~::Elakiri Bodybuilding::~

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්

    pissuda ban. ba kettu un dakala nahe. palayan hoda gym ekakata gihin kiyapan monawada wenna ona kiyala
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    hoda nahe bola

    rst day eka tama bn 3rd day eka,,pazze wade nawattuwa,,mokada ban suplmnt ekak gahuwa,,bada awa,,pump eka wadinawa nataar wenna,,pazze tama badata wada denna gatte

    :yes::yes::yes::yes::yes:

    538463_3712960263291_399266734_n.jpg

    mada inne man,,komada siz damilla,,,dan nawattala ban inne.,,ait aftr augst man geme
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rst day eka tama bn 3rd day eka,,pazze wade nawattuwa,,mokada ban suplmnt ekak gahuwa,,bada awa,,pump eka wadinawa nataar wenna,,pazze tama badata wada denna gatte

    :yes::yes::yes::yes::yes:

    mada inne man,,komada siz damilla,,,dan nawattala ban inne.,,ait aftr augst man geme
    0002041D.gif

    අපරාදේ බන් නැවැත්තුවේ ,,,
    එලටම හැදීගෙන එද්දී නවත්තලා:(:(...........
    අනිවා ආයෙත් ගහපන් මචෝ..............................
    :):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්
    000201E8.gif

    පිස්සුද බන් මල්ලි ,,,ඇබරෙන්ඩ එපා කොල්ලෝ
    උබ කොච්චර කෙට්ටු උනත් ඒක ප්‍රශ්නයක් නෙමයි
    අනික මල්ලි උබ යන්නේ උබේ ඇග හදා ගන්ඩනේ
    එක එක බල්ලෝ කියන කතා අහන්ඩ එපා ..................
    උබ දන්නවද අර්නෝල්ඩ් කොච්චර කෙට්ටුවට හිටිය පොරක්ද කියලා
    උත්සහයයි කැපවීමයි තියනවනම් මේකත් බොහොම පොඩි වැඩක් කොල්ලෝ..................
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එල්ලා වැටෙන පිරිමි පපුව ෆිට් කර ගමු.

    manboobs.jpg

    ඇත්තටම මේක ගොඩාක් කොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක්. :(:(
    සමහරු කියනවා මේකට operation එකක් කරන්න කියල... එහෙම නෑ exercise වලින් මේක අඩු කරන්න පුළුවන්...
    දැන් බලමු කොහොමද මේක අපි ෆිට් කරගන්නේ කියල.... හැබැයි කොල්ලනේ අනිවා gym එකකට නං යන්න වෙනවා... එහෙම නැත්තන් ඕන කරන weights ගෙදර තියෙන්න ඕන....

    මුලින්ම මචන් මොන exercise එක කිව්වත් අපිට මතක් වෙන්නේ දුවන එකනේ.... එක නිසා අඩුම ගානේ විනාඩි 10ක් වත් පන කඩාගෙන දුවන්න ඕන හොදට රත් වෙන්න... දැන් හැම gym එකකම වගේ treadmill තියෙන නිසා පාර දිගේ දුවන්න ඕන නෑ..

    ඊට පස්සේ streching කරන්න ඕන නැත්තන් පහු වෙනිදට අන්ගේ පතේ අමාරුව...full hindusthan වෙනවා....

    ඔන්න දැන් තමා ගේම...

    1.Dumbell pullover
    2.Bench press
    3.Dumbell flies
    4.Dumbell incline
    5.pec deck

    1. Dumbell pullover

    12reps 3sets

    2.Bench press

    12reps 3sets

    3.Dumbell flies

    12reps 3sets

    4.Dumbell incline

    12reps 3sets

    5.Pec deck

    12reps 3sets

    ඔන්න දැන් කතන්දරේ ඉවරයි....
    warm down කරලා streching karala ගෙදර යන්න පුළුවන්...
    PS: this workout only for the chest fat burn and cutting.

    J_Walker.

    bump
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේ මචන් මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ජිම් ගියොත් ඇග එයිද???? කෙට්ටු නිසා ඇග දාන්න පිටි ගගහ ජිම දාන්න කියනවද???? කෙට්ටු නිසා ජිම් යන්න නෝන්ඩි බන්

    මහත අයට සහ කෙට්‍ටු අයට දෙවිදිහකට බොඩ් බිලඩ් කරනව ඔයාට කෙලින්න්ම බොඩි බිල්ඩ් කරන්න වෙනවා මොකද ඔයා කෙට්‍ටු නිසා..එකට වැඩි බරකින් අඩු repetition ප්‍රමානයක් කරන්න ඕන...මහත කෙනෙක්නම් body toning..