EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::rofl: ලොල් !! කියන්න බෑ එකත් දුව දීපු දුකට සෙට් වෙනවා ඇති එහෙනම් !!

    :rolleyes: එහෙමද එහෙමත් නැත්නම්, මම වැටුනු වලේ අහිංසක උඹත් වැටුනා නේද පුතේ කියලා දුකටද දන්නෙත් නෑ.......!! :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: දෙමුද එහෙනම් මොසියගේ නම්බර් එක ඔහොම සයිට් එකකට.......!! :rofl: මූට බිස්නස් පිට බිස්නස් එයි........!! :lol:

    පෝර්න් ඉස්ටාර් මොසී !!:lol: :rofl:

    :lol::lol: ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා බං..... :lol: හොද වෙලාවට, අපේ පැත්ත තාම එච්චර දරුණුවට කේස් එකක් නෑ.......!! :no: :yes:

    නෑ බන් බොරු කියන්නෙම නෑ කිව්වනේ ඒකයි දුන්නේ ගේම !! :cool:

    :lol::lol: අපේ හොද වෙලාවට, මේ දුර නිසා, (210Km) ලොකුවට අවුලක් නෑ.... හැබැයි ආවොත්, දවස් දෙක තුනකට, යන්නෙත් නෑ......!! :no::growl::frown:

    බලපන් බං..... ඔෆිස් එකේ එලකිරි බ්ලොක් කරලා රවුටරෙන් URL Filtering වලින්....... :growl: මම ඊයේ නම් දුන්නා ගේම රවුටරේ පාස්වර්ඩ් වෙනස් කරලා එහෙම..... :lol: අපේ ඉන්නවා එකෙක්, ඌ මගෙත් එක්ක මල.... ඌ ඒ නිසා, බොසාට ගින්න දීලා, මම දවසම එලකිරි කියලා....... :growl::frown: දැන් ඉතින් ඔෆිස් යනකොට ඩොන්ගල් එක අරන් යනවා....... :cool: වෙන මොනවා කරන්නද..... :( වෙලාවක් ආවහම අරූට දෙනවා රිටන් එක, ඈඩ්‍රස් තිබිච්ච තැනක්වත් හොයා ගන්න නැති වෙන්න........!! :angry:

    පව් වැඩ කරන්න එපා යකොව්... ඒ මනුස්සයට නිට්ටඹුවේදී මොකද්ද උනත් කිව්වා නේද ? :rofl:

    තොට හොඳ වැඩේ බ්ලොක් කරන්නම තමා ඕන !! :frown:

    :cool: ආයේ යනකොට සෙට් වෙලා යමු..... හැබැයි උදේම යමු රජෝ..... මට බෑ අර හුයන පොලිස් කාරයෝ පාරට බැස්සහම, 60ට 70ට යන්න....... :no: පාරත් හොද වෙච්චි, වාහනෙත් හොද වෙච්චි, 80ට 100ට යන්න දෙන්නේ නැත්නම් මොන හුයන්නකට පාරවල් හොදට හදනවද මන්දා........!! :frown::growl:

    අනේ මේ නොකෙරෙන දීග කතා නොකර හිටු !! :frown: උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !! :growl:

    මේ උඹේ මග රීගල් ට්‍රැවල්ස් එකේ අනුග්‍රහය දෙනවද ට්‍රිපක් සෙට් උනොත් ? මරීඩ් ක්ලබ් එකේ කස්ටිය සෙට් වෙලා යමන්කෝ කොහේ හරි මිණිපුර සහෝදරය තමා අදහස දැම්මේ !! නියම අදහස බන් සෙට් කොහරන්කෝ වැඩේ !!
     
    • Like
    Reactions: minipura

    Mozilla

    Well-known member
  • පෝර්න් ඉස්ටාර් මොසී !!:lol: :rofl:



    නෑ බන් බොරු කියන්නෙම නෑ කිව්වනේ ඒකයි දුන්නේ ගේම !! :cool:



    පව් වැඩ කරන්න එපා යකොව්... ඒ මනුස්සයට නිට්ටඹුවේදී මොකද්ද උනත් කිව්වා නේද ? :rofl:

    තොට හොඳ වැඩේ බ්ලොක් කරන්නම තමා ඕන !! :frown:



    අනේ මේ නොකෙරෙන දීග කතා නොකර හිටු !! :frown: උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !! :growl:

    මේ උඹේ මග රීගල් ට්‍රැවල්ස් එකේ අනුග්‍රහය දෙනවද ට්‍රිපක් සෙට් උනොත් ? මරීඩ් ක්ලබ් එකේ කස්ටිය සෙට් වෙලා යමන්කෝ කොහේ හරි මිණිපුර සහෝදරය තමා අදහස දැම්මේ !! නියම අදහස බන් සෙට් කොහරන්කෝ වැඩේ !!

    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: මාවත් එක්කන් යනවකෝ...

    හිටු !! අපි පාත් වෙන්නේ ඔහෙට !! තෝ අපිට කන්න බොන්න දියන් !! :lol:

    එන්නේ ඩොටේද නැද්ද කියල චෙක් කොරන්ඩ !! :baffled:
     

    Mozilla

    Well-known member
  • හිටු !! අපි පාත් වෙන්නේ ඔහෙට !! තෝ අපිට කන්න බොන්න දියන් !! :lol:

    එන්නේ ඩොටේද නැද්ද කියල චෙක් කොරන්ඩ !! :baffled:

    :shocked: මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?:eek: මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...:( වෙන කොහේ හරි යමු....:rolleyes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?:eek: මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...:( වෙන කොහේ හරි යමු....:rolleyes::yes:


    :lol::lol::rofl: කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක් :oo:
     

    Mozilla

    Well-known member
  • :lol::lol::rofl: කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක් :oo:

    සෝමාවතිය පැත්තේ යමුකෝ..මං ඒ පැත්තේ ගිහිල්ලත් නැ...:sorry: අනුරපුරේ ගිහිල්ලා තියෙන්නෙත් එක සැරයි.....:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2cfoz9w.gif

     
    • Like
    Reactions: WICKILEAKS

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: එහෙමද එහෙමත් නැත්නම්, මම වැටුනු වලේ අහිංසක උඹත් වැටුනා නේද පුතේ කියලා දුකටද දන්නෙත් නෑ.......!! :lol::lol:
    :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඉන්දපන්කෝ මධ්‍යයම කාරක සභාවට දාල සම්මත කර ගමු !! නිල ප්‍රවාහන අනුග්‍රහය යුරාජ් ට්‍රැවල්ස් ඇන්ඩ් මග රීගල් ටුවර්ස් එක !! :lol::rofl:

    :frown: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:

    ඒකට මගේ මාමණ්ඩි .. සැරෙන් සැරේට කාමරේට ගිහින් එනවා තනියම එහෙ ගියොත් !! මට කන්න මල ඉතින් ඔය විකාර බලල .. :frown: පේන්නවත් බොන්නේ නෑනේ බන් !! :sorry::growl:

    :lol::lol: බඩුම තමා..... මාමණ්ඩි හිතන් ඈත්තේ කොල්ලා අරක්කු සුවදක් ලගින්වත් යන්නේ නෑ කියලා වෙන්න ඈති.......!! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry:

    පෙර වැරදි. බදින්න කලින් හදා ගන්න ඔනේ ඕවා.. :P:P

    මම කිව්වෙ ඉදල හිටලා බියර් එකක් බොනවා කියලා බදින්න කලින් :D

    :shocked: අපි නම් සැර බීම ජාති කටේවත් තියන්නේ නැති ගානට හිටියේ ඒ දවස් වල..... දැනුත් ඉන්නේ සෑර බීමක් තියා කොකා කෝලා එකක්වත් බොන්නේ නැති ගානට........!! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් පෙර වැරදි තමා :(

    ලොල් !! :lol: එක අතකින් පොරට සැනසිල්ලක් ඇති බියර් එකක් බොනවා කිව්වා එකා මෙහෙම බොනවානම් හැමදාම ගන්න එක කොහොම ඇත්ද කියල !! පොර ආඩම්බර වෙන්න ඕන උඹ වගේ බෑනෙක් සෙට් උන එකට !! :baffled::baffled:

    :lol::lol: බඩුම තමා...... හොද වෙලාවට, අපේ මාමණ්ඩියා, තවම හිතන් ඉන්නේ කොල්ලා හොද එකා කියලා.......!! :rofl:
     
    Status
    Not open for further replies.