ada beer ekakwath bonawa adnthaniyen bonawanam eeta wada evvata yanna bane ban



නෑ බං.... අපේ අයියාගේ වෙඩිමට ඔහොම එකෙක්ගෙන් ගත්තේ 2950 ගානේ.......!!

ඔව් බං.... දැන් දවස් කීයක් නම් අපි ඔය රෙසිපිය ඉල්ලුවද.....!!
අඩෝ මටත් ඕනා ඒ වයින්..... ආයේ සෙට් උන් වෙලාවක මටත් එක්ක එකක් ගනින් හොදේ.....
![]()

පොල් ගාල ඉවරද![]()

ada udema gala lu wedata awe 
හුටා.... උඹේ ATM කාඩ් එකත් අක්කා අත් අඩංගුවට ගත්තා කිව්වා නේද......??
එහෙනම් වරෙන් හවසට..... යමු මචන් එකට.... හැබැයි අර *රි මැස්සා පොට් එකට නම් යමු කියන්න එපා........!!
![]()
balapan umba awussala methana inna naa
thowa hama gahanawa ahu unoth 
ගයියා හොඳා.............................යි ළු...............
![]()
මෙන්න උගෙ හවුල් කාරයා අහු උනා

ou ehema kiwwa kiyala ouwa bonna geniyanne naa mama 
මොසිලා : තරිය හොඳයි. කුමාරයා හොඳආආයි![]()


අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........
දැන් කොච්චර කල් ඉදන් ඔය රෙසිපිය දෙනවා දෙනවා කිය කියා හිටියා විතරයි.... තවම නෑ.......!!
![]()
ow ban muge wine hadanna maath datha madagena hitiya muuth naa wineuth naa....anthimata home made wine bothal dekak gatta kaden salli deela.. nodakin un ekata gal kaalak dalada manda gahapu gaman naaga salan![]()
ඔව් බං.... දැන් දවස් කීයක් නම් අපි ඔය රෙසිපිය ඉල්ලුවද.....!!
අඩෝ මටත් ඕනා ඒ වයින්..... ආයේ සෙට් උන් වෙලාවක මටත් එක්ක එකක් ගනින් හොදේ.....
![]()
යකෝ වයින් එකට වෙච්ච දේ ඇහුව නම් තොපි බඩවල් කපා ගන්නවා........pissuda ban ewwa biwwama gal kaalak biwwa wage![]()







මං සද්ද නැතුව උන්නේ මතක් වෙන කොටත් කන්න හිතෙනව අර පරට්ටිව!!!!!!!


යකෝ වයින් එකට වෙච්ච දේ ඇහුව නම් තොපි බඩවල් කපා ගන්නවා........
මම තැඹිළි වයින් එක් හදල දාල තිබ්බා පැහෙන්න. ඇයි බං එළියේ තියන්න බෑනේ. අදුරේ තියන්න ඕනෙ. පැන්ට්රි කබඩ් එක ඇතුළට ම වෙන්න තියල තිබ්බේ. ඒක මචං පැසවන කොට ඉතිං අර රා ස්මෙල් එක එනවනේ. අපේ ගෙදර වැඩට ඉන්න ගෑණි-ඒ ගෑනි ගේ ආච්චිට හාල් ගරන්න- අරක පල් වෙච්ච මොනවද කියල විසි කරලා. මගේ කුණු හබ්බ ඉවරයි එදා....ඇයි බං ලීටර් 5ක් විතර........මම හදල යුරාජයාටයි, තරියටයි, ශ්රී අයියටයි දෙන්න හිතං උන්නේ අවුරුද්දට බෝතලේ ගානේ. මේ ප** *සි මේක හලලනේ බලපං.......!!!!මං සද්ද නැතුව උන්නේ මතක් වෙන කොටත් කන්න හිතෙනව අර පරට්ටිව!!!!!!!:angry:
![]()


yako marenna hina ban
aiyooo salli... aparade ban 

මම දුන්න මචං එදා දීමක් කන් දෙක පාත් වෙන්න.....ඇයි යකෝ ඕන නැති රෙද්දවල් නේ කරන්න යන්නේ........yako marenna hina ban
aiyooo salli... aparade ban
apey karume![]()



pissuda ban ewwa biwwama gal kaalak biwwa wage![]()
කමක් නෑ.... මම ගල් බීලත් නැති එකේ.. ආයේ සෙට් උනොත් මටත් එකක් ගනින්..... 
මම දුන්න මචං එදා දීමක් කන් දෙක පාත් වෙන්න.....ඇයි යකෝ ඕන නැති රෙද්දවල් නේ කරන්න යන්නේ........
ආයෙ අහන්නේ නැතුව මගේ උයන කළමනා වලට හොට දැම්මොත් අනිනව කිව්වා හක්ක කැඩෙන්න....ඇයි බං....මලේ මල නේ මේ අම්...නොලියා ඉන්නම්....කුනු හරුප තමා ලියවෙන්නේ........!!!!!!![]()

ammmohhh hina welama pana na mata
penawa penawa wage umba amathapu hati 

ada udema gala lu wedata awe
ow oi...mata linda danbalapan umba awussala methana inna naa
thowa hama gahanawa ahu unoth
ou ehema kiwwa kiyala ouwa bonna geniyanne naa mama
![]()

තොට මොනවා හරි කියනවට වඩා හොදා.......!! 

Hikz.... අවුස්සන්න අක්කා කුණු ගොඩක්යෑ........!! 
අවුලක් නෑ.... මගේ ATM කාඩ් එක තිබේ.......!!
මම එන්නේ නෑ යකෝ තෝත් එක්ක බොන්න යන්න......!! 

