EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහල .. ගෝතයෙක් මීයෝ අල්ලන්න කැරකෙනවා වගේ ! :lol:

    දැන් මොකෝ අර වැඩේට වෙන්නේ සස්ලියට ඇමතුවා පී.එම් එකකින් ඌ එනවම කියන්නේ ... :rolleyes:

    ඕකා ෆන්ක්ෂන් එක චෝර කරොත් හැරෙන තැපෑලෙන් බෙලි අත්තේ ගිහින් ගේමක් දෙන්න ඕන !! :angry:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    9.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ මේක මැරිඩ් ක්ලබ්. ඒ වුනාට රිංගන්නේ ම මෙතෙනට බැදලත් නැති, අල කොලයක් හිල් වෙන්න හු** කර ගන්න බැරි එවුන් මයි...........!!!!!!!
    මොන ආතල් එකකට ද මංදා?????
    අපි බැදපු උන්ට දෙයියනේ කියල ප්‍රේමයෙන් සාමයෙන් ඉන්නද දීලා මස්ත බාල්දු වෙයල්ල කෝ අර සුදු පුස ගේ "තනිකඩයන් ගේ පාරාදීසය"ට

    :lol::lol: හෆොයි..... කෝ මේ ලිදක් එහෙම ලග පාතක නැද්ද මොසියට පනින්න.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහල .. ගෝතයෙක් මීයෝ අල්ලන්න කැරකෙනවා වගේ ! :lol:

    දැන් මොකෝ අර වැඩේට වෙන්නේ සස්ලියට ඇමතුවා පී.එම් එකකින් ඌ එනවම කියන්නේ ... :rolleyes:

    ඕකා ෆන්ක්ෂන් එක චෝර කරොත් හැරෙන තැපෑලෙන් බෙලි අත්තේ ගිහින් ගේමක් දෙන්න ඕන !! :angry:

    :yes::yes: එල එල..... යමු කෙලින්ම බෙලිඅත්තට..... ගිහින් සෑසා ඉන්න හුඹහකින් එලියට ඈදලා ගමු.......!! දැනට නම් ඌ කියන්නෙම එනවා කියලා තමා...... :yes::D:cool: දුර සිට එන බැවින්, අපට වේලාසනින් එන්නලු.... දුප්පත් ඌට වාහන නැතිලු...... & බ්ලා බ්ලා....... :cool: අපිත් එන්නේ 177 බස් එකේ තමා...... :rofl: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: හෆොයි..... කෝ මේ ලිදක් එහෙම ලග පාතක නැද්ද මොසියට පනින්න.......!! :rofl::P


    ඕකා ලිඳේ පැන්නොත් ඕකගේ අධෝ මාර්ගේ ගෙම්බෝ පදිංචි වෙයි.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි මාමේ..... මට කැස්පුරියගේ කී එකක් හරි...... මොකක් හරි එකක් දීපන්කෝ..... කෙල වෙලා ඉන්නේ...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ..... මට කැස්පුරියගේ කී එකක් හරි...... මොකක් හරි එකක් දීපන්කෝ..... කෙල වෙලා ඉන්නේ...... :(

    මොකක් ?? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1191935

    Kaspersky Key එකක්....... ;) අවාස්ටියට කෙල උනා.... හොරේ අහු උනා...... :(

    ඔව්ව වැඩක් නෑ බන් ඔරිජිනල් එකක් දාපන් !! අන්න මහේෂ් දාල තිබ්බ කැස්ප 3 months වලට පාරක් කීස් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව්ව වැඩක් නෑ බන් ඔරිජිනල් එකක් දාපන් !! අන්න මහේෂ් දාල තිබ්බ කැස්ප 3 months වලට පාරක් කීස් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් :)

    :yes::yes: මහේශයගේ වැඩේට කෙල වී ඈත..... :( ලංකාවේ හොරු වැඩි බැවින්, උන් Region Block කරලා වගේ...... http://www.kavkisfile.com/key/tag/free-kaspersky-key/ මේකෙන් ගත්ත කී එකකින් වැඩේ ගොඩ දා ගත්තෙමි......!! :D:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උඹේ අර ට්‍රේනින් වීඩියෝ එක එවහන්කෝ...එදා ගත්ත කිවුවෙ උඹ දෙද්දි? :lol:

    උඹ දෙන දෙවිල්ල මේ ලෝකේ එකෙක් වත් දෙන්නේ නෑ බන් !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ගුරුවරයා හැටියට ආඩම්බර වෙයන්..ගෝලය ගැන :P

    ගුරු ගෝල වෙනස පේනවනේ ? ගෝලයා ලොවෙත් නැති වෙන්න දෙනවා :P
     
    Status
    Not open for further replies.