EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම තාමා කටට වැටෙනකන්ම බලාගෙන හිටියොත්. අඩු තරමේ මීට වඩා අඩුයි කියලවත් හිත හදාගන්න බැරියෑ බන්

    munge 800-1000 k wediy machan :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෙදකින්. කසිප්පුනම් මමත් ගසලා නෑ. ඒත් පෙරලා හංගපුවා උස්සලා තියෙනවා. අපේ එවුන් කුරුම්බ/පාන් එක්ක තම ඔව්වා බොන්නේ

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ow ban muge wine hadanna maath datha madagena hitiya muuth naa wineuth naa....anthimata home made wine bothal dekak gatta kaden salli deela.. nodakin un ekata gal kaalak dalada manda gahapu gaman naaga salan :baffled:

    :yes::yes: ඔව් බං.... දැන් දවස් කීයක් නම් අපි ඔය රෙසිපිය ඉල්ලුවද.....!! :angry: අඩෝ මටත් ඕනා ඒ වයින්..... ආයේ සෙට් උන් වෙලාවක මටත් එක්ක එකක් ගනින් හොදේ..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol::lol: na ban uge canon LIDE scanner eke CD eka kadilalu :rofl:

    http://support-th.canon-asia.com/?personal&lang=EN

    මෙතනට ගියා නම් ඕනා මගුලක කැනොන් ස්කෑනර් වල සොෆ්ට්වෙයා ඩ්‍රයිවර්ස් තියෙනවනේ...... ඕකා ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකෙක්ම කියලා sure ද....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙම තාමා කටට වැටෙනකන්ම බලාගෙන හිටියොත්. අඩු තරමේ මීට වඩා අඩුයි කියලවත් හිත හදාගන්න බැරියෑ බන්

    :(:( නිරන්තරේ දුකමය හිමිවුනේ අපිට......!!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    http://support-th.canon-asia.com/?personal&lang=EN

    මෙතනට ගියා නම් ඕනා මගුලක කැනොන් ස්කෑනර් වල සොෆ්ට්වෙයා ඩ්‍රයිවර්ස් තියෙනවනේ...... ඕකා ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකෙක්ම කියලා sure ද....?? :lol:
    උඹට තේරුනේ නැත්ද බන්. මූ අපිට කිව්වේ පචයක් කියලා. මූ කාත් හොරා පෝර්න් සීඩී විකුණනවද කොහෙද:shocked::shocked:
     
    Status
    Not open for further replies.