EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: කමක් නෑ.... මම ගල් බීලත් නැති එකේ.. ආයේ සෙට් උනොත් මටත් එකක් ගනින්..... ;)

    :baffled::baffled: gal bothalayak ahala pahalakawath inne naa ban mama :oo: awoth gannam eka thambili kiwwata gal wine da koheda ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: තොට මොනවා හරි කියනවට වඩා හොදා.......!! :growl::growl:

    :lol::lol: Hikz.... අවුස්සන්න අක්කා කුණු ගොඩක්යෑ........!! :rofl::P අවුලක් නෑ.... මගේ ATM කාඩ් එක තිබේ.......!! :yes:

    :growl: මම එන්නේ නෑ යකෝ තෝත් එක්ක බොන්න යන්න......!! :no::growl::frown:

    kanak ahila inna na dan mata epa wela inne :dull: madai ada gedara hitiya :baffled: taka takay :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ වයින් එකට වෙච්ච දේ ඇහුව නම් තොපි බඩවල් කපා ගන්නවා........:growl::nerd::dull:
    මම තැඹිළි වයින් එක් හදල දාල තිබ්බා පැහෙන්න. ඇයි බං එළියේ තියන්න බෑනේ. අදුරේ තියන්න ඕනෙ. පැන්ට්‍රි කබඩ් එක ඇතුළට ම වෙන්න තියල තිබ්බේ. ඒක මචං පැසවන කොට ඉතිං අර රා ස්මෙල් එක එනවනේ. අපේ ගෙදර වැඩට ඉන්න ගෑණි-ඒ ගෑනි ගේ ආච්චිට හාල් ගරන්න- අරක පල් වෙච්ච මොනවද කියල විසි කරලා. මගේ කුණු හබ්බ ඉවරයි එදා....ඇයි බං ලීටර් 5ක් විතර........මම හදල යුරාජයාටයි, තරියටයි, ශ්‍රී අයියටයි දෙන්න හිතං උන්නේ අවුරුද්දට බෝතලේ ගානේ. මේ ප** *සි මේක හලලනේ බලපං.......!!!!:growl::growl::growl::angry::angry: මං සද්ද නැතුව උන්නේ මතක් වෙන කොටත් කන්න හිතෙනව අර පරට්ටිව!!!!!!!:angry::angry::growl:

    :shocked::shocked::shocked::shocked: යකෝ ඒ ගෑනිට හැම නියන් කාලෙම වතුර හම්බ වෙන්න....... :growl::growl: නොදකින්.... ශික්..... ඒකනම් අපේ කරුමෙම තමා...... :( වයින් බෝතලයක්ම....... :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: ammmohhh hina welama pana na mata :P penawa penawa wage umba amathapu hati :rofl::rofl:
    නෑ මචං......ගේ අතුපතු ගානකොට පඩිපෙලේ අත්වැටත් පිහිදාන්න කියල පනස් සැරයක් කියන්න ඕන......මේ ඕන නැති ලබ්බවල් අත ගාන්න නම් එනවා.......මල හෝන්තුව....!!!!:growl::growl::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මචං......ගේ අතුපතු ගානකොට පඩිපෙලේ අත්වැටත් පිහිදාන්න කියල පනස් සැරයක් කියන්න ඕන......මේ ඕන නැති ලබ්බවල් අත ගාන්න නම් එනවා.......මල හෝන්තුව....!!!!:growl::growl::dull:

    :lol::lol: oka unge hati oney nathi ewwata thamaa angili gahanne :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම දුන්න මචං එදා දීමක් කන් දෙක පාත් වෙන්න.....ඇයි යකෝ ඕන නැති රෙද්දවල් නේ කරන්න යන්නේ........
    ආයෙ අහන්නේ නැතුව මගේ උයන කළමනා වලට හොට දැම්මොත් අනිනව කිව්වා හක්ක කැඩෙන්න....ඇයි බං....මලේ මල නේ මේ අම්...නොලියා ඉන්නම්....කුනු හරුප තමා ලියවෙන්නේ........!!!!!!:angry::angry::growl:

    :(:( අයියෝ වයින්...... ශික්..... අපරාදේ ලීටර් 5ක් කිව්වහම සෙල්ලම්ද.....?? :( ආයේ වයින් හැදුවොත්, පල් කරන්න අපේ ගෙදර ගෙනත් තියන්න...... :P අපරාදේ ක්ලිනික් එකට ගෙනත් අර ගස් ගෙම්බියන්ට අහු නොවෙන්න හංගලා තිබ්බා නම් ඉවරයි.......!! :yes: :( (මම ගැලරියකුත් ගෙනත් තියාගෙන පල් කරනවා.... දැන් මාස ගානක්.... :P )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:( අයියෝ වයින්...... ශික්..... අපරාදේ ලීටර් 5ක් කිව්වහම සෙල්ලම්ද.....?? :( ආයේ වයින් හැදුවොත්, පල් කරන්න අපේ ගෙදර ගෙනත් තියන්න...... :P අපරාදේ ක්ලිනික් එකට ගෙනත් අර ගස් ගෙම්බියන්ට අහු නොවෙන්න හංගලා තිබ්බා නම් ඉවරයි.......!! :yes: :(

    :lol: badu pal karanna nam umba kiyapu ekane :rofl: balapan dan ara galarie eka masa keeyak open karala pal wenawada kiyala ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: gal bothalayak ahala pahalakawath inne naa ban mama :oo: awoth gannam eka thambili kiwwata gal wine da koheda ? :dull:

    :shocked: ගල් එච්චරට ගදද බං......?? මම නම් බීලම නෑ..... :no: අර ගල් වලට, කරපිංචා කොල දාලා ගසන සීන් එකක් තියෙනවාලු.... එතකොට ගල් ගද නෑලු..... වදිනවලු නස්පුක් වෙන්න....... :rofl: ඈත්තද.....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    kanak ahila inna na dan mata epa wela inne :dull: madai ada gedara hitiya :baffled: taka takay :oo:

    :lol::lol: උඹ අද ගෙදර හිටියේ අර කිඹුල් අයියා කියපු විදිහක් ට්‍රයි කරලා බලන්න නේ.......!! :P :love: :P බෑ කිව්වද.....?? :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: ගල් එච්චරට ගදද බං......?? මම නම් බීලම නෑ..... :no: අර ගල් වලට, කරපිංචා කොල දාලා ගසන සීන් එකක් තියෙනවාලු.... එතකොට ගල් ගද නෑලු..... වදිනවලු නස්පුක් වෙන්න....... :rofl: ඈත්තද.....?? :oo:

    අපෝ නෑ හරි සුවඳයි :lol::lol::lol:

    මමත් අහල තියනවා එහෙම ගහලනං නෑ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ගල් එච්චරට ගදද බං......?? මම නම් බීලම නෑ..... :no: අර ගල් වලට, කරපිංචා කොල දාලා ගසන සීන් එකක් තියෙනවාලු.... එතකොට ගල් ගද නෑලු..... වදිනවලු නස්පුක් වෙන්න....... :rofl: ඈත්තද.....?? :oo:

    hik mala gandai ban :baffled: mama dekala thiyenawa ganda nathi karanna samaharu paththara kolayak roll karala dala thiyenawa bothaleta ...nodakin kaalakanni printing inks okkoma ekata yanawa athi :dull::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ මචං......ගේ අතුපතු ගානකොට පඩිපෙලේ අත්වැටත් පිහිදාන්න කියල පනස් සැරයක් කියන්න ඕන......මේ ඕන නැති ලබ්බවල් අත ගාන්න නම් එනවා.......මල හෝන්තුව....!!!!:growl::growl::dull:

    :( :( නිරන්තරේ දුකමය හිමිවුනේ අපිට...... :( ගෙදර ගියහම ඔය ගෑනිට ෆෝන් එක දීපන්කෝ මම අමතන්න........ මේ ලගදි මම එලකිරියෙම එකෙක්ට ඈමතුවා ඈමතිල්ලක්.........!! :rofl::rofl::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: උඹ අද ගෙදර හිටියේ අර කිඹුල් අයියා කියපු විදිහක් ට්‍රයි කරලා බලන්න නේ.......!! :P :love: :P බෑ කිව්වද.....?? :rofl:

    pissuda ban poddawa skul danna genichcha magadi wathura pirila nisa herila awa .. tho magulak kiyanawa :angry:
     
    Status
    Not open for further replies.