මෙන්න මේවා එකක්.........
ඕක තෙරුන්නෑ![]()
මෙන්න මේවා එකක්.........
ඕක තෙරුන්නෑ![]()
සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
දැං ටිකක් අඩු පාඩුයි........!!!
60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

මෙන්න මේවා එකක්.........
කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........![]()

එපා......!!!mage dell eka dennada 60 ta?![]()

ඔය එකක් ඩියුටි ෆ්‍රි එකෙන් අස්සගෙන සාක්කුවේ දාගෙන වරකෝ......එනකොට බෝතල් ගෙන්න බෑ යකොව්![]()


ඔය එකක් ඩියුටි ෆ්‍රි එකෙන් අස්සගෙන සාක්කුවේ දාගෙන වරකෝ......
මිත්‍රත්වය වෙනුවෙන්...........![]()



අම්ම එක්කනේ එන්නේ
දුම් නං ගේනවා බෑග් එක අස්සේ දාගෙන
ආවම පාටියක් දාමු![]()
ඩේවිඩෝෆ් (davidhoff) පැක් එකක් හරි රෂියන් පැපිරස් පැක් එකක් හරි ගෙනෙන්!!!
මළ රෙද්දක් නේ.........
දැන් වරුවක වෙලේ ඉදන් ට්‍රයි කරන්නේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න.......
එක්කෝ ලෙඩෙක්...නැත්තං මේ ***ට ***න කම්පියුටරේ පට්ට ස්ලෝ....
පේජ් එකක් ලෝඩ් වෙන්න වරුවක් යනවා...........![]()

ඩේවිඩෝෆ් (davidhoff) පැක් එකක් හරි රෂියන් පැපිරස් පැක් එකක් හරි ගෙනෙන්!!!
game perapu palathuru eka thieynawa..dennada?මෙන්න මේවා එකක්.........
කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........![]()


ඩේවිඩෝෆ් (davidhoff) පැක් එකක් හරි රෂියන් පැපිරස් පැක් එකක් හරි ගෙනෙන්!!!

niyameta galapenawa![]()

එපා......!!!
ඩෙල් , එච්පි, ලෙනෝවෝ එපා...
ටොෂිබා ම තමා...........

අම්ම එක්කනේ එන්නේ
දුම් නං ගේනවා බෑග් එක අස්සේ දාගෙන
ආවම පාටියක් දාමු![]()

එපා.......මම පෙරා ගන්නං.........game perapu palathuru eka thieynawa..dennada?




අෆ්ෆා........බැඩ් ටේස්ට් ෆෝ මී.......marlboro තමයි ගෙර්න්නේ
![]()
මොකක් හරි ගන්න වෙනව තරියෝ....මේ **ත පොළවේ ගහනව මං අර ලෙඩ්ඩුන් ගේ ඩේටා තියන සෝෆ්ට් වෙයා එක නැත්තං..........දැන් එන ටොශීබා ගන්න නම් එපා පුතෝ එක් අවුරුදු වගකීම යටතේ මෙහෙන් ඕන් කිව්වා !! බොරු කියන්න ඕන නෑ බන් ඩෙලුත් එල !!![]()


