ඒ ගෑනි ව එලෙව්වා....ඇයි බං...මෙන්න අද හවස කියනව "හෙට මං යාපනේ ට්‍රිප් එකක් යනව" කියලා.......මේ ගහෙන් ගෙඩි එන්න වගේ........
අපේ ඇඹෙනිය කිව්වා එහෙමම පලයන්...ආයේ එන්න එපා කියලා.....!!!!!

දැන් ඉතින් අළුතෙන් කෙනෙක් හොයා ගත්තාද....?? ලෙහෙසි නෑ ගෙදර වැඩට කෙනෙක් හොයා ගන්න..... 




මොකද මේ දවස් ටිකේම පාටි..... 


තෝ එනවද ලංකාවට.....?? එනවා නම් තරි අංකල්ට, කිඹුල් මාමට, මට, හොදවායින් බෝතල් තුනක් අරන් වරෙන් හොදේ.... හිස් ඒවා එහෙම නෙවේ.... ඈතුලේ බඩු තියෙන සීල් ඒවා...... 




