හුටා !! එහෙමෙයි ? උඹ හොඳටම වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා එහෙනම් !!
![]()


හුටා !! එහෙමෙයි ? උඹ හොඳටම වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා එහෙනම් !!
![]()


ලොල් !! කියන්න බෑ එකත් දුව දීපු දුකට සෙට් වෙනවා ඇති එහෙනම් !!
එහෙමද එහෙමත් නැත්නම්, මම වැටුනු වලේ අහිංසක උඹත් වැටුනා නේද පුතේ කියලා දුකටද දන්නෙත් නෑ.......!! 

දෙමුද එහෙනම් මොසියගේ නම්බර් එක ඔහොම සයිට් එකකට.......!!
මූට බිස්නස් පිට බිස්නස් එයි........!!
![]()

ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා බං.....
හොද වෙලාවට, අපේ පැත්ත තාම එච්චර දරුණුවට කේස් එකක් නෑ.......!!
![]()
![]()

අපේ හොද වෙලාවට, මේ දුර නිසා, (210Km) ලොකුවට අවුලක් නෑ.... හැබැයි ආවොත්, දවස් දෙක තුනකට, යන්නෙත් නෑ......!!
![]()
බලපන් බං..... ඔෆිස් එකේ එලකිරි බ්ලොක් කරලා රවුටරෙන් URL Filtering වලින්.......මම ඊයේ නම් දුන්නා ගේම රවුටරේ පාස්වර්ඩ් වෙනස් කරලා එහෙම.....
අපේ ඉන්නවා එකෙක්, ඌ මගෙත් එක්ක මල.... ඌ ඒ නිසා, බොසාට ගින්න දීලා, මම දවසම එලකිරි කියලා.......
දැන් ඉතින් ඔෆිස් යනකොට ඩොන්ගල් එක අරන් යනවා.......
වෙන මොනවා කරන්නද.....
වෙලාවක් ආවහම අරූට දෙනවා රිටන් එක, ඈඩ්‍රස් තිබිච්ච තැනක්වත් හොයා ගන්න නැති වෙන්න........!!
![]()


ආයේ යනකොට සෙට් වෙලා යමු..... හැබැයි උදේම යමු රජෝ..... මට බෑ අර හුයන පොලිස් කාරයෝ පාරට බැස්සහම, 60ට 70ට යන්න.......
පාරත් හොද වෙච්චි, වාහනෙත් හොද වෙච්චි, 80ට 100ට යන්න දෙන්නේ නැත්නම් මොන හුයන්නකට පාරවල් හොදට හදනවද මන්දා........!!
![]()
උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !! 
පෝර්න් ඉස්ටාර් මොසී !!![]()
නෑ බන් බොරු කියන්නෙම නෑ කිව්වනේ ඒකයි දුන්නේ ගේම !!
පව් වැඩ කරන්න එපා යකොව්... ඒ මනුස්සයට නිට්ටඹුවේදී මොකද්ද උනත් කිව්වා නේද ?
තොට හොඳ වැඩේ බ්ලොක් කරන්නම තමා ඕන !!
අනේ මේ නොකෙරෙන දීග කතා නොකර හිටු !!උඹට මොකක් හරි මගුලක් නේ අපි එන්න කිව්වොත් !!
මේ උඹේ මග රීගල් ට්‍රැවල්ස් එකේ අනුග්‍රහය දෙනවද ට්‍රිපක් සෙට් උනොත් ? මරීඩ් ක්ලබ් එකේ කස්ටිය සෙට් වෙලා යමන්කෝ කොහේ හරි මිණිපුර සහෝදරය තමා අදහස දැම්මේ !! නියම අදහස බන් සෙට් කොහරන්කෝ වැඩේ !!

මාවත් එක්කන් යනවකෝ...


හිටු !! අපි පාත් වෙන්නේ ඔහෙට !! තෝ අපිට කන්න බොන්න දියන් !!
එන්නේ ඩොටේද නැද්ද කියල චෙක් කොරන්ඩ !!![]()
මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?
මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...
වෙන කොහේ හරි යමු....

මෙහෙ? යකෝ තොපි මෙහෙ ආවම මට ට්‍රිප් එකක් නැනේ?
මට ඉන්නේ වෙන්නේ බත් බැලයා වාගේ...
වෙන කොහේ හරි යමු....
![]()


කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක් 
කොහොමත් උඹ බත් බැලයනේ බන් !! කොහෙද බන් යන්නේ දීපන්කො අයිඩියා එකක්
![]()
අනුරපුරේ ගිහිල්ලා තියෙන්නෙත් එක සැරයි.....
එහෙමද එහෙමත් නැත්නම්, මම වැටුනු වලේ අහිංසක උඹත් වැටුනා නේද පුතේ කියලා දුකටද දන්නෙත් නෑ.......!!
![]()


request accepted ඉන්දපන්කෝ මධ්‍යයම කාරක සභාවට දාල සම්මත කර ගමු !! නිල ප්‍රවාහන අනුග්‍රහය යුරාජ් ට්‍රැවල්ස් ඇන්ඩ් මග රීගල් ටුවර්ස් එක !!
![]()

ඒකට මගේ මාමණ්ඩි .. සැරෙන් සැරේට කාමරේට ගිහින් එනවා තනියම එහෙ ගියොත් !! මට කන්න මල ඉතින් ඔය විකාර බලල ..පේන්නවත් බොන්නේ නෑනේ බන් !!
![]()

බඩුම තමා..... මාමණ්ඩි හිතන් ඈත්තේ කොල්ලා අරක්කු සුවදක් ලගින්වත් යන්නේ නෑ කියලා වෙන්න ඈති.......!! 

පෙර වැරදි. බදින්න කලින් හදා ගන්න ඔනේ ඕවා..
මම කිව්වෙ ඉදල හිටලා බියර් එකක් බොනවා කියලා බදින්න කලින්![]()
අපි නම් සැර බීම ජාති කටේවත් තියන්නේ නැති ගානට හිටියේ ඒ දවස් වල..... දැනුත් ඉන්නේ සෑර බීමක් තියා කොකා කෝලා එකක්වත් බොන්නේ නැති ගානට........!! 

ඔව් බන් පෙර වැරදි තමා
ලොල් !!එක අතකින් පොරට සැනසිල්ලක් ඇති බියර් එකක් බොනවා කිව්වා එකා මෙහෙම බොනවානම් හැමදාම ගන්න එක කොහොම ඇත්ද කියල !! පොර ආඩම්බර වෙන්න ඕන උඹ වගේ බෑනෙක් සෙට් උන එකට !!
![]()

බඩුම තමා...... හොද වෙලාවට, අපේ මාමණ්ඩියා, තවම හිතන් ඉන්නේ කොල්ලා හොද එකා කියලා.......!! 
මාත් එහෙමයි..මටත් කියහන්.....
![]()

උඹට ඩොටේ ඉදන් එන්න පුලුවන් වෙයිද බං.....?? 