EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් දීල තියෙන්නේ hand bag, watch, jeweleries වගේ ඒවා.... මොනවද අන්යුෂුවල් ඒවා ? පට්ට ගහන්නේ උඹවද ?:dull:
    විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........
    ටිකක් පරන ඒවත් තාම තියාගෙන අදිනව.......මට ඒකෙන් ම තේරෙනව කොච්චර කැමති ද කියල ඒ වගේ තෑග්ගකට......!!!!:love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........
    ටිකක් පරන ඒවත් තාම තියාගෙන අදිනව.......මට ඒකෙන් ම තේරෙනව කොච්චර කැමති ද කියල ඒ වගේ තෑග්ගකට......!!!!:love:
    උබ මා රයි නෙ මචන්
    …අත්තටම උත්කෘශ්ටයි
     
    kingdewi

    Well-known member
  • විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........
    ටිකක් පරන ඒවත් තාම තියාගෙන අදිනව.......මට ඒකෙන් ම තේරෙනව කොච්චර කැමති ද කියල ඒ වගේ තෑග්ගකට......!!!!:love:

    :cool::love::love::love::love::love::cool:
     
    kingdewi

    Well-known member
  • ඔක තමයි මචන් ලොකෙ තියෙන ලොකුම ප්‍රස්නෙ
    …හද ගෙනත් දුන්නත් සමහර වෙලවට මෙ වහෙලාට හිතට හරි නැහ.
    …හොදම දෙ තමයි ඔය හැම දෙයක්ම තියෙන ශොපින් මොල් එකකට ගිහින් ලිහල දාල කවුන්ටරෙ ගාව අපි ඉන්න එක බන් :rolleyes:

    එහෙම වැඩක් නෑ විකියො! එතකොට කියයි ඔයා තෝරල දුන්නෙ නෑනෙ..මමනෙ ගත්තෙ කියලා...ලොල් ලොල්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කම්පියුටර් එකේ කොරල් ඩ්‍රෝ වලින් මම සාරියේ වර්කින් ලේඅවුට් එක කරල ප්‍රින්ට් කරල ගන්නවා........ග්ලිටර්,ත්‍රෙඩ්,සික්වින්ස් සහ පබලු අල්ලලා වර්ක් කරනවා ඔය හෙමිහිට ඉන්න ගමන්.......හැබැයි රජෝ එන අවුරුද්දේ උපන් දිනේට දෙන්න ඕන කරන එක මම පටන් ගන්නේ මේ අවුරුද්දේ.......
    ඒ වගෙ එකක් තෑග්ගකට දුන්නම....අම්මෝ කට කනේ......:D:rofl::love:
    එදාට ඉතිං සුරලොව මිහිර තමා.....!!!!!:love::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක තමයි මචන් ලොකෙ තියෙන ලොකුම ප්‍රස්නෙ
    …හද ගෙනත් දුන්නත් සමහර වෙලවට මෙ වහෙලාට හිතට හරි නැහ.
    …හොදම දෙ තමයි ඔය හැම දෙයක්ම තියෙන ශොපින් මොල් එකකට ගිහින් ලිහල දාල කවුන්ටරෙ ගාව අපි ඉන්න එක බන් :rolleyes:

    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........
    :shocked::shocked::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ මා රයි නෙ මචන්
    …අත්තටම උත්කෘශ්ටයි

    නෑ මචං.....හේතුවක් තියනව ඒකට....මොකද ඔය වගේ ඒව ඩිසයින්ර් වෙයාර් ගණයට වැටෙන්නේ.........සාමාන්‍යයෙන් ඕපන් මාර්කට් එකේ පට්ට ගණන්.........අනික ඉතිං එකයි නේ ලංකාවට ම..........:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කම්පියුටර් එකේ කොරල් ඩ්‍රෝ වලින් මම සාරියේ වර්කින් ලේඅවුට් එක කරල ප්‍රින්ට් කරල ගන්නවා........ග්ලිටර්,ත්‍රෙඩ්,සික්වින්ස් සහ පබලු අල්ලලා වර්ක් කරනවා ඔය හෙමිහිට ඉන්න ගමන්.......හැබැයි රජෝ එන අවුරුද්දේ උපන් දිනේට දෙන්න ඕන කරන එක මම පටන් ගන්නේ මේ අවුරුද්දේ.......
    ඒ වගෙ එකක් තෑග්ගකට දුන්නම....අම්මෝ කට කනේ......:D:rofl::love:
    එදාට ඉතිං සුරලොව මිහිර තමා.....!!!!!:love::P

    අපේ අඹේනිය මේක දැනගත්තොත් අපි සුනේ සුන්.....:dull:
     
    kingdewi

    Well-known member
  • නෑ මචං.....හේතුවක් තියනව ඒකට....මොකද ඔය වගේ ඒව ඩිසයින්ර් වෙයාර් ගණයට වැටෙන්නේ.........සාමාන්‍යයෙන් ඕපන් මාර්කට් එකේ පට්ට ගණන්.........අනික ඉතිං එකයි නේ ලංකාවට ම..........:cool:

    අනිවා..අනිවා...අමිලයි නේ!!:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මචං.....හේතුවක් තියනව ඒකට....මොකද ඔය වගේ ඒව ඩිසයින්ර් වෙයාර් ගණයට වැටෙන්නේ.........සාමාන්‍යයෙන් ඕපන් මාර්කට් එකේ පට්ට ගණන්.........අනික ඉතිං එකයි නේ ලංකාවට ම..........:cool:

    පුළුවන්කමක් තියෙනවනම් හදනහැටි කියල දෙනවද ? උත්සහ කරලා බලන්න....:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වලේ නෙමෙයි ඕකා නතර වෙන්නේ.............!!!:angry:
    මට සුරේකට කම්ප්ලේන් එක දාන්න වෙයි වගේ ඉක්මනින් ම.......!!!!:dull::dull:

    :shocked: ලොකු අයියේ...... පිස්සු කෙලින්න එපා බොල......!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොනවා හරි කරලා තරියව ආයේ මෙහෙට ගෙන්න ගන්න ඕනි.....
    හැමෝම පුළුවන් දෙයක් කරන්න, උට ඕනිවට වැඩිය මඩ ගහන්න එපා...
    එක නැතිව married club eka කිසි ගතියක් නෑ නේද ???:(:(
    හරි පටන්ගමු...........:yes::yes:

    miss_you_panda_card-p137802178004269330b26lp_400.jpg

    දැන් තරි මාමි මෙන්න මේ වගේ ඉන්නේ :- :P :P

    AngryMan.jpg

    :lol: :lol: :P :P
     
    Last edited:
    Status
    Not open for further replies.