මචන්ලා හෙල්ප්1 ඔනේ වෙනදාවගේම බොක්කෙන්ම්
මම දවසට පැය 10 හො ඉට වඩා කම්පියුටර්1 ඉස්සරහා ඉන්නේ, ලයිසන් ගන්න මෙඩිකල් ගන්න ගෙහින් මට යට තිබ්බ එවා කියවන්න බැරි උනා,
නිකන් බොද වෙලා වගේ තිබ්බ, එතන හිටපු කෙනා කියුවේ ගොඩක් වෙලා කම්ප්යුටර්1 ඉස්සරහා ඉන්න නිසයි ඔක වෙන්නේ කියලා.
ඉතින් මචන්ලා මෙ ගැන දන්න කෙනෙක් මට උපදෙසක් දිපන්කො, මට කණ්නාඩි පාවිච්කරන්න වේයිද?
එහෙනම් මම මුලින්ම මොකද්ද කරන්න ඔනේ, මොනවද තියන හොද තැන
එ පිලිබද උපදෙස් ටිකක් ඩිපල්ලකො බන් මෙ කොල්ලට