අඟහරුවාදා වගේ
කෝල් එකක් දීපන්කො![]()
119 ekatada call denne number eka nathuwa ?

අඟහරුවාදා වගේ
කෝල් එකක් දීපන්කො![]()

119 ekatada call denne number eka nathuwa ?![]()


වහ කනවා මීට හොදා........!!!!!!!!
ඔන්න ඉතින් බොතලේ කඩලා වැඩේ පටන්ගන්නකොටම මුන් ගහනවා විසිල් ගැහිල්ලක්, අපි ඉතින් කොර, මොකද අපිට බොන්නනම් ඉතුරු වෙන්නේ නැති බව ඒ ගහන විසිල් වලින් අපිට තේරුම් යනවා, අන්තිමට වට 5ක් හයක් යනකොට මෙන්න බොලේ සැන්ටිපොට්ලා පනිනවා අපි සෙට් වෙච්ච තැනට, පැනලා මුන්ව උසාවි දානවා, අපි ඉතින් මුකුත් දන්නේ නැහැ සීන් එක, පහුවදාට මුන්ට ඇප දෙන්න ගියාමයි දන්නේ මුන්ව උසාවි දාලා තියෙන්නේ මදුරුවන් බෝවීමට උදව් කලා කියලා, බැලින්නම් සෙට් වෙනකොට වක්කරගත්තු ෂොට් එකේ මදුරුවෝ බිත්තර දාලා මදුරු පණුවෝ හැදිලා එකට තමයි මුන්ට දඩ ගහලා තියෙන්නේ.



ඔන්න ඉතින් බොතලේ කඩලා වැඩේ පටන්ගන්නකොටම මුන් ගහනවා විසිල් ගැහිල්ලක්, අපි ඉතින් කොර, මොකද අපිට බොන්නනම් ඉතුරු වෙන්නේ නැති බව ඒ ගහන විසිල් වලින් අපිට තේරුම් යනවා, අන්තිමට වට 5ක් හයක් යනකොට මෙන්න බොලේ සැන්ටිපොට්ලා පනිනවා අපි සෙට් වෙච්ච තැනට, පැනලා මුන්ව උසාවි දානවා, අපි ඉතින් මුකුත් දන්නේ නැහැ සීන් එක, පහුවදාට මුන්ට ඇප දෙන්න ගියාමයි දන්නේ මුන්ව උසාවි දාලා තියෙන්නේ මදුරුවන් බෝවීමට උදව් කලා කියලා, බැලින්නම් සෙට් වෙනකොට වක්කරගත්තු ෂොට් එකේ මදුරුවෝ බිත්තර දාලා මදුරු පණුවෝ හැදිලා එකට තමයි මුන්ව උසාවි දාලා දඩ ගහලා තියෙන්නේ.

Aiyoo ko me Rathneya ? 


කෝරලේමහත්තයා;12749905 said:මෙතන මොන මගුලක් කතා කරනවද මන්ද?![]()

මුන් මෙතන වල් ඒවා කතා කරන්නේ![]()

අපිත් තව දවස් දෙක තුනකින් ආවම පාටි තමයි හැමදාම![]()



gedaradi thaniyama set wuu yemianumatha wemin sitimi
![]()
then wot abt akka ??? 
then wot abt akka ???
![]()
im in ma room 
she is away from me right nowim in ma room
![]()

