ආයෙත් අහල .. ගෝතයෙක් මීයෝ අල්ලන්න කැරකෙනවා වගේ !
දැන් මොකෝ අර වැඩේට වෙන්නේ සස්ලියට ඇමතුවා පී.එම් එකකින් ඌ එනවම කියන්නේ ...
ඕකා ෆන්ක්ෂන් එක චෝර කරොත් හැරෙන තැපෑලෙන් බෙලි අත්තේ ගිහින් ගේමක් දෙන්න ඕන !!![]()

යකෝ මේක මැරිඩ් ක්ලබ්. ඒ වුනාට රිංගන්නේ ම මෙතෙනට බැදලත් නැති, අල කොලයක් හිල් වෙන්න හු** කර ගන්න බැරි එවුන් මයි...........!!!!!!!
මොන ආතල් එකකට ද මංදා?????
අපි බැදපු උන්ට දෙයියනේ කියල ප්‍රේමයෙන් සාමයෙන් ඉන්නද දීලා මස්ත බාල්දු වෙයල්ල කෝ අර සුදු පුස ගේ "තනිකඩයන් ගේ පාරාදීසය"ට

හෆොයි..... කෝ මේ ලිදක් එහෙම ලග පාතක නැද්ද මොසියට පනින්න.......!! 

ආයෙත් අහල .. ගෝතයෙක් මීයෝ අල්ලන්න කැරකෙනවා වගේ !
දැන් මොකෝ අර වැඩේට වෙන්නේ සස්ලියට ඇමතුවා පී.එම් එකකින් ඌ එනවම කියන්නේ ...
ඕකා ෆන්ක්ෂන් එක චෝර කරොත් හැරෙන තැපෑලෙන් බෙලි අත්තේ ගිහින් ගේමක් දෙන්න ඕන !!![]()

එල එල..... යමු කෙලින්ම බෙලිඅත්තට..... ගිහින් සෑසා ඉන්න හුඹහකින් එලියට ඈදලා ගමු.......!! දැනට නම් ඌ කියන්නෙම එනවා කියලා තමා...... 

දුර සිට එන බැවින්, අපට වේලාසනින් එන්නලු.... දුප්පත් ඌට වාහන නැතිලු...... & බ්ලා බ්ලා.......
අපිත් එන්නේ 177 බස් එකේ තමා......

හෆොයි..... කෝ මේ ලිදක් එහෙම ලග පාතක නැද්ද මොසියට පනින්න.......!!
![]()

තරි මාමේ..... මට කැස්පුරියගේ කී එකක් හරි...... මොකක් හරි එකක් දීපන්කෝ..... කෙල වෙලා ඉන්නේ......![]()

මොකක් ??![]()
අවාස්ටියට කෙල උනා.... හොරේ අහු උනා...... 
http://www.elakiri.com/forum/showthread.php?t=1191935
Kaspersky Key එකක්.......අවාස්ටියට කෙල උනා.... හොරේ අහු උනා......
![]()

ඔව්ව වැඩක් නෑ බන් ඔරිජිනල් එකක් දාපන් !! අන්න මහේෂ් දාල තිබ්බ කැස්ප 3 months වලට පාරක් කීස් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක්![]()

මහේශයගේ වැඩේට කෙල වී ඈත.....
ලංකාවේ හොරු වැඩි බැවින්, උන් Region Block කරලා වගේ...... http://www.kavkisfile.com/key/tag/free-kaspersky-key/ මේකෙන් ගත්ත කී එකකින් වැඩේ ගොඩ දා ගත්තෙමි......!! 

අවුලක් නැත තරි මාමි..... වැඩේ ගොඩ දා ගතිමි.....![]()
http://www.kavkisfile.com/key/tag/free-kaspersky-key/

මහේශයගේ වැඩේට කෙල වී ඈත.....
ලංකාවේ හොරු වැඩි බැවින්, උන් Region Block කරලා වගේ...... http://www.kavkisfile.com/key/tag/free-kaspersky-key/ මේකෙන් ගත්ත කී එකකින් වැඩේ ගොඩ දා ගත්තෙමි......!!
![]()

අරක දීල ටැක්ස් අඩු කර ගනින් හොඳේ !!![]()

මේ උඹේ අර ට්‍රේනින් වීඩියෝ එක එවහන්කෝ...එදා ගත්ත කිවුවෙ උඹ දෙද්දි?![]()

උඹ ගුරුවරයා හැටියට ආඩම්බර වෙයන්..ගෝලය ගැනඋඹ දෙන දෙවිල්ල මේ ලෝකේ එකෙක් වත් දෙන්නේ නෑ බන් !!![]()

උඹ ගුරුවරයා හැටියට ආඩම්බර වෙයන්..ගෝලය ගැන![]()

ගුරු ගෝල වෙනස පේනවනේ ? ගෝලයා ලොවෙත් නැති වෙන්න දෙනවා![]()