waren raa wela wisandala denna
![]()

හෆොයි.... තරි මාමාගේ ඩ්රයි සීසන් කාලේ... රෑට නම්..... කොල්ලෙක් අහු උනත් කොරයි........!! 

moko kiyanne umba gannawada ada oka ? hamadaama pina gahanna epa oi![]()

හුටා.... උඹේ ATM කාඩ් එකත් අක්කා අත් අඩංගුවට ගත්තා කිව්වා නේද......??
එහෙනම් වරෙන් හවසට..... යමු මචන් එකට.... හැබැයි අර *රි මැස්සා පොට් එකට නම් යමු කියන්න එපා........!! 



මෙන්නෝ...මු අයුතු යෝජනා ගෙනාවෝ.......
![]()

උඹටත් කුමාරයා හොදයි අයුතු දේ කොරන්ඩ.... තරි අංකල් ටිකක් කතා කරහම කෑ ගහනවා........!! 

උඹටත් කුමාරයා හොදයි අයුතු දේ කොරන්ඩ.... තරි අංකල් ටිකක් කතා කරහම කෑ ගහනවා........!!
![]()

මොසිලා : තරිය හොඳයි. කුමාරයා හොඳආආයි![]()



ගයියා හොඳා.............................යි ළු...............
![]()

දැන් මතක්වෙනකොටත් ඊයා නේද? ඕක තමා මම කිව්වේ සත්තුන්ව ආස්සරේ කරන්න යන්න එපා කියලා




අනේ ඒ අහිංසකය තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ඌට ඉන්න දීපන්කො![]()



උඹට තේරුනේ නැත්ද බන්. මූ අපිට කිව්වේ පචයක් කියලා. මූ කාත් හොරා පෝර්න් සීඩී විකුණනවද කොහෙද![]()
තරි අංකල් එහෙම කරන්නේ නෑ.......!! 
දැන් මතක්වෙනකොටත් ඊයා නේද? ඕක තමා මම කිව්වේ සත්තුන්ව ආස්සරේ කරන්න යන්න එපා කියලා
![]()

අපිද ඉන්න දෙන්නේ නැත්තේ................
හරි මගුලක්නේ යකෝ මේක............
![]()


එහෙනං දැන් උඹ කිව්වේ ගයිය හොඳයි කියල![]()



ඒ මොසියා කියුව එකක් බන්.............
දැක්කේ නැද්ද ගැට්ටේ ළු යන්න.............![]()
