EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මෙතන උන් ටික..... :rolleyes:

    දවසේ ප්‍රාර්ථනාව...... :D :P :angry:

    මේ හුයන ඔෆිසියේද ෆේස්බුක් / එලකිරි බ්ලොක් කර ඈත.....:angry: හුයන ෆේස්බුක් එක බ්ලොක් කරාට දුක නැත.....:no: එලකිරි බ්ලොක් කරපු එකට නම්......:frown: එලකිරි බ්ලොක් කිරීමට කියූ එකාගේ පටන්, බ්ලොක් කරපු එකා දක්වා සියල්ලන්ටම...... ජාති ජාතිත්, ඉන්ටර්නෙට් තියා...... ලෑන්ඩ් ෆෝන් ලයින් එකක්වත් නැති ඩොටේකම ඉපදීමට ලැබේවා යයි පතමි...... :yes: :frown: :angry:

    මුන්ට හුයා ගන්න කියා..... මගේ දුප්පත් ඩොන්ගලය උස්සාගෙන ඔෆිස් පැමිනෙමි...... :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :P:P
     
    :(:(
    උඹේ ටිකිරි මොලේ පාවිච්චි කරලා අහු නොවෙන්න ගේමක් දීපන් එකෙකුටවත් නෙට් ගිහින් මොකවත් කරගන්න බැරිවෙන්න .......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද මචන් අජිත් සීන් එක ?;)

    දැන් බලහන් මොසිය අපිට කිසිම පාර්ට් එකක් දාන්න එන්නේ නෑනේ ... ලොල් !!:lol: ඕක තමා රහස !! ඕක කිව්වොත් ඕකා ලිඳේ පනී !! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් බලහන් මොසිය අපිට කිසිම පාර්ට් එකක් දාන්න එන්නේ නෑනේ ... ලොල් !!:lol: ඕක තමා රහස !! ඕක කිව්වොත් ඕකා ලිඳේ පනී !! :lol:
    අර කුඩු කාපු කතාව වගේද ?;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොසියෝ මොසියෝ අජියා නතර කරපියෝ ... කෝ මේ මොසී ? :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726