මළ රෙද්දක් නේ.........
දැන් වරුවක වෙලේ ඉදන් ට්රයි කරන්නේ අලුත් ත්රෙඩ් එකක් දාන්න.......
එක්කෝ ලෙඩෙක්...නැත්තං මේ ***ට ***න කම්පියුටරේ පට්ට ස්ලෝ....
පේජ් එකක් ලෝඩ් වෙන්න වරුවක් යනවා...........![]()

මේකක් ගත්තා නම් ඔය කරදර මුකුත් නෑ නේ........ 
මළ රෙද්දක් නේ.........
දැන් වරුවක වෙලේ ඉදන් ට්රයි කරන්නේ අලුත් ත්රෙඩ් එකක් දාන්න.......
එක්කෝ ලෙඩෙක්...නැත්තං මේ ***ට ***න කම්පියුටරේ පට්ට ස්ලෝ....
පේජ් එකක් ලෝඩ් වෙන්න වරුවක් යනවා...........![]()

කොහෙද බොල බෙහෙත් දෙන්නේ.....උඹේ ඩෙන්ටල් එකට ගෑනු පරානයක් ආවොත් ඉතිං උඹට වරුවක් යනවා ඇතිනේ බේත් දෙන්න![]()


.උඹ හිතුවද මම ඒඩිනරි දොස්තරෙක් කියලා.......(තෝත් මේ පැත්තේ එයි නේ අවා ම........එතකොට දෙන්නං පොළියත් එක්කම!!)







කොහෙද බොල බෙහෙත් දෙන්නේ......උඹ හිතුවද මම ඒඩිනරි දොස්තරෙක් කියලා.......(තෝත් මේ පැත්තේ එයි නේ අවා ම........එතකොට දෙන්නං පොළියත් එක්කම!!)
දන්ත ප්රතිකාර වලට වෙලා යනව තමා......
ඔන්න තවත් රෝගියෙක් ඇවිත්......
ප්රතිකාරේ කරල ම ලොග් වෙන්නම්......![]()



අඩෝ එනකොට අර~වයින්
බෝතලයක් ගෙනෙන් හොදේ.....
![]()


උඹේ ඩෙන්ටල් එකට ගෑනු පරානයක් ආවොත් ඉතිං උඹට වරුවක් යනවා ඇතිනේ බේත් දෙන්න![]()

අහගනින් කිඹුලාගෙන් ඈඩ්රස් නැති වෙන්න .......!! 
තෝ වරකෝ වල් කූලා.......ඇයි බේත් නැද්ද?
හරි හරි ඉතිං
අනේ පලයන් යන්න ගෑනු ළමයෙක් ආවොත් උඹ විනාඩි දහයේ වැඩේට පැයක් ගන්නවා ඇති![]()

අහගනින් කිඹුලාගෙන් ඈඩ්රස් නැති වෙන්න .......!!
![]()

තෝ වරකෝ වල් කූලා.......
එනකොට කොන්ඥැක් බෝතලයක් ඇන්න වර........!!!!![]()

සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......මේකක් ගත්තා නම් ඔය කරදර මුකුත් නෑ නේ........
![]()
![]()
සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
දැං ටිකක් අඩු පාඩුයි........!!!
60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

