0 ගාල ඇතෑරිය මිසක්කා තේරුමක් ඇති දෙයක් නෙමෙයි...

    :lol::lol: habai patha size kiwwe ape kimbulata wenda athi :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ ඉවරයි........!!!
    ඔන්න එන සතියෙදි කඩුවෙල දි සෙට් වෙලා උඹ ව මරනවා කියනවා.........
    උඹේ හොර කෑලි ඔක්කොම ගෙදරට ලීක් කරනව ලු........(ඒ කියන්නේ මුං දෙන්න තොගේ හොර වැඩත් දැකල තියනවා.....ළිදක් හාර ගනිං දැන්මම පුතා........පෙට්ටියකුත් ඕඩර් කරල ම තියපං!!!:rofl:)

    :shocked: :lol::lol: කඩුවෙලදි ඒවා කරන්න ආවොත් අඩු කඩනවා කිව්වා කියාපිය...... මම ඔය ගස් ගෙම්බියෝ දෙන්නට බය නෑ...... :no: (හෆ්ෆා.... දැනුයි මතක් උනේ.... දතක් පුරවගනන්ත් තියෙනවා නේ......!! :rofl::P )
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ow ban muge wine hadanna maath datha madagena hitiya muuth naa wineuth naa....anthimata home made wine bothal dekak gatta kaden salli deela.. nodakin un ekata gal kaalak dalada manda gahapu gaman naaga salan :baffled:
    :lol::lol::lol:
    :lol::lol: na ban uge canon LIDE scanner eke CD eka kadilalu :rofl:
    අපිට එහෙම කියපන් දැන් ඉතින්. උඹ ඒ ෆිල්ම් හදන එකෙක්වත්ද දන්නෑ:shocked::shocked:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :growl: මමත් දන්න තරමින් ඔය සයිට් එකේ තරම් ගනන් නෑ බඩු...... :no: මුන් ඩිලිවරි එකට 1500ක් වගේ ගන්නවද මන්දා......!! :rolleyes:
    එහෙම තාමා කටට වැටෙනකන්ම බලාගෙන හිටියොත්. අඩු තරමේ මීට වඩා අඩුයි කියලවත් හිත හදාගන්න බැරියෑ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    umba genawada meka ?

    SMIRNOFF VODKA RED ekak ? :P

    :no::no: නෑ බං..... දුප්පත් අපිට මොන JW ද බං.... ගැලරියකින් සැනසෙනවා මිසක්......!! ඒකත් මහින්ද මාමි වැඩි කරලා........:angry::angry:

    03_smirnoff_schierlitz.jpg

    මේකත් ඉතින් පට්ට.... හැබැයි ටිකක් ඈග වේලනවද මන්දා........!! :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: නෑ බං..... දුප්පත් අපිට මොන JW ද බං.... ගැලරියකින් සැනසෙනවා මිසක්......!! ඒකත් මහින්ද මාමි වැඩි කරලා........:angry::angry:

    03_smirnoff_schierlitz.jpg

    මේකත් ඉතින් පට්ට.... හැබැයි ටිකක් ඈග වේලනවද මන්දා........!! :rolleyes:

    moko kiyanne umba gannawada ada oka ? hamadaama pina gahanna epa oi :lol::rofl:
     
    Status
    Not open for further replies.