EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මළ රෙද්දක් නේ.........:growl::growl:
    දැන් වරුවක වෙලේ ඉදන් ට්‍රයි කරන්නේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න.......:growl::growl:
    එක්කෝ ලෙඩෙක්...නැත්තං මේ ***ට ***න කම්පියුටරේ පට්ට ස්ලෝ....:growl::growl::angry::angry:
    පේජ් එකක් ලෝඩ් වෙන්න වරුවක් යනවා...........:angry::angry::growl::dull::dull:

    :rofl::P මේකක් ගත්තා නම් ඔය කරදර මුකුත් නෑ නේ........ :rofl::P

    _Toshiba-Laptops-1.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹේ ඩෙන්ටල් එකට ගෑනු පරානයක් ආවොත් ඉතිං උඹට වරුවක් යනවා ඇතිනේ බේත් දෙන්න :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ ඩෙන්ටල් එකට ගෑනු පරානයක් ආවොත් ඉතිං උඹට වරුවක් යනවා ඇතිනේ බේත් දෙන්න :P
    කොහෙද බොල බෙහෙත් දෙන්නේ.....:angry::angry::growl:.උඹ හිතුවද මම ඒඩිනරි දොස්තරෙක් කියලා.......(තෝත් මේ පැත්තේ එයි නේ අවා ම........එතකොට දෙන්නං පොළියත් එක්කම!!):angry::angry::growl:
    දන්ත ප්‍රතිකාර වලට වෙලා යනව තමා......:dull:
    ඔන්න තවත් රෝගියෙක් ඇවිත්......:dull::dull:
    ප්‍රතිකාරේ කරල ම ලොග් වෙන්නම්......:dull::dull:
     
    ඇයි බේත් නැද්ද? :oo:

    හරි හරි ඉතිං :sorry:

    අනේ පලයන් යන්න ගෑනු ළමයෙක් ආවොත් උඹ විනාඩි දහයේ වැඩේට පැයක් ගන්නවා ඇති :P
     
    • Like
    Reactions: gayankuwait

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹේ ඩෙන්ටල් එකට ගෑනු පරානයක් ආවොත් ඉතිං උඹට වරුවක් යනවා ඇතිනේ බේත් දෙන්න :P

    :frown::frown: අහගනින් කිඹුලාගෙන් ඈඩ්‍රස් නැති වෙන්න .......!! :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බේත් නැද්ද? :oo:

    හරි හරි ඉතිං :sorry:

    අනේ පලයන් යන්න ගෑනු ළමයෙක් ආවොත් උඹ විනාඩි දහයේ වැඩේට පැයක් ගන්නවා ඇති :P
    තෝ වරකෝ වල් කූලා.......
    එනකොට කොන්ඥැක් බෝතලයක් ඇන්න වර........!!!!:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::P මේකක් ගත්තා නම් ඔය කරදර මුකුත් නෑ නේ........ :rofl::P

    _Toshiba-Laptops-1.jpg
    සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
    මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
    දැං ටිකක් අඩු පාඩුයි........!!!
    60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
    මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
    දැං ටිකක් අඩු පාඩුයි........!!!
    60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

    ඕකගේ ලැප් හැමදාම කැඩෙනවා :lol:

    තරින්ද සාක්ෂි :cool:
     
    Status
    Not open for further replies.