EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ ගෑනි ව එලෙව්වා....ඇයි බං...මෙන්න අද හවස කියනව "හෙට මං යාපනේ ට්‍රිප් එකක් යනව" කියලා.......මේ ගහෙන් ගෙඩි එන්න වගේ........
    අපේ ඇඹෙනිය කිව්වා එහෙමම පලයන්...ආයේ එන්න එපා කියලා.....!!!!!

    :shocked::shocked: දැන් ඉතින් අළුතෙන් කෙනෙක් හොයා ගත්තාද....?? ලෙහෙසි නෑ ගෙදර වැඩට කෙනෙක් හොයා ගන්න..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :dull:

    ගහල බලල මටත් කියපන්කො හොඳද කියල කරපිංචා සීන් එක ;)

    11.gif
    11.gif
    හැබැයි මේ දවස් වල නම් ඕවා ට්‍රයි කොරන්න වෙන්නේ නෑ...... :no: මොකද මේ දවස් ටිකේම පාටි..... ;) තව ඕකත් ගෙනල්ලා ගසන්න ගියොත්, බෝතලේ ගහයි ඔලුවට.......!! :love:;) :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද බං සීන් එක...මට එච්චර ම නිච්චි නැත......:no:
    පී එම් එකක් දාපං නිකං ප්‍රසිද්ධියේ කියල ඉල්ලං කන්න වෙන එකක් නම්.....:yes:

    මතකනේ dath kimbula's clinic exposed කියල දාපු ගමන් ම අර තන් කුමාරි දුවගෙන ඇවිල්ල හිටිය විදිය සහ පස්සේ වෙච්ච ජෝගිය....!!!!!!:dull::dull::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    11.gif
    11.gif
    හැබැයි මේ දවස් වල නම් ඕවා ට්‍රයි කොරන්න වෙන්නේ නෑ...... :no: මොකද මේ දවස් ටිකේම පාටි..... ;) තව ඕකත් ගෙනල්ලා ගසන්න ගියොත්, බෝතලේ ගහයි ඔලුවට.......!! :love:;) :(

    :love::P

    අපිත් තව දවස් දෙක තුනකින් ආවම පාටි තමයි හැමදාම :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: දැන් ඉතින් අළුතෙන් කෙනෙක් හොයා ගත්තාද....?? ලෙහෙසි නෑ ගෙදර වැඩට කෙනෙක් හොයා ගන්න..... :(
    අෆ්ෆා..පන යනවාය....දෙන්නෙක් විතර මාරු කරල යන්තං එක්කෙනෙක් හොයා ගත්තා.....
    එතකං නෝනයි මායි දෙයියනේ කියල උදේ 5ට නැගිටලා සහයෝගෙන සමාදානෙං ඉව්වා........!!!!
    හැබැයි ඒ දවස් වල කෝඩෙ තමා......
    මහන්සියි කියලා.....!!!!!
    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :love::P

    අපිත් තව දවස් දෙක තුනකින් ආවම පාටි තමයි හැමදාම :rofl:

    :oo: තෝ එනවද ලංකාවට.....?? එනවා නම් තරි අංකල්ට, කිඹුල් මාමට, මට, හොදවායින් බෝතල් තුනක් අරන් වරෙන් හොදේ.... හිස් ඒවා එහෙම නෙවේ.... ඈතුලේ බඩු තියෙන සීල් ඒවා...... ;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ වයින් එකට වෙච්ච දේ ඇහුව නම් තොපි බඩවල් කපා ගන්නවා........:growl::nerd::dull:
    මම තැඹිළි වයින් එක් හදල දාල තිබ්බා පැහෙන්න. ඇයි බං එළියේ තියන්න බෑනේ. අදුරේ තියන්න ඕනෙ. පැන්ට්‍රි කබඩ් එක ඇතුළට ම වෙන්න තියල තිබ්බේ. ඒක මචං පැසවන කොට ඉතිං අර රා ස්මෙල් එක එනවනේ. අපේ ගෙදර වැඩට ඉන්න ගෑණි-ඒ ගෑනි ගේ ආච්චිට හාල් ගරන්න- අරක පල් වෙච්ච මොනවද කියල විසි කරලා. මගේ කුණු හබ්බ ඉවරයි එදා....ඇයි බං ලීටර් 5ක් විතර........මම හදල යුරාජයාටයි, තරියටයි, ශ්‍රී අයියටයි දෙන්න හිතං උන්නේ අවුරුද්දට බෝතලේ ගානේ. මේ ප** *සි මේක හලලනේ බලපං.......!!!!:growl::growl::growl::angry::angry: මං සද්ද නැතුව උන්නේ මතක් වෙන කොටත් කන්න හිතෙනව අර පරට්ටිව!!!!!!!:angry::angry::growl:

    වයින් හැදුවට කමක් නැහැ, ඕවා දෙනකොට බොන්න පුලුවන් අයට දුන්නොත් හොදයි, මෙතන සඳහන් කරලා තියෙන නම් වල හැටියටනම්, වයින් බොතලය අතින් ඇල්ලුවත් වෙරි වෙන සෙට් එකක් තමයි ඉන්නේ, මුන්ට ඔය වයින් බොතල් දෙනවනම් පොඩි කන් හැන්දකුත් එක්ක දෙන්න, මොකද කන් හැන්දෙන් එකත් මුන්ට වැඩී මම හිතන්නේ. වයින් කන් හැන්දෙන් එකක් ගහපු ගමන් ඔය සෙට් එකම නාගසලං, මම මේ අත් දැකීමෙන් කියන්නේ. මුන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ, :angry::angry::angry:

    68F09-drunk.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බං සීන් එක...මට එච්චර ම නිච්චි නැත......:no:
    පී එම් එකක් දාපං නිකං ප්‍රසිද්ධියේ කියල ඉල්ලං කන්න වෙන එකක් නම්.....:yes:

    මතකනේ dath kimbula's clinic exposed කියල දාපු ගමන් ම අර තන් කුමාරි දුවගෙන ඇවිල්ල හිටිය විදිය සහ පස්සේ වෙච්ච ජෝගිය....!!!!!!:dull::dull::growl:

    ay ban ara (aggala) hadana ulawwa :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයින් හැදුවට කමක් නැහැ, ඕවා දෙනකොට බොන්න පුලුවන් අයට දුන්නොත් හොදයි, මෙතන සඳහන් කරලා තියෙන නම් වල හැටියටනම්, වයින් බොතලය අතින් ඇල්ලුවත් වෙරි වෙන සෙට් එකක් තමයි ඉන්නේ, මුන්ට ඔය වයින් බොතල් දෙනවනම් පොඩි කන් හැන්දකුත් එක්ක දෙන්න, මොකද කන් හැන්දෙන් එකත් මුන්ට වැඩී මම හිතන්නේ. වයින් කන් හැන්දෙන් එකක් ගහපු ගමන් ඔය සෙට් එකම නාගසලං, මම මේ අත් දැකීමෙන් කියන්නේ. මුන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ, :angry::angry::angry:

    68F09-drunk.gif

    :lol::lol: bus kaarayata lindama thamai :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: තෝ එනවද ලංකාවට.....?? එනවා නම් තරි අංකල්ට, කිඹුල් මාමට, මට, හොදවායින් බෝතල් තුනක් අරන් වරෙන් හොදේ.... හිස් ඒවා එහෙම නෙවේ.... ඈතුලේ බඩු තියෙන සීල් ඒවා...... ;)

    ගෙදරත් එක්ක එන හින්ද ගෙන්න බෑ බං මුකුත් :(

    ආවම පාටියක් දාමු :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයින් හැදුවට කමක් නැහැ, ඕවා දෙනකොට බොන්න පුලුවන් අයට දුන්නොත් හොදයි, මෙතන සඳහන් කරලා තියෙන නම් වල හැටියටනම්, වයින් බොතලය අතින් ඇල්ලුවත් වෙරි වෙන සෙට් එකක් තමයි ඉන්නේ, මුන්ට ඔය වයින් බොතල් දෙනවනම් පොඩි කන් හැන්දකුත් එක්ක දෙන්න, මොකද කන් හැන්දෙන් එකත් මුන්ට වැඩී මම හිතන්නේ. වයින් කන් හැන්දෙන් එකක් ගහපු ගමන් ඔය සෙට් එකම නාගසලං, මම මේ අත් දැකීමෙන් කියන්නේ. මුන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ, :angry::angry::angry:

    68F09-drunk.gif
    ළිදේ පැනලත් මදි යකෝ මේකට නම්..........:lol::lol::lol:
    ඉවරයි.........!!!!!!
    එළකිරියේ වැඩේ ප්‍රසිද්ධ වුණොත් ආයෙ රෙදි ඇදන් ලොග් වෙලත් හමාරයි......!!!!!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා..පන යනවාය....දෙන්නෙක් විතර මාරු කරල යන්තං එක්කෙනෙක් හොයා ගත්තා.....
    එතකං නෝනයි මායි දෙයියනේ කියල උදේ 5ට නැගිටලා සහයෝගෙන සමාදානෙං ඉව්වා........!!!!
    හැබැයි ඒ දවස් වල කෝඩෙ තමා......
    මහන්සියි කියලා.....!!!!!
    :dull::dull:

    :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පේ......මෝස්ට්ලි වෙල්කම්.......:D:D:D:yes:
    සිහිනෙන් දකිමින් ඉන්නේ..................:yes::yes::D:D:P

    :lol: umbata kiyala dekak ain kara.. bus karayage athe ewanna hitiye :P 3 wenidama gennada ? :eek:

    ape unda owa kanne na ban mama tamai kanne ara hakuru dala ;) eka kawama mala yakek kanna tharam badagini ena eka thamaa wade :shocked:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ළිදේ පැනලත් මදි යකෝ මේකට නම්..........:lol::lol::lol:
    ඉවරයි.........!!!!!!
    එළකිරියේ වැඩේ ප්‍රසිද්ධ වුණොත් ආයෙ රෙදි ඇදන් ලොග් වෙලත් හමාරයි......!!!!!:dull:

    ඔන්න ඉතින් බොතලේ කඩලා වැඩේ පටන්ගන්නකොටම මුන් ගහනවා විසිල් ගැහිල්ලක්, අපි ඉතින් කොර, මොකද අපිට බොන්නනම් ඉතුරු වෙන්නේ නැති බව ඒ ගහන විසිල් වලින් අපිට තේරුම් යනවා, අන්තිමට වට 5ක් හයක් යනකොට මෙන්න බොලේ සැන්ටිපොට්ලා පනිනවා අපි සෙට් වෙච්ච තැනට, පැනලා මුන්ව උසාවි දානවා, අපි ඉතින් මුකුත් දන්නේ නැහැ සීන් එක, පහුවදාට මුන්ට ඇප දෙන්න ගියාමයි දන්නේ මුන්ව උසාවි දාලා තියෙන්නේ මදුරුවන් බෝවීමට උදව් කලා කියලා, බැලින්නම් සෙට් වෙනකොට වක්කරගත්තු ෂොට් එකේ මදුරුවෝ බිත්තර දාලා මදුරු පණුවෝ හැදිලා එකට තමයි මුන්ව උසාවි දාලා දඩ ගහලා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.