මට ඩෙංගු හැදුන

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට ඩෙංගු හැදුන

    මචන්ලා මට ඩෙංගු හැදුන:(
    දවස් 7ක් විතර මාතර හොස්පිටල් එකේ හිටිය...එපා උනා බෙහෙත් විද්දා 20කට වැඩිය...:angry::angry::angry:(මගේ එහා ඇදේ හිටිය කෙනත් මෙරුන මට නින්ද ගියෙත් නැ දවස් 2ක් විතර:sorry::sorry::sorry:)බාගෙට මැරිල වගේ හිටියේ මම යන්තම් දොස්තරලටයි නර්ස්ලටයි පින්සිද්ද වෙන්න මම ගොඩ ආව...අද උදේ මගේ ටිකට් කැපුවේ:)
    ඒත් තාම ඇගට අමාරුයි:sorry:

    අනේ උබලනම් ඩෙංගු හදාගන්න එපා ජීවිතේම එපා වෙනවා මචන්ලා..මාත් යන්තම් ගොඩ අවේ:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    parissamen hitapan. wediya mahansi wenna epa. ikmanata oya amaruwa adu wei ban. hdata kala beela parissam weyan
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    get-well-soon-3.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මටත් ඩෙංගු හදුනා බෙහෙත් විද්දෙනම් නැහැ, දවසට තුන් වතාවක් ලේ ටෙස්ට් කරා
    මාසයක් යනකන් වත් අඩුම ගානේ ගෙදරින් එලියට බහින්න එපා,
    අව්වේ යන්න බර උස්සන්න එපා,ගෙදරටම වෙලා හිටපන්
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා මට ඩෙංගු හැදුන:(
    දවස් 7ක් විතර මාතර හොස්පිටල් එකේ හිටිය...එපා උනා බෙහෙත් විද්දා 20කට වැඩිය...:angry::angry::angry:(මගේ එහා ඇදේ හිටිය කෙනත් මෙරුන මට නින්ද ගියෙත් නැ දවස් 2ක් විතර:sorry::sorry::sorry:)බාගෙට මැරිල වගේ හිටියේ මම යන්තම් දොස්තරලටයි නර්ස්ලටයි පින්සිද්ද වෙන්න මම ගොඩ ආව...අද උදේ මගේ ටිකට් කැපුවේ:)
    ඒත් තාම ඇගට අමාරුයි:sorry:

    අනේ උබලනම් ඩෙංගු හදාගන්න එපා ජීවිතේම එපා වෙනවා මචන්ලා..මාත් යන්තම් ගොඩ අවේ:(
    :(:(:(:(

    හොදට සනිප වෙයන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) වැඩියෙන් වතුර එහෙම බීපන්.. :yes: දියර කෑම ජාති කන එකත් හොඳයි. :( ඉක්මනින් සම්පූර්ණයෙන්ම හොඳ වෙයි කියලා හිතනවා.