කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!
මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!

සිරාවට...... මොන වගේ දේවල්ද කිඹුල් අයියේ .... මගේ ඈත්තිගෙත් උපන්දිනේ ලගයි...... 


බැදපු උන්ට විතරයි...... 


හෆොයි..... මේ වගේ කමෙන්ට් අපේ වාහෙලා දැක්කොත් අපි වසලා හමාරයි බොල...... කිඹුල් අයියා මාර පොරක්නේ බලන් ගියහම.........!! 


