EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කියමු බලන්න තමන් ගේ බිරිද සතුටු කරන්න දෙන්න පුළුවන් හොදම වගේ තෑග්ග මොන වගේ ඒවද කියලා........!!!
    කියමු කෝ දැන ගැනීම පිණිස තමන් මොනවද තෑග්ගකට දෙන්නේ කියලා!!!

    මොකද ම දිල තියනව ටිකක් අන්යුෂුවල් තෑගි.....!!!අපේ ඇත්ති නම් තාම පට්ට ගහනව ඒව.....!!!

    :oo::oo: සිරාවට...... මොන වගේ දේවල්ද කිඹුල් අයියේ .... මගේ ඈත්තිගෙත් උපන්දිනේ ලගයි...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔක තමයි මචන් ලොකෙ තියෙන ලොකුම ප්‍රස්නෙ
    …හද ගෙනත් දුන්නත් සමහර වෙලවට මෙ වහෙලාට හිතට හරි නැහ.
    …හොදම දෙ තමයි ඔය හැම දෙයක්ම තියෙන ශොපින් මොල් එකකට ගිහින් ලිහල දාල කවුන්ටරෙ ගාව අපි ඉන්න එක බන් :rolleyes:


    :yes::yes: හෆොයි කියලා වැඩක් නෑ ඒවා ගැන නම්........ :dull::baffled:


    ශොපින් මෝල් එකකට ගියොත් නම් ඉතින් *ට දෙකත් උගස් කරලා තමා එන්න වෙන්නේ....... :rofl::P


    අනේ මන්දා..... මොනවා දීලා සතුටු කරවන්නද කියලා........!! :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........
    ටිකක් පරන ඒවත් තාම තියාගෙන අදිනව.......මට ඒකෙන් ම තේරෙනව කොච්චර කැමති ද කියල ඒ වගේ තෑග්ගකට......!!!!:love:

    :shocked: හෆොයි..... මේ වගේ කමෙන්ට් අපේ වාහෙලා දැක්කොත් අපි වසලා හමාරයි බොල...... කිඹුල් අයියා මාර පොරක්නේ බලන් ගියහම.........!! :yes::love::yes::D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: හෆොයි කියලා වැඩක් නෑ ඒවා ගැන නම්........ :dull::baffled:


    ශොපින් මෝල් එකකට ගියොත් නම් ඉතින් *ට දෙකත් උගස් කරලා තමා එන්න වෙන්නේ....... :rofl::P


    අනේ මන්දා..... මොනවා දීලා සතුටු කරවන්නද කියලා........!! :oo::oo:
    :baffled::baffled::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    miss_you_panda_card-p137802178004269330b26lp_400.jpg


    නිකන් පලයන් ඩෝ යන්න බොරුවට මිස් යූ කිය කිය පින්තූර එල්ලන්නේ නැතුව !! කියන්න තියෙන බලු කථා ඔක්කොම කියල දැන් එනවා සුදනා වෙන්න ! තෝ කිව්වද කිඹුලටයි ඉන්දිකටයි එදා වැරැද්ද උනේ උඹේ අතින් කියල ? තොගේ ඇස් දෙක බලාගනින් දොස්තරයෙක්ට කියල .. තොගෙන් වෙච්ච වැරැද්දට සමාව දුන්නම එනවා කරේ නගින්න !! තෝ තැන් තැන් වල කියන්නේ මොකෝ මම තෝත් එක්ක තරහයි කියල ? තොට කී පාරක් මම කෝල් දුන්නද තෝ ෆෝන් එක ඉස්සුවද ? තොට දෙකට නැවෙන්න මට කිසි උවමනාවක් නෑ ඒක දැනගනින් !! මනුස්සකමට කතා කරන්න හැදුවම ලොකු පාර්ට් දාන්න එපා තෝ !! උඹ මේකේ කරන පර වැඩ ඔක්කොම මම දන්නවා එව්වා කියන්න ගියොත් තොට ළිඳත් නෑ ඒක දැන ගනින් !! නපුංසකයෙක් නොවී හැදියන් !! :angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාල වරෙන්කො මෙන්න පිරිමි මායම් කියල ජාතියකුත් තියෙනවලු !! :baffled:

    image001ys.jpg

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්,,, උඹ ආවද ?:cool::cool::cool:
    දැන් ඔහොමම හිටු.....
    නැත්නම් කට්ටිය පලු ගෙඉ වලන් බිඳිඉ.......

    උඹටත්, දත් කිඹුලා මහතාටත්, ඉන්දිකටත්, විකියටත්, අයිස් මල්ලිටත්, අර චීත්ත කෑල්ලටත් ස්තුතියි මට මේකට එන්න කියල අවංකවම උනන්දු කරාට :yes:
     

    Mozilla

    Well-known member
  • නිකන් පලයන් ඩෝ යන්න බොරුවට මිස් යූ කිය කිය පින්තූර එල්ලන්නේ නැතුව !! කියන්න තියෙන බලු කථා ඔක්කොම කියල දැන් එනවා සුදනා වෙන්න ! තෝ කිව්වද කිඹුලටයි ඉන්දිකටයි එදා වැරැද්ද උනේ උඹේ අතින් කියල ? තොගේ ඇස් දෙක බලාගනින් දොස්තරයෙක්ට කියල .. තොගෙන් වෙච්ච වැරැද්දට සමාව දුන්නම එනවා කරේ නගින්න !! තෝ තැන් තැන් වල කියන්නේ මොකෝ මම තෝත් එක්ක තරහයි කියල ? තොට කී පාරක් මම කෝල් දුන්නද තෝ ෆෝන් එක ඉස්සුවද ? තොට දෙකට නැවෙන්න මට කිසි උවමනාවක් නෑ ඒක දැනගනින් !! මනුස්සකමට කතා කරන්න හැදුවම ලොකු පාර්ට් දාන්න එපා තෝ !! උඹ මේකේ කරන පර වැඩ ඔක්කොම මම දන්නවා එව්වා කියන්න ගියොත් තොට ළිඳත් නෑ ඒක දැන ගනින් !! නපුංසකයෙක් නොවී හැදියන් !! :angry::angry::angry:

    :sorry::sorry:
     
    Status
    Not open for further replies.