EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වයින් හැදුවට කමක් නැහැ, ඕවා දෙනකොට බොන්න පුලුවන් අයට දුන්නොත් හොදයි, මෙතන සඳහන් කරලා තියෙන නම් වල හැටියටනම්, වයින් බොතලය අතින් ඇල්ලුවත් වෙරි වෙන සෙට් එකක් තමයි ඉන්නේ, මුන්ට ඔය වයින් බොතල් දෙනවනම් පොඩි කන් හැන්දකුත් එක්ක දෙන්න, මොකද කන් හැන්දෙන් එකත් මුන්ට වැඩී මම හිතන්නේ. වයින් කන් හැන්දෙන් එකක් ගහපු ගමන් ඔය සෙට් එකම නාගසලං, මම මේ අත් දැකීමෙන් කියන්නේ. මුන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ, :angry::angry::angry:

    68F09-drunk.gif

    :lol::lol: bus kaarayata lindama thamai :rofl:

    :oo::oo: අදාලත්වයක් නොමැත.........!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ළිදේ පැනලත් මදි යකෝ මේකට නම්..........:lol::lol::lol:
    ඉවරයි.........!!!!!!
    එළකිරියේ වැඩේ ප්‍රසිද්ධ වුණොත් ආයෙ රෙදි ඇදන් ලොග් වෙලත් හමාරයි......!!!!!:dull:


    @ Tharinda Uncle :- තෝ ගොන් බිජ්ජා හිනා වෙන්නේ.... තොටත් එක්ක තමා යකෝ ඌ නෝන්ඩිය දාලා තියෙන්නේ.......!! :lol: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: umbata kiyala dekak ain kara.. bus karayage athe ewanna hitiye :P 3 wenidama gennada ? :eek:

    ape unda owa kanne na ban mama tamai kanne ara hakuru dala ;) eka kawama mala yakek kanna tharam badagini ena eka thamaa wade :shocked:

    :growl::growl: යකෝ අක්කාට කන්න තියෙන ඒවා තෝ කාලා හරියනවද.....?? :rofl::P ඒක තමා තෝ පුස් ඌරා වගේ ඉන්නේ දැන්........!! :rofl::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hellooooo !!!!! :angry: r u there? :nerd:

    ohhhhh... :rolleyes: r... u.... drinking... now? :dull:

    :oo: අංකල්ට දැන් අමර පදන් වෙලා ඈති.... දැන් මේවා පේන්නේ නෑ..... කබරයා ගොඩක හෝ කාර් එක ඈතුලේ නිදි ඈති අක්කා එලියට දාලා නම්.......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරියාට 200% වැදෙමින් පවතින බවට 1000% ෂුවර්ය........!!!!
    බොන්න එපා බං ඔහොම....අර දරුවා දැං ඉන්නේ හිත හොදින් තියා ගන්න ඕන කාලේ නේද???:nerd::(

    :dull: :dull: NO COMMENTS :dull: :dull:
     
    Last edited:
    Status
    Not open for further replies.