කණ්නාඩි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සෑහෙන්න වෙලා එකම දුරකට අක්ෂි කාචය focus වෙලා තියෙන එක හින්ද තමයි මචන් ඔහොම වෙන්නෙ. ගොඩක් වෙලාවට ඕකෙන් ඇතිවෙන්නෙ අවිදුරදෘෂ්ටිකත්වය. ළඟ පේනවා දුර නොපෙනෙන ගතිය. ගොඩක් වෙලා පරිගණකයේ ඉන්නකොට අඩු තරමේ විනාඩි 15 ට සැරයක් වත් ඈත තියෙන දේකට ඇහැ යොමු කරන්න.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    tanq machanla advice walata

    doctor kenekta pennana eka thamai hoda wage matath hethenne,

    machan mekata karunna test ehema thiyanawada, owata keyak wethara yanawada
    westharayak keyapallako
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    කණ්නාඩි දාන්න වෙයිද එතකොට අපි ඔක්කොටම :(:(:(

    Bump75000.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    tanq machanla advice walata

    doctor kenekta pennana eka thamai hoda wage matath hethenne,

    machan mekata karunna test ehema thiyanawada, owata keyak wethara yanawada
    westharayak keyapallako

    ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නපන්...මම කලේ එහෙමයි..එතනදි ටෙස්ට් කරලා බලලා උබට කියවි මොකක්ද කරන්න ඕන කියලා....කන්ණාඩි ගන්නද.. එපාද කියලා....ඒකට වැඩි ගානක් යන්නෙ නෑ...
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    උබට විතරක් නෙමෙ මමත් මෙඩිකල් ගන්න ගිහින් ආතල් දුන්නා. 6 9 කියනවා 5 පෙන්නෙ 6 වගෙ. මගෙත් මොනිටර් එක LEd එකක් බන්. කන්නාඩියකින් බලාගෙන පිටිපස්සෙ ඉලක්කම් කියවන්න කොහොමත් අමාරුයි බන් එක ඇහැක් වහගෙන .