මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්
1st day,,
warm up
chest
arms
front
back
2nd day
abs
legs
3rd day
abs all day
4th day
agn chest
rest na
මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්
hoda nahe bola

rst day eka tama bn 3rd day eka,,pazze wade nawattuwa,,mokada ban suplmnt ekak gahuwa,,bada awa,,pump eka wadinawa nataar wenna,,pazze tama badata wada denna gatte
![]()
mada inne man,,komada siz damilla,,,dan nawattala ban inne.,,ait aftr augst man geme

...........

ela ela

me dawas wala Trapezius walata thamai wadiyenma karanne
එල්ලා වැටෙන පිරිමි පපුව ෆිට් කර ගමු.
![]()
ඇත්තටම මේක ගොඩාක් කොල්ලොන්ට ලොකු ප්රශ්නයක්.
සමහරු කියනවා මේකට operation එකක් කරන්න කියල... එහෙම නෑ exercise වලින් මේක අඩු කරන්න පුළුවන්...
දැන් බලමු කොහොමද මේක අපි ෆිට් කරගන්නේ කියල.... හැබැයි කොල්ලනේ අනිවා gym එකකට නං යන්න වෙනවා... එහෙම නැත්තන් ඕන කරන weights ගෙදර තියෙන්න ඕන....
මුලින්ම මචන් මොන exercise එක කිව්වත් අපිට මතක් වෙන්නේ දුවන එකනේ.... එක නිසා අඩුම ගානේ විනාඩි 10ක් වත් පන කඩාගෙන දුවන්න ඕන හොදට රත් වෙන්න... දැන් හැම gym එකකම වගේ treadmill තියෙන නිසා පාර දිගේ දුවන්න ඕන නෑ..
ඊට පස්සේ streching කරන්න ඕන නැත්තන් පහු වෙනිදට අන්ගේ පතේ අමාරුව...full hindusthan වෙනවා....
ඔන්න දැන් තමා ගේම...
1.Dumbell pullover
2.Bench press
3.Dumbell flies
4.Dumbell incline
5.pec deck
1. Dumbell pullover
12reps 3sets
2.Bench press
12reps 3sets
3.Dumbell flies
12reps 3sets
4.Dumbell incline
12reps 3sets
5.Pec deck
12reps 3sets
ඔන්න දැන් කතන්දරේ ඉවරයි....
warm down කරලා streching karala ගෙදර යන්න පුළුවන්...
PS: this workout only for the chest fat burn and cutting.
J_Walker.
mama kalayak kala.. eeta passe nawaththapu gaman aye anga godak aw,,![]()
ayeth karanna ona lankawate giyata passe.. kg 15 wage adu karanna asa keeyak withara work out karanna wenawada..

මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්
mchn mn kettui.wadi wunama bada reliwetenawa.mata mahat wenna oone samanya ganin mn mokada karanna oone?